අයින්ස්ටයින්ගේ විශේෂ සාපෙක්ෂ්තාවාදය

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    හරි බන් මම දන්නව ඔය සීන්... ඒත් ඔය උදාහරනෙ වැරදිනෙ..time dialation කියනෙ කාලය ගත වීමෙ වෙනසක් මිසක් ඔය කියන විදිහෙ ඇහැට ආලෝකය එන එක පරක්කු වෙන එක නෙමෙයිනෙ.

    aha ow ow bn eka nikn inspiration ekak witarai, eken tamai Einstein ta relativity gana idea eka awe :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විශේෂ සාපෙක්ෂ්තාවාදය නිවැරදි වන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන වස්තු සදහා පමණි.
     

    Similar threads