Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයිඩී ඔෆිස් ගියා - මගේ අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මීට අවුරුදු 02 ට කලින් අයිඩී ඔෆිස් ගියා තාත්තගේ අයිඩී එක අලුත් කරන්න. එතන පල්ලෙහා ඉන්න එස්ටීඑෆ් එක මට කිව්වා තාත්තව තනියෙන් යවන්න ඔයා එලියෙන් ඉන්න කියලා. අපේ තාත්තා වයසයි . තේරෙන්නේ නැහැ තනියෙන් යන්න. ඉතින් මම එයාට ඒ ගැන කියද්දී. මගේ ඇගට ආවා.මමත් හොදින් කිව්වා හයියෙන්ම. තාත්තට මොනවහරි වෙලා ඇතුලේ මැරුනොත් උඹලා තමයි වගකියන්න ඔන කියලා. කලු ඇදගත්ත කලිසම් කාරයෝ වෝකි ටෝකි දැම්මම හයි ක්ලාස් කියලා හිතන් ඉන්නේ. කනේ ඇගිලි ගහගන්න කිව්ව නිසා. හරිහරි යන්න කිව්වා...

ඇපොයින්මන්ට් දාලා ගියේ. ප්රාදේශීය ලේකම් එකෙන් දැම්මේ. හැබැයි උදේ 07 ට ගියා 11 වෙද්දි වැඩෙත් කරගෙන ඉක්මනින්ම ආවා

මම ලගදි අයිඩී ඔෆිස් ගියා ආයෙමත් , ගියේ 9 ට ආවේ හවස 05 ට විතර. අප්පිරියයි. යකෝ. ජාතික ප්රතිපත්තියක් නැහැ. උන්ට ඔන වෙලාවට අපොයිමන්ට් දාන ඒවා අයින් කරනවා. ආපහු දානවා. ඇයි බන් මෙච්චර ගොන් අපේ පාලකයෝ ? තීරණ ගන්න උන් පට්ටම ගොන්. ප්රා ලේ එකෙන් ඔන්ලයින් ඩේට් බුක් කලානම් එයාලට ප්රයෝරිටි දුන්නා. එහෙමයි වෙන්න ඔන. ඇතුලට ගන්න කෝටා එක ඉබේම සිස්ටම් එකෙන් හැදනවා.වැඩෙත් ඉක්මන්.

පාස්පෝට් එකත් ගන්න ලොකු කට්ටක් කෑවේ නෑ. ඇපෙයිමන්ට් දැම්ම නිසා. කරුමෙ කියන්නේ අැපොයිමන්ට් දාපු එවුන් අස්සේ දාපු නැති එවුනුත් ඉන්නවා. ඉතින් කොහෙද සිස්ටම් එකක්. මම ඕක ඊයේ ලග හිටපු අංකල් කෙනෙක්ට කිව්වා. උ කියපි , එහෙම සිස්ටම් කරන්න බැහැලු වයසක අයට තේරෙන්නේ නැලු. ඉතින් බන් ප්රා ලේ එකෙන් අනිවාර්යෙන් අැපොයිමන්ට් දාන එක වයසක අයට කරන්න පුලුවන්නේ . නැත්නම් ලගම තියන කමියුනිකේෂන් එකෙන් . ෆොටෝ එක ගන්නකොටම දාන්න පුලුවන්නේ . මොකක් හරි ක්රමවේදයක් .රට යන්න සල්ලි තියනවා කමියුනිකේෂන් එකට ගෙවන්න රු.150-200 ක් නැතිවෙන්න විදියක් නැහැනේ,අපේම උන්ග් වැරැදි

මම එතන්ට ගියාම කිලෝමීටරයක් විතර දිග පෝලිමක් යකූ පාස්පෝට් ගන්න

පව් අච්චර දුර. ඉදන් මිනිස්සු ඇවිත් බන්...සමහර උන් ලිෆ්ට් එකේ යන්නවත් දන්නේ නෑ.කතා බහෙන්ම තේරෙනවා. පව්.අයිඩී එක හදන්න ඇවිත් දෙන වද දැක්කම කල කිරෙනවා.රු.3000 ක් විතර ගෙවලා . ලොකු හෝල් එකක දාලා තියනවා. එතන ඒසි එකවත් ප්රමාණවත් නැහැ හුස්ම හිර වෙනවා. ඒ සෙනග අස්සේ .එකෙක් තියාගෙන සෙල්ලම් බඩු , තොරොම්බල් විකුනවා..හැරෙන්න බැහැ මිනිහෙක්ට. ඉදගන්න තියෙන්නේ අර සුදු යකඩ පුටු. තට්ටම් රත් වෙවී ලිස්සනවා. මුග්ද පාලකයෝ..මේවා ප්රයිවට් කරන්න ඔන මං නම් කියන්නේ

අපි ලග හිටපු එකෙක්ට මීමැස් මොරය හැදිලා ..උ දගලනවා .දුර ඉදන් ඇවිත්.. පව් මොනතරම් පීඩනයක් ද ජනතාවට දෙන්නේ

[QUOTE="Shamal3001, post: 30088732, member: 578759"] [SIZE=7]මම මීට අවුරුදු 02 ට කලින් අයිඩී ඔෆිස් ගියා තාත්තගේ අයිඩී එක අලුත් කරන්න. එතන පල්ලෙහා ඉන්න එස්ටීඑෆ් එක මට කිව්වා තාත්තව තනියෙන් යවන්න ඔයා එලියෙන් ඉන්න කියලා. අපේ තාත්තා වයසයි . තේරෙන්නේ නැහැ තනියෙන් යන්න. ඉතින් මම එයාට ඒ ගැන කියද්දී. මගේ ඇගට ආවා.මමත් හොදින් කිව්වා හයියෙන්ම. තාත්තට මොනවහරි වෙලා ඇතුලේ මැරුනොත් උඹලා තමයි වගකියන්න ඔන කියලා. කලු ඇදගත්ත කලිසම් කාරයෝ වෝකි ටෝකි දැම්මම හයි ක්ලාස් කියලා හිතන් ඉන්නේ. කනේ ඇගිලි ගහගන්න කිව්ව නිසා. හරිහරි යන්න කිව්වා... ඇපොයින්මන්ට් දාලා ගියේ. ප්රාදේශීය ලේකම් එකෙන් දැම්මේ. හැබැයි උදේ 07 ට ගියා 11 වෙද්දි වැඩෙත් කරගෙන ඉක්මනින්ම ආවා මම ලගදි අයිඩී ඔෆිස් ගියා ආයෙමත් , ගියේ 9 ට ආවේ හවස 05 ට විතර. අප්පිරියයි. යකෝ. ජාතික ප්රතිපත්තියක් නැහැ. උන්ට ඔන වෙලාවට අපොයිමන්ට් දාන ඒවා අයින් කරනවා. ආපහු දානවා. ඇයි බන් මෙච්චර ගොන් අපේ පාලකයෝ ? තීරණ ගන්න උන් පට්ටම ගොන්. ප්රා ලේ එකෙන් ඔන්ලයින් ඩේට් බුක් කලානම් එයාලට ප්රයෝරිටි දුන්නා. එහෙමයි වෙන්න ඔන. ඇතුලට ගන්න කෝටා එක ඉබේම සිස්ටම් එකෙන් හැදනවා.වැඩෙත් ඉක්මන්. පාස්පෝට් එකත් ගන්න ලොකු කට්ටක් කෑවේ නෑ. ඇපෙයිමන්ට් දැම්ම නිසා. කරුමෙ කියන්නේ අැපොයිමන්ට් දාපු එවුන් අස්සේ දාපු නැති එවුනුත් ඉන්නවා. ඉතින් කොහෙද සිස්ටම් එකක්. මම ඕක ඊයේ ලග හිටපු අංකල් කෙනෙක්ට කිව්වා. උ කියපි , එහෙම සිස්ටම් කරන්න බැහැලු වයසක අයට තේරෙන්නේ නැලු. ඉතින් බන් ප්රා ලේ එකෙන් අනිවාර්යෙන් අැපොයිමන්ට් දාන එක වයසක අයට කරන්න පුලුවන්නේ . නැත්නම් ලගම තියන කමියුනිකේෂන් එකෙන් . ෆොටෝ එක ගන්නකොටම දාන්න පුලුවන්නේ . මොකක් හරි ක්රමවේදයක් .රට යන්න සල්ලි තියනවා කමියුනිකේෂන් එකට ගෙවන්න රු.150-200 ක් නැතිවෙන්න විදියක් නැහැනේ,අපේම උන්ග් වැරැදි මම එතන්ට ගියාම කිලෝමීටරයක් විතර දිග පෝලිමක් යකූ පාස්පෝට් ගන්න පව් අච්චර දුර. ඉදන් මිනිස්සු ඇවිත් බන්...සමහර උන් ලිෆ්ට් එකේ යන්නවත් දන්නේ නෑ.කතා බහෙන්ම තේරෙනවා. පව්.අයිඩී එක හදන්න ඇවිත් දෙන වද දැක්කම කල කිරෙනවා.රු.3000 ක් විතර ගෙවලා . ලොකු හෝල් එකක දාලා තියනවා. එතන ඒසි එකවත් ප්රමාණවත් නැහැ හුස්ම හිර වෙනවා. ඒ සෙනග අස්සේ .එකෙක් තියාගෙන සෙල්ලම් බඩු , තොරොම්බල් විකුනවා..හැරෙන්න බැහැ මිනිහෙක්ට. ඉදගන්න තියෙන්නේ අර සුදු යකඩ පුටු. තට්ටම් රත් වෙවී ලිස්සනවා. මුග්ද පාලකයෝ..මේවා ප්රයිවට් කරන්න ඔන මං නම් කියන්නේ අපි ලග හිටපු එකෙක්ට මීමැස් මොරය හැදිලා ..උ දගලනවා .දුර ඉදන් ඇවිත්.. පව් මොනතරම් පීඩනයක් ද ජනතාවට දෙන්නේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom