අයිඩී ඔෆිස් ගියා - මගේ අත්දැකීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,150
    12,058
    113
    මම මීට අවුරුදු 02 ට කලින් අයිඩී ඔෆිස් ගියා තාත්තගේ අයිඩී එක අලුත් කරන්න. එතන පල්ලෙහා ඉන්න එස්ටීඑෆ් එක මට කිව්වා තාත්තව තනියෙන් යවන්න ඔයා එලියෙන් ඉන්න කියලා. අපේ තාත්තා වයසයි . තේරෙන්නේ නැහැ තනියෙන් යන්න. ඉතින් මම එයාට ඒ ගැන කියද්දී. මගේ ඇගට ආවා.මමත් හොදින් කිව්වා හයියෙන්ම. තාත්තට මොනවහරි වෙලා ඇතුලේ මැරුනොත් උඹලා තමයි වගකියන්න ඔන කියලා. කලු ඇදගත්ත කලිසම් කාරයෝ වෝකි ටෝකි දැම්මම හයි ක්ලාස් කියලා හිතන් ඉන්නේ. කනේ ඇගිලි ගහගන්න කිව්ව නිසා. හරිහරි යන්න කිව්වා...

    ඇපොයින්මන්ට් දාලා ගියේ. ප්‍රාදේශීය ලේකම් එකෙන් දැම්මේ. හැබැයි උදේ 07 ට ගියා 11 වෙද්දි වැඩෙත් කරගෙන ඉක්මනින්ම ආවා

    මම ලගදි අයිඩී ඔෆිස් ගියා ආයෙමත් , ගියේ 9 ට ආවේ හවස 05 ට විතර. අප්පිරියයි. යකෝ. ජාතික ප්‍රතිපත්තියක් නැහැ. උන්ට ඔන වෙලාවට අපොයිමන්ට් දාන ඒවා අයින් කරනවා. ආපහු දානවා. ඇයි බන් මෙච්චර ගොන් අපේ පාලකයෝ ? තීරණ ගන්න උන් පට්ටම ගොන්. ප්‍රා ලේ එකෙන් ඔන්ලයින් ඩේට් බුක් කලානම් එයාලට ප්‍රයෝරිටි දුන්නා. එහෙමයි වෙන්න ඔන. ඇතුලට ගන්න කෝටා එක ඉබේම සිස්ටම් එකෙන් හැදනවා.වැඩෙත් ඉක්මන්.

    පාස්පෝට් එකත් ගන්න ලොකු කට්ටක් කෑවේ නෑ. ඇපෙයිමන්ට් දැම්ම නිසා. කරුමෙ කියන්නේ අැපොයිමන්ට් දාපු එවුන් අස්සේ දාපු නැති එවුනුත් ඉන්නවා. ඉතින් කොහෙද සිස්ටම් එකක්. මම ඕක ඊයේ ලග හිටපු අංකල් කෙනෙක්ට කිව්වා. උ කියපි , එහෙම සිස්ටම් කරන්න බැහැලු වයසක අයට තේරෙන්නේ නැලු. ඉතින් බන් ප්‍රා ලේ එකෙන් අනිවාර්යෙන් අැපොයිමන්ට් දාන එක වයසක අයට කරන්න පුලුවන්නේ . නැත්නම් ලගම තියන කමියුනිකේෂන් එකෙන් . ෆොටෝ එක ගන්නකොටම දාන්න පුලුවන්නේ . මොකක් හරි ක්‍රමවේදයක් .රට යන්න සල්ලි තියනවා කමියුනිකේෂන් එකට ගෙවන්න රු.150-200 ක් නැතිවෙන්න විදියක් නැහැනේ,අපේම උන්ග් වැරැදි

    මම එතන්ට ගියාම කිලෝමීටරයක් විතර දිග පෝලිමක් යකූ පාස්පෝට් ගන්න

    පව් අච්චර දුර. ඉදන් මිනිස්සු ඇවිත් බන්...සමහර උන් ලිෆ්ට් එකේ යන්නවත් දන්නේ නෑ.කතා බහෙන්ම තේරෙනවා. පව්.අයිඩී එක හදන්න ඇවිත් දෙන වද දැක්කම කල කිරෙනවා.රු.3000 ක් විතර ගෙවලා . ලොකු හෝල් එකක දාලා තියනවා. එතන ඒසි එකවත් ප්‍රමාණවත් නැහැ හුස්ම හිර වෙනවා. ඒ සෙනග අස්සේ .එකෙක් තියාගෙන සෙල්ලම් බඩු , තොරොම්බල් විකුනවා..හැරෙන්න බැහැ මිනිහෙක්ට. ඉදගන්න තියෙන්නේ අර සුදු යකඩ පුටු. තට්ටම් රත් වෙවී ලිස්සනවා. මුග්ද පාලකයෝ..මේවා ප්‍රයිවට් කරන්න ඔන මං නම් කියන්නේ

    අපි ලග හිටපු එකෙක්ට මීමැස් මොරය හැදිලා ..උ දගලනවා .දුර ඉදන් ඇවිත්.. පව් මොනතරම් පීඩනයක් ද ජනතාවට දෙන්නේ
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139
    113
    මම මීට අවුරුදු 02 ට කලින් අයිඩී ඔෆිස් ගියා තාත්තගේ අයිඩී එක අලුත් කරන්න. එතන පල්ලෙහා ඉන්න එස්ටීඑෆ් එක මට කිව්වා තාත්තව තනියෙන් යවන්න ඔයා එලියෙන් ඉන්න කියලා. අපේ තාත්තා වයසයි . තේරෙන්නේ නැහැ තනියෙන් යන්න. ඉතින් මම එයාට ඒ ගැන කියද්දී. මගේ ඇගට ආවා.මමත් හොදින් කිව්වා හයියෙන්ම. තාත්තට මොනවහරි වෙලා ඇතුලේ මැරුනොත් උඹලා තමයි වගකියන්න ඔන කියලා. කලු ඇදගත්ත කලිසම් කාරයෝ වෝකි ටෝකි දැම්මම හයි ක්ලාස් කියලා හිතන් ඉන්නේ. කනේ ඇගිලි ගහගන්න කිව්ව නිසා. හරිහරි යන්න කිව්වා...

    ඇපොයින්මන්ට් දාලා ගියේ. ප්‍රාදේශීය ලේකම් එකෙන් දැම්මේ. හැබැයි උදේ 07 ට ගියා 11 වෙද්දි වැඩෙත් කරගෙන ඉක්මනින්ම ආවා

    මම ලගදි අයිඩී ඔෆිස් ගියා ආයෙමත් , ගියේ 9 ට ආවේ හවස 05 ට විතර. අප්පිරියයි. යකෝ. ජාතික ප්‍රතිපත්තියක් නැහැ. උන්ට ඔන වෙලාවට අපොයිමන්ට් දාන ඒවා අයින් කරනවා. ආපහු දානවා. ඇයි බන් මෙච්චර ගොන් අපේ පාලකයෝ ? තීරණ ගන්න උන් පට්ටම ගොන්. ප්‍රා ලේ එකෙන් ඔන්ලයින් ඩේට් බුක් කලානම් එයාලට ප්‍රයෝරිටි දුන්නා. එහෙමයි වෙන්න ඔන. ඇතුලට ගන්න කෝටා එක ඉබේම සිස්ටම් එකෙන් හැදනවා.වැඩෙත් ඉක්මන්.

    පාස්පෝට් එකත් ගන්න ලොකු කට්ටක් කෑවේ නෑ. ඇපෙයිමන්ට් දැම්ම නිසා. කරුමෙ කියන්නේ අැපොයිමන්ට් දාපු එවුන් අස්සේ දාපු නැති එවුනුත් ඉන්නවා. ඉතින් කොහෙද සිස්ටම් එකක්. මම ඕක ඊයේ ලග හිටපු අංකල් කෙනෙක්ට කිව්වා. උ කියපි , එහෙම සිස්ටම් කරන්න බැහැලු වයසක අයට තේරෙන්නේ නැලු. ඉතින් බන් ප්‍රා ලේ එකෙන් අනිවාර්යෙන් අැපොයිමන්ට් දාන එක වයසක අයට කරන්න පුලුවන්නේ . නැත්නම් ලගම තියන කමියුනිකේෂන් එකෙන් . ෆොටෝ එක ගන්නකොටම දාන්න පුලුවන්නේ . මොකක් හරි ක්‍රමවේදයක් .රට යන්න සල්ලි තියනවා කමියුනිකේෂන් එකට ගෙවන්න රු.150-200 ක් නැතිවෙන්න විදියක් නැහැනේ,අපේම උන්ග් වැරැදි

    මම එතන්ට ගියාම කිලෝමීටරයක් විතර දිග පෝලිමක් යකූ පාස්පෝට් ගන්න
    රාජ්‍ය ආයතවල ඉන්න ප්‍රධානියෝ සේරම මුගේ මිනිස්සු කියල කියන්නේ. ඉතින් ඕවා අවුල් කරන්නේ උන් තමයි.

    ඔතන අවුල ඔය ඉන්න "රාජ්ය සේවකයෝ" කියන උන් ටික ඕක උන්ගෙ ගෙදර වගේ හැසිරෙන එක. ඉස්සර තිබ්බ appointment system එක හොඳයි, ඒත් මට හොඳටම ශුවර් ඕක ඇතුලේ ඉන්න උන්ම ඕවා වික්කා කියලා. පස්සෙ ඒක අයින් කලා. මට US යන්න passport එක හදාගන්න බැරි උනා appointment නැති නිසා. ඒත් මම දන්න එකෙක් ඇතුලේ එකෙක්ට කියලා ගේමක් නැතුව උගේ එකක් හදාගත්තා සති කීපයකට කලින්.

    හැම එකාම "නීතියට වැඩ වෙන්න ඕනා. නීතියට ගරු කරන්න ඕනා" ගගා බයිලා ගැහුවට ඒවා අදාල වෙන්නෙ වෙන උන්ට මිසක් උන්ට නෙවී.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    රාජ්‍ය ආයතවල ඉන්න ප්‍රධානියෝ සේරම මුගේ මිනිස්සු කියල කියන්නේ. ඉතින් ඕවා අවුල් කරන්නේ උන් තමයි.

    200.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,612
    28,585
    113
    ඔය රජයේ සේවකයෝ 90% කට විතර එකම අරමුණ වැඩක් කරගන්න එන මිනිහව එතනින් යවාගන්න. එන මිනිහගේ වැඩේ කෙරුනද, වැඩේ කොච්චර වැදගත්ද, එන මිනිහ රස්තියාදු උනාද උන්ට වැඩක් නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ

    මේ දවස් වල ජෙප්පෝ රජයේ වැඩ අවුල් කරන්න බලන්නේ මිනිස්සු කලකිරෙන්න දීලා උන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,058
    113
    රට හැදෙන්න නම් පිදුරුතලාගල උසට සුනාමියක් එන්න ඕන 😂
    උඹව තියන්න ඔන ඒ පිදුරුතලාගල උස මුදුනෙන්ම . .හික්ස්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ID එක oneday service දාලා හදා ගන්නේ කොහොමද???

    Appoimnent දාන්න ක්‍රමයක් නෑනේ...
     
    • Like
    Reactions: Shamal3001

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    අනුර ආවත් රට හදන්න බැ බන් ලන්කාවෙ මිනිස්සු හෙන ප්‍රාථමිකයි. එක්කො බලෙන් මුන් මකවල හදවන්න ඔනෙ
    හරියන්නේ සිංහලුන්ට ලිදේ පැන්ලා අත්මේ මරැකරග්න්න වෙන්නෙ
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63

    මේ දවස් වල ජෙප්පෝ රජයේ වැඩ අවුල් කරන්න බලන්නේ මිනිස්සු කලකිරෙන්න දීලා උන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න
    Plyn gotbaya genalla rata wanasapu ewun gon hukana
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    වැඩිය හිතන්න එපා. සවුබාගේ දැක්ම පාට් 2 එකේ ඔහොම තමයි. 👍

    ඊළඟට රනිල් එක්ක සවුබාගේ දැක්ම පාට් 3 ත් හදාගත්තනං ගොඩම තමයි 💪💪✌🏼✌🏼
     
    • Like
    Reactions: Shamal3001

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    රාජ්‍ය ආයතවල ඉන්න ප්‍රධානියෝ සේරම මුගේ මිනිස්සු කියල කියන්නේ. ඉතින් ඕවා අවුල් කරන්නේ උන් තමයි.

    මචන් - මචන් ලෙවල් එකෙන් තමයි රට හදන්න හිතං ඉන්නෙ, මොන බයිලාද මේවා? :lol:
     
    • Haha
    Reactions: Mr Bones