අයියගේ උපන්දිනේ අදයි.

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    අද අයියගේ උපන්දිනේ ලු. ශෝෂල් මීඩියා හැම එකක්ම දවස් පුරා නොයෙකුත් ක්‍රියාකාරකම්. ජර්මනියෙන් නැටුම්. ලන්ඩනයේ සැරසිලි. කැනඩාවේ රැලි. ඉන්දියාවේ රැස්වීම. කේක් කැපිලි. ලංකාවෙත්. රටින් පිට අයගේ පැවැත්ම සදහාම කියමුකෝ මේවා. රට ඇතුලේ? කිසිම කෙනෙකුගේ කෝ අර කියන සංහිදියාව? එකමුතුව? ශ්‍රී ලාංකික සංකල්පය? " අපි අත්හැර නැහැ.. ලබාගෙනම මිසක් අත් හරින්නේ නැහැ. බඩේ ඉන්න දරුවාගේ සිට මතු ඉපදෙන දරුවන්ගෙත් එකම නායකයා ඔහුයි"
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අඩේ යාපනේ පාරවල් අයිනේ පහනුත් පත්තු කරලා තියෙන්නේ බං.
     
    • Like
    Reactions: 10ben

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    giphy.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    අවුරුදු 20කට විතර කලින් මේ දවසට තමා මිනස්සු රත් වෙලා හිටියේ
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    කවුද ඒ
    "තලෙයිවර්" බං...

    වලිගෙ කපලද?
    ------ Post added on Nov 27, 2023 at 12:10 PM

    ah e paharayage birthday eka adada. :cautious:
    එහෙම කියන්න එපා ඉතින්...
    ------ Post added on Nov 27, 2023 at 12:10 PM

    උතුරේ ගොන්නුන්ට නාස් ලනුව දාගෙන ඉඳල මැරුම් කෑව පඹයා :D
    උන් තාම ඒකෙන් මිදිලා නෑ... මිදෙන්නෙත් නෑ ලූ.
    ------ Post added on Nov 27, 2023 at 12:11 PM
     
    • Like
    Reactions: RottenCOLT