අයින් කරපු FB pages

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    රජයේ මැදිහත්වීමෙන් ඉවත්කිරීමට කටයුතු කර ඇති FB pages

    වර්ෂය

    පිටුවේ / සමුහයේ නම

    පිටු ඉවත්කිරීමට යොදාගත් ආසන්න සිදුවීම්

    එම පිටුවල අවසන් වරට සිටි ප්‍රේක්ෂකයන් ගණන

    2014

    බොදුබල සේනා සංවිධානයේ නිල ෆේස්බුක් පිටුව හා එහි සමාජියක් විසින් බොදුබලසේනා
    යන නාමය භාවිතා කරමින් පවත්වාගෙන ගිය අනු පිටු

    2014 ජූනි මස අලුත්ගම ධර්ගා නගරයේ ඇතිවුන සිද්ධිය

    නිල පිටුවට පනස්දහසකට ආසන්න පිරිසක්..

    සාමාජිකයන් විසින් පවත්වාගෙනගිය පිටුවල නිශ්චිත සංක්‍යාවක් ගණන් බලා නොමැත

    2018

    ෆේස්බුක් අම්බලම

    තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය

    තුන්ලක්ෂ හතලිස්දහසකට අධික පිරිසක්

    2019

    සිංහල ව්‍යාපාර සංසදය

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය

    ලක්ෂ හතරකට අධික සාමාජිකයන් සමාජිකත්වය ගත් සමූහයක්

    2019

    සිංහල විවාහ සංසදය

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය

    පනස්දහසකට අධික හෝ ආසන්න පිරිසක් සමාජිකත්වය ගත් සමූහයක්

    Leaked from: https://www.itnnews.lk/2019/07/11/152068/?fbclid=IwAR2fGXzWXSFNkR0Hy08OFM1Yxgjdg2O_aiYGjtBVgGLNGy1c43jemSW6GmM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    අර ඉරාජ් ලෝල්ලගේ page එක ඌ ම අයින්කරන් නේද නටුවේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201

    Saharan athulu muslim ayath social media use kalane e page monawathh me list eke nane

    BBS pages ain une 2015 n passe wenna oni (2014 incident ekakata)
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    ඉස්සරහට කොහොමත් පේජ් වලට කෙළවීම වැඩිවෙයි මොන ආණ්ඩුව හිටියත්. දැන් උන් community guidelines බලනව ඉතාම තදින්. වෙන ආගම් වලට වෙනත් ජාතීන්ට මොකක් හරි ආකාරයක ද්වේශ සහගත ප්‍රකාෂයක් කරොත් වැඩ වරදිවි.

    මේ බලන්න අපේ ලාංකිකයොන්ගෙම වැඩ හින්ද ෆේස්බුක් කම්පැනියෙ ලොක්කෙක් ඇමරිකා කොන්ග්‍රස් එකේ තේරීම් කාරක සභාවක ඌ නෝනඩි වෙන හැටි බලන්න hate speech හරිහැටි නියාමනය නොකරපු නිසා . මේ වීඩියෝ එක දිගන සිද්ධියට පස්සෙ වුනේ...

    https://m.facebook.com/story.php?story_fbid=2025455850854664&id=486968708036727
     
    Ehenam Islam kiyana word ekawath Facebook eke type karanna beri wenna onine.
     
    Similar threads