Ayya graduate wela job ekk karana decent widihata innawa . Habai miniha ammai thattai gana katawth kiyanna kamathi na. Thanakata geniyanneth na . Meke waraddak kiyannath ba .
Mehema seen wechcha un innawada ?
Mehema seen wechcha un innawada ?
sudu kabarada?
ඒක ඇත්ත. තාත්තා තැනකට ගියාම බීලා කුනුහරපෙන් බැනගෙන වලි දාගන්නවනම් ගෙදර තියලා ගියාට කමක්නෑ . ඒත් තමන්ගෙ දෙමව්පියො ගැන කාටවත් කියන්නෙවත් නෑ කියන්නෙ ඒක ඌගේ කැරිකම. ඔහොම උන්ට උන්ගෙ ලමයි කරන්නෙත් ඔයටිකම තමයි.ඒවා නම් ඉතින් ගු වැඩ. තමන්ට ලෝකෙන් වැඩිපුරම ආදරය කරපු මිනිස්සු අමතක කරනවා කියන්නේ.
ඕවා ප්රෂ්නද බන්.මේකයි සමහර වෙලාවට අම්මල තාත්තල ළමයින්ගෙ සමාජ තත්වය ඉහළට යද්දි ඒකට ගැලපෙන්න ඉන්නෙ නෑ. ළමයි හම්බ කරල කන්න එලියට ගියත් සල්ලි අපරාදෙ බොරු වැඩ වගේ මානසිකත්ව වලින් ඉන්නව. එයාලා එයාලා ජීවත් වෙච්ච සමාජ තත්වෙන් ඉහලට එන්න ට්‍රයි කරන්නෙ නෑ. එහෙම උනාම ළමයින්ටත් දෙමව්පියන්ව ප්‍රසිද්ධියෙ මේ මගේ අම්මයි තාත්තයි කියල පෙන්නන්න බැරි වෙනව.
මචන් ඒක උන්ට අම්මලව පෙන්නන්න ලැජ්ජකමක් විතරක්ම නෙමේ අම්මල එහෙම තැනකට ගියාම තමන්ගෙ අම්මල ලැජ්ජ වෙනව, කොන් වෙනව බලන්න තියෙන අකමැත්තත් එතන තියෙනව.ඒක ඇත්ත. තාත්තා තැනකට ගියාම බීලා කුනුහරපෙන් බැනගෙන වලි දාගන්නවනම් ගෙදර තියලා ගියාට කමක්නෑ . ඒත් තමන්ගෙ දෙමව්පියො ගැන කාටවත් කියන්නෙවත් නෑ කියන්නෙ ඒක ඌගේ කැරිකම. ඔහොම උන්ට උන්ගෙ ලමයි කරන්නෙත් ඔයටිකම තමයි.
ඕවා ප්රෂ්නද බන්.
------ Post added on May 9, 2024 at 4:31 PM
Meka wenna puluwanමචන් ඒක උන්ට අම්මලව පෙන්නන්න ලැජ්ජකමක් විතරක්ම නෙමේ අම්මල එහෙම තැනකට ගියාම තමන්ගෙ අම්මල ලැජ්ජ වෙනව, කොන් වෙනව බලන්න තියෙන අකමැත්තත් එතන තියෙනව.