උඹේ කලින් කොත්මලේ ත්‍රෙඩ් එක වගේම මේකත් නියමම ත්‍රෙඩ් එකක් මචන්. මමත් නුවර. ආඩම්බරයි නුවර කොල්ලෙක් වීම ගැන. බොහොම ස්තූති ට්‍රිප් රිපෝර්ට් එකටයි පින්තූර ටිකටයි මචන්.






Machan Kandy normal Temp eka mona wage range ekakada thiyenne? math loku unama kandy enna inne
![]()





ado pattama lassana photos tika. umba professional photographer kenek da ban? monawa wunath supiri photos tika.