අයික්ලෞඩ්,,,

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අයික්ලෞඩ්
    ලබන සතියේ සිට නැවතත්


    සුපියල් 35000 වනි සුලුම සුලු මුදලකට..


    ඉරි ඇදි පලුදු වූ මුදල් බාරගනු නොලැබේ


    ඉමි ක්ලීන් විය යුතුය..


    මා කියනා තැනට ෆූන් එක භාරදිය යුතුය..


    දවස් 7 වැනි නොතේරෙනා සහ නොදැනෙනා දවසකින් දුරකතනය නැවත ලබාදෙයි..


    ප්‍රස්න ඇසීම සපුරා තානම් බව සලකන්න..

    අමතන්න අලුත්ම ඇනෙක්ස් නොම්මරේට


    මා බිස්නස් ලයින්..


    නොට් මා වන් රියලි..
    මයි කුසීන්ස් හෙවත් මගේ ගෝලස්..
    ටෙක්ස්ට් විතරයි ඔදෙයි


    0761523978 {මාබ්‍රිගෝ } මල්බෙරි ගෝලයා
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ubatath ithin business tiyeddi thama kiriya mathak wenne neda


    නා බන්
    පහුගිය කාලෙ වැඩ ඔක්කොම බුබුම් උනා
    වැටුනා පාවෙන්නම..
    කිරියේ දෙන්නෙකුටත් මම නයයි...
    ලබන මාසෙ වෙනකොට සෙටල්ස් කරනවා..
    උන් මේ වෙනකන් ඇහුවෙත් නෑ..

    මොකද මම බිස්නස් නැවැත්තුවේ නැත්නම්, මට හම්බ වෙන සල්ලි වලින් මම මගේ ප්‍රශ්න විසදන්න හදනවා.



    එතකොට නම සවුත්තු වෙනවා.



    ඊකයි මම කිසි දෙයක් ප්‍රමූට් නොකලේ..
    දැන් හරි
    ආයෙ වාහන ගත්තා
    ලයිෆ් එක බැක් ටු නූමල්

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    i cloud remove karana wediya igenaganna course thiyanwada ?? elakiriye danna aya innawanam keyanna ...........


    පිස්සුද බන්..
    මේකෙ ක්‍රම දෙකයි
    එකක් සර්වර් එක හරහා
    අනික අයිසී එක මාරු කරලා
    දෙවෙනි ඔප්ශන් එකට යන්නේ නෑ රිස්ක් එක වැඩි නිසා..
    එගෙන ගන්න දෙයක් නෑ
    උබ හොයාගන්න ඌනෙ හොද විස්වාස වන්ත කන්ටෑක්ට් එකක්..
    එච්චරයි



    උබට මම මේ උපදෙස් දුන්නේ අයියට උපඩෙස් දුන්න කෙනා වගේ,,
    නම මතක නෑ
    අර කියන්නේ අයියන්ඩී බය නොවන්න මැරෙන සැටි මම පෙන්වමි කියලා
    ආන් ඒ වගේ

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Machan iPhone 6 ekak wage ganna nadda ?


    ෆෝන් විකුනන්නේ නෑ බන්
    එස් 3 එකක් තියනවා ඒක 5500 කට දෙනවා..
    ලගදි 6 එකක් ආව 15000 කට පෙට්ටි පිටින්,මයික් වැඩ නෑ කියල
    දෙන්නම් කිව්ව.මම එලවන් ගියේ නෑ
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ෆෝන් විකුනන්නේ නෑ බන්
    එස් 3 එකක් තියනවා ඒක 5500 කට දෙනවා..
    ලගදි 6 එකක් ආව 15000 කට පෙට්ටි පිටින්,මයික් වැඩ නෑ කියල
    දෙන්නම් කිව්ව.මම එලවන් ගියේ නෑ


    iOS ekak baluwe set unoth message ekak dapan poddak ;)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iPhones / iPads / iPods

    (ACTIVATED Devices)



    ඔබගේ දුරකතනයේ ඇති ඔබ නොදන්නා අයික්ලෞඩ් ලින්ක් එක ඉවත්කරගැනීමට.



    076643760 malberry
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    iphone 7plus eke home button eka iye indala hard press karanna one.
    kalin wage smooth gathiya na
    finger print scanner eka hondata wada
    mokakda wela aththe?
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    avatar545838_4.gif
    avatar545838_4.gif
    avatar545838_4.gif
    avatar545838_4.gif
    avatar545838_4.gif
    avatar545838_4.gif
    avatar545838_4.gif
    avatar545838_4.gif
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    mokakda kadila thiyenne ?
    touch button eka touch ekath hondatama wada
    press wena scene eka thamai thiyenne

    iPhone wala home button issue eka common bn eth 7plus eke sensor button ekak thiyena nisa hithaganna ba mokakda awula kiyala :frown: