Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අයින්ස්ටයින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා ටිකක්...

1. අයින්ස්ටයින් තම ඇදුම් ගැන කිසිම වුවමනාවක් නොදැක්වූ පුද්ගලයෙකි. පොඩි වූ දුර්වර්ණ ඇදුම් ඔහු නිතරම භාවිතා කළේය . දිනක් ඔහු විශ්වවිද්යාලයට යාමට ලෑස්තිවෙනවිට බිරිඳ එහි විත්, "මේ පොඩ්ඩක් හොදට අදින්නකෝ...?"

"මොකටද..? මම අයින්ස්ටයින් කියලා එතන හැමෝම දන්නවනේ..." අයින්ස්ටයින් කීය.

බිරිඳ කරබාගෙන යන්නට ගියාය.

තවත් දිනක අයින්ස්ටයින් දේශනයක් කිරීමට යාමට සූදානම් විය .

"අදවත් පොඩ්ඩ්ඩක් ලස්සනට ගියොත් නරකද ?" බිරිද ඇසීය.

"මොකටද...? මාව කවුරුත් එතන දැන්නවැයැ?" අයින්ස්ටයින් කීය. බිරිඳ කරබාගෙන ගියාය.

2. සාපේක්ෂතාවාදය පැහැදිලි කරදෙන මෙන් ඉල්ලීම් ලැබුණ විට ඔහු එය පැහැදිලි කලේ මෙසේය.

"ගිනි දැල්වූ උදුනක් මත ඔබේ අත විනාඩියක් තියාගෙන ඉන්න. ඒක පැයක් වගේ දැනේවි..."

"ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් විතර වාඩි වෙලා ඉන්න. ඒක මිනිත්තුවක් වගේ දැනේවි..."

"ඕක තමයි සාපේක්ෂතාවාදය. එහෙනම් ඕගොල්ලෝ උදුන උඩ අත තියාගෙන ඉන්න. මම යනවා ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් වාඩි වෙලා ඉන්න..." අයින්ස්ටයින් පැවසීය.

3. අයින්ස්ටයින් ප්රින්ස්ටන් සරසවියේ සේවය කරන කාලයේ දවස අවසානයේ ගෙදර යාමට කැබ් රථයකට නැංග විට ගෙදරට යා යුතු මාර්ගය ඔහුට අමතක වින. කැබ් රියදුරාත් ඔහුව හදුනාගත්තේ නැත.

"මේ... අයින්ස්ටයින්ගේ ගෙදර දන්නවද ඔහේ...?" අයිස්ටයින් රියදුරාගෙන් ඇසීය

"කව්ද එහේ නොදන්නේ? මොකද මිනිහව හමබවෙන්න ඕනෙද?"

"මම තමා අයින්ස්ටයින්. මාව එහෙට ගිහින් දානවද?"

රියදුරා අයින්ස්ටයින්ව ගෙදරට ඇරලූ අතර ගාස්තුවද නොගත්තේය.

4. දිනක් අයින්ස්ටයින් දුම්රියෙන් ගමනක් යනවිට ටිකට් පරීක්ෂක ටිකට් බලමින් ඔහු සිටින අසුන දෙසට ආවේය.

අයින්ස්ටයින්ගෙන් ටිකට් පත විමසූ විට අයිස්ටයින් සාක්කුවට අත දමා බැලුවද ටිකට් එක සොයාගැනීමට නොහැකි විය.

කලිසම් සාක්කු වල සහ ගමන් මල්ලේද ටිකට් එක තිබුනේ නැත.

ඔහු හැමතැනම ටිකට් එක සොයන බව දුටු ටිකට් පරීක්ෂක " අයින්ස්ටයින් මහත්මයා... කමක් නෑ, ටිකට් නැති වුනාට... ඔයා කවුද කියලා අපි දන්නවනේ. කමක් නෑ." යනුවෙන් පැවසීය. ඉන්පසුව අයින්ස්ටයින්ව පසු කර අනික් මගීන්ගේ ටිකට් පරීක්ෂාකරමින් ගමන් කළේය.

ටිකට් පරීක්ෂක අනිත් දුම්රිය මැදිරියට යාමට පෙර නිකමට හිස හරවා බැලූ විට දුටුවේ දණගාමින් සීට් යට තම ටිකට් එක සොයන අයින්ස්ටයින්වය.

වහාම ඔහු වෙත දුව ආ ටිකට් පරීක්ෂක "අයියෝ අයින්ස්ටයින් මහත්තයෝ... මම කිව්වනේ ටිකට් ඕනේ නෑ කියලා. ඔහෙව නොදන්න කෙනෙක් මේ ට්රේන් එකේ ඉන්නවද ? ඕක අල්ලලා දාන්න..."

අයින්ස්ටයින් ඔහු දෙස බලා "හරි හරි. . මමත් දන්නවා මම කවුද කියලා. හැබැයි ප්රශ්ණේ මම දන්නේ නෑ මම කොහාටද යන්නේ? බහින්න ඕන ස්ටේසම මොකක්ද කියලා? ඒකයි මේ ටිකට් එක හොයන්නේ ..." යනුවෙන් පැවසීය.

5. දිනක් අයිස්ටයින් ප්රින්ස්ටන් විශ්වවිද්යාලයේ තම කාර්යාලයේ වැඩකරමින් සිට එළියට යාමට අවශ්යතාවයක් ඇතිවී දොරේ "අයින්ස්ටයින් කාර්යාලයේ නැත" යනුවෙන් සටහනක් අලවා ගියේය. පැය භාගයකට පමණ පසුව ඔහු නැවත කාර්යාලයට එනවිට දොරේ මේ දැන්වීම දුටු ඔහු "අයින්ස්ටයින්" එනතුරු අසල තිබූ පුටුවක වාඩිවී සිටියේය. ටික වෙලාවකින් ඔහුට තමන් කවුදැයි මතක් වූ පසු නැවත කාර්යාලය තුළට ගියේය.

6. දිනක් අයිස්ටයින් බසයෙන් ගමනක් යෑමට ටිකට් පතක් මිළදීගෙන තමන්ට ලැබුණු ඉතුරු මුදල් ගණන් කර "මේ ඉතුරු සල්ලි වැරදීනේ..." යනුවෙන් අදාළ පුද්ගලයාට පැවසීය .

අයිස්ටයින්ව හදුනානොගත් ඔහු "කෝ, බලන්න...?" යනුවෙන් ඉතුරු සල්ලි පරීක්ෂාකර

"මේ තියෙන්නේ හරියට... ඔහේට ගණන් බැරිද?" යනුවෙන් ඇසීය.

7. අයින්ස්ටයින්ගෙ ගෙදර බල්ලො දෙන්නෙක් හිටියා. දවසක මෙයා බල්ලන්ට කූඩුවක් හැදුවා. ඒකෙ දොරවල් දෙකක් තිබුනා.

ගෙදර සේවකයා ඇහුවා, ඇයි සර් දොරවල් දෙකක් කියලා...

ලොකු බල්ලට ලොකු දොර, පොඩි බල්ලට පොඩි දොර, මොකක්ද වරද?

ලොකු බල්ලගෙ දොරෙන් පොඩි බල්ලටත් යන්න පුලුවන්නෙ සර්...

ඇත්තනේ අයිසේ... තමුසේ කියන්න එපෑයැ...

සොඳුරු අරගලය පිටුවෙන් උපුටා ගැනීමකි. ස්තූතියි !

[QUOTE="ElaBaba, post: 25568858, member: 567634"] [SIZE=5] [B]ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා ටිකක්...[/B] 1. අයින්ස්ටයින් තම ඇදුම් ගැන කිසිම වුවමනාවක් නොදැක්වූ පුද්ගලයෙකි. පොඩි වූ දුර්වර්ණ ඇදුම් ඔහු නිතරම භාවිතා කළේය . දිනක් ඔහු විශ්වවිද්යාලයට යාමට ලෑස්තිවෙනවිට බිරිඳ එහි විත්, [SIZE=5]"මේ පොඩ්ඩක් හොදට අදින්නකෝ...?"[/SIZE] "මොකටද..? මම අයින්ස්ටයින් කියලා එතන හැමෝම දන්නවනේ..." අයින්ස්ටයින් කීය. බිරිඳ කරබාගෙන යන්නට ගියාය. තවත් දිනක අයින්ස්ටයින් දේශනයක් කිරීමට යාමට සූදානම් විය . "අදවත් පොඩ්ඩ්ඩක් ලස්සනට ගියොත් නරකද ?" බිරිද ඇසීය. "මොකටද...? මාව කවුරුත් එතන දැන්නවැයැ?" අයින්ස්ටයින් කීය. බිරිඳ කරබාගෙන ගියාය. 2. සාපේක්ෂතාවාදය පැහැදිලි කරදෙන මෙන් ඉල්ලීම් ලැබුණ විට ඔහු එය පැහැදිලි කලේ මෙසේය. "ගිනි දැල්වූ උදුනක් මත ඔබේ අත විනාඩියක් තියාගෙන ඉන්න. ඒක පැයක් වගේ දැනේවි..." "ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් විතර වාඩි වෙලා ඉන්න. ඒක මිනිත්තුවක් වගේ දැනේවි..." "ඕක තමයි සාපේක්ෂතාවාදය. එහෙනම් ඕගොල්ලෝ උදුන උඩ අත තියාගෙන ඉන්න. මම යනවා ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් වාඩි වෙලා ඉන්න..." අයින්ස්ටයින් පැවසීය. 3. අයින්ස්ටයින් ප්රින්ස්ටන් සරසවියේ සේවය කරන කාලයේ දවස අවසානයේ ගෙදර යාමට කැබ් රථයකට නැංග විට ගෙදරට යා යුතු මාර්ගය ඔහුට අමතක වින. කැබ් රියදුරාත් ඔහුව හදුනාගත්තේ නැත. "මේ... අයින්ස්ටයින්ගේ ගෙදර දන්නවද ඔහේ...?" අයිස්ටයින් රියදුරාගෙන් ඇසීය "කව්ද එහේ නොදන්නේ? මොකද මිනිහව හමබවෙන්න ඕනෙද?" "මම තමා අයින්ස්ටයින්. මාව එහෙට ගිහින් දානවද?" රියදුරා අයින්ස්ටයින්ව ගෙදරට ඇරලූ අතර ගාස්තුවද නොගත්තේය. 4. දිනක් අයින්ස්ටයින් දුම්රියෙන් ගමනක් යනවිට ටිකට් පරීක්ෂක ටිකට් බලමින් ඔහු සිටින අසුන දෙසට ආවේය. අයින්ස්ටයින්ගෙන් ටිකට් පත විමසූ විට අයිස්ටයින් සාක්කුවට අත දමා බැලුවද ටිකට් එක සොයාගැනීමට නොහැකි විය. කලිසම් සාක්කු වල සහ ගමන් මල්ලේද ටිකට් එක තිබුනේ නැත. ඔහු හැමතැනම ටිකට් එක සොයන බව දුටු ටිකට් පරීක්ෂක " අයින්ස්ටයින් මහත්මයා... කමක් නෑ, ටිකට් නැති වුනාට... ඔයා කවුද කියලා අපි දන්නවනේ. කමක් නෑ." යනුවෙන් පැවසීය. ඉන්පසුව අයින්ස්ටයින්ව පසු කර අනික් මගීන්ගේ ටිකට් පරීක්ෂාකරමින් ගමන් කළේය. ටිකට් පරීක්ෂක අනිත් දුම්රිය මැදිරියට යාමට පෙර නිකමට හිස හරවා බැලූ විට දුටුවේ දණගාමින් සීට් යට තම ටිකට් එක සොයන අයින්ස්ටයින්වය. වහාම ඔහු වෙත දුව ආ ටිකට් පරීක්ෂක "අයියෝ අයින්ස්ටයින් මහත්තයෝ... මම කිව්වනේ ටිකට් ඕනේ නෑ කියලා. ඔහෙව නොදන්න කෙනෙක් මේ ට්රේන් එකේ ඉන්නවද ? ඕක අල්ලලා දාන්න..." අයින්ස්ටයින් ඔහු දෙස බලා "හරි හරි. . මමත් දන්නවා මම කවුද කියලා. හැබැයි ප්රශ්ණේ මම දන්නේ නෑ මම කොහාටද යන්නේ? බහින්න ඕන ස්ටේසම මොකක්ද කියලා? ඒකයි මේ ටිකට් එක හොයන්නේ ..." යනුවෙන් පැවසීය. 5. දිනක් අයිස්ටයින් ප්රින්ස්ටන් විශ්වවිද්යාලයේ තම කාර්යාලයේ වැඩකරමින් සිට එළියට යාමට අවශ්යතාවයක් ඇතිවී දොරේ "අයින්ස්ටයින් කාර්යාලයේ නැත" යනුවෙන් සටහනක් අලවා ගියේය. පැය භාගයකට පමණ පසුව ඔහු නැවත කාර්යාලයට එනවිට දොරේ මේ දැන්වීම දුටු ඔහු "අයින්ස්ටයින්" එනතුරු අසල තිබූ පුටුවක වාඩිවී සිටියේය. ටික වෙලාවකින් ඔහුට තමන් කවුදැයි මතක් වූ පසු නැවත කාර්යාලය තුළට ගියේය. 6. දිනක් අයිස්ටයින් බසයෙන් ගමනක් යෑමට ටිකට් පතක් මිළදීගෙන තමන්ට ලැබුණු ඉතුරු මුදල් ගණන් කර "මේ ඉතුරු සල්ලි වැරදීනේ..." යනුවෙන් අදාළ පුද්ගලයාට පැවසීය . අයිස්ටයින්ව හදුනානොගත් ඔහු "කෝ, බලන්න...?" යනුවෙන් ඉතුරු සල්ලි පරීක්ෂාකර "මේ තියෙන්නේ හරියට... ඔහේට ගණන් බැරිද?" යනුවෙන් ඇසීය. 7. අයින්ස්ටයින්ගෙ ගෙදර බල්ලො දෙන්නෙක් හිටියා. දවසක මෙයා බල්ලන්ට කූඩුවක් හැදුවා. ඒකෙ දොරවල් දෙකක් තිබුනා. ගෙදර සේවකයා ඇහුවා, ඇයි සර් දොරවල් දෙකක් කියලා... ලොකු බල්ලට ලොකු දොර, පොඩි බල්ලට පොඩි දොර, මොකක්ද වරද? ලොකු බල්ලගෙ දොරෙන් පොඩි බල්ලටත් යන්න පුලුවන්නෙ සර්... ඇත්තනේ අයිසේ... තමුසේ කියන්න එපෑයැ... සොඳුරු අරගලය පිටුවෙන් උපුටා ගැනීමකි. ස්තූතියි ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom