අද අයියගේ උපන්දිනේ ලු. ශෝෂල් මීඩියා හැම එකක්ම දවස් පුරා නොයෙකුත් ක්‍රියාකාරකම්. ජර්මනියෙන් නැටුම්. ලන්ඩනයේ සැරසිලි. කැනඩාවේ රැලි. ඉන්දියාවේ රැස්වීම. කේක් කැපිලි. ලංකාවෙත්. රටින් පිට අයගේ පැවැත්ම සදහාම කියමුකෝ මේවා. රට ඇතුලේ? කිසිම කෙනෙකුගේ කෝ අර කියන සංහිදියාව? එකමුතුව? ශ්‍රී ලාංකික සංකල්පය? " අපි අත්හැර නැහැ.. ලබාගෙනම මිසක් අත් හරින්නේ නැහැ. බඩේ ඉන්න දරුවාගේ සිට මතු ඉපදෙන දරුවන්ගෙත් එකම නායකයා ඔහුයි"