අයියයි+නංගියි බැඳලා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    අයියයි+නංගියි බැඳලා

    කාන්තාවක විසින් පුංචි අවධියේදී දරුකමට හද‌ාවඩා ගනු ලැබූ දැනට අවුරුදු 21ක පමණ වයසේ පසුවන තරුණියක් පෙම්වතා සමඟ හොර රහසේ පලාගොස් විවාහ වී ඇත්​ෙත් වෙන කවුරුවත් සමඟ නොව තමාගේම සහෝදරයා සමගවීම මේ කතාවේ සාරාංශයයි.

    කොළඹට නුදුරු ප්‍රදේශයක කාන්තාවක් දරුවකු හද‌ාවඩා ගැනීමට ලබාගෙන ඇත්තේ ඇයට දරුවන් නොමැතිකම නිසාය. රෝස පොහොට්ටුවක් බඳු ලස්සනම ලස්සන පුංචි කෙලි පැටික්කියක් ඒ කාන්තාව දරුකමට හද‌‌ාවඩා ගැනීමට ගත්තේ උතුරාගිය දරු සෙනෙහසිනි.

    තමාගේම කුසින් උපන් දරුවෙකු ලෙස ඇය පුංචි දූ සිඟිත්තිය හද‌ාවඩා ගත්තේ අපමණ කැපකිරීම් කරමින්ය. අධ්‍යාපන කටයුතු ද හමාරකළ ඇය දැන් පසුවන්නේ 21 වැනි වියේය.

    ලබාගත් අධ්‍යාපන සුදුසුකම් අනුව ඇය රැකියාවක්ද සොයාගත්තාය.දරුකමට පුංචිකාලයේ හද‌ාවඩා ගැනීමට නීත්‍යානුකූලව ලබාගත් කාන්තාවද ඇය ලොකු මහත් වුවත් දරුකමට හද‌ාවඩා ගත් කෙනෙකු කියන එක මොනම ආකාරයටවත් දැන ගැනීමට ඉඩ තිබ්බේ නැත.

    නව යොවුන් වියේ පසුවූ ඇයගේ සිතේද සුන්දර ආදරයේ කුසුම් විකසිත වීමට පටන්ගත්තාය. ඇය තරුණයෙක් හා හාදකම් පටන් ගන්නේ භද්‍ර යෞවන වියේ පසුවන කාටත් ආදරයේ කුසුම් හදමඬලේ විකසිත වීම අරුම පුදුම දෙයක් නොවන නිසාය.


    ප්‍රථම ප්‍රේමයට අායුබෝවන් කී ඇය තවත් තරුණයෙක් සමඟ හාද කමක් පටන්ගත්තේ විවාහ මංගල්‍යයකදී හමුවී කළ කතාබහ දුර දිග යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.
    ඇය​ගේ නෙත සිත වසගකරන වත කමල ඒ තරුණයාගේ හිත පැහැර ගෙන ඇත්තේ ඔහුටත් හොරාය. දෙවැනි වරට හඳුනාගත් තරුණයා සමඟ ඇය හොර රහසේ පලාගියේ කන්නට බොන්නට දී උස් මහත් කළ හැදූ මවට කඳුළක් උරුමකර දෙමිනි.


    දස මසක් කුසේ හොවා ​මෙලාෙවට බිහි නොකළත් තමාගේම කුසින් උපන් දරුවකු ලෙස සලකා දියණිය රැක බලා ගත් නිසා ඇයට දියණියගේ අතුරුදන්වීම ඉවසුම් නොදෙනා වේදනාවක් විය.


    දන්නා කියන සෑම තැනකම සොයා බලා ඇය නීතියේ පිළිසරණ පතා පොලිසි ගියේ දියණිය සොයා ගැනීමට තියා ඇය ඉන්නා තැනක් ගැනවත් කිසිම හෝඩුවාවක් නොලැබුණු නිසාය. දියණියගේ අබිරහස් අතුරුදන්වීම ගැන ඇය පොලිසියට පැමිණිලි කළේ පසුගිය මැයි මාසයේ 15 වැනිද‌ාය.


    පොලිසිය රට පුරා පොලිසිවලට මැසේජ් දුන්නේ අතුරුදන්ව සිටින 21 හැවිරිදි තරුණිය ගැන සොයා බැලීමටය. හද‌ාවඩා ගත් දියණිය අතුරුදන්වීමේ වේදනාවෙන් කුසට හරි හැටි කෑමක් බීමක් නොමැතිව කඳුළු බොමින් සිටි කාන්තාව පොලිසියට පැමිණිලිකර නිකම් බලා සිටියේ නැත.


    ඇය අතුරුදන්ව සිටින හද‌ාවඩාගත් දියණිය ගැන වෙන මොනයම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමට වෙහෙසුණාය. ඒ වෙහෙසීමේ ප්‍රතිඵලයක් වශයෙන් දියණිය ඉන්නා ඉසව්වක් ගැන හෝඩුවාවක් ඇයට ලැබිණ.


    කෑගල්ල පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් වසමක දියණිය තරුණයකු සමඟ විවාහ වී යුග දිවිය ගත කරන බව ඇයට දැන ගැනීමට ලැබුණු හෝඩුවාව විය. කෙහොම වුණත් මේ හෝඩුවාව ලැබුණු ගමන්ම පොලිසියට ඒ ගැන දැනුම් දුන්නාය.


    කෑගල්ල පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන පොලිසිය මගින් තරුණිය සොයා ගොස් ඇය අතුරුදන් වූ බවට පැමිණිල්ලක් ලැබී තිබූ පොලිසිය වෙත යොමුකර ඇත. සැමියාද ඇය සමග පොලිසියට ගියේ පැමිණිල්ල විභාගකිරීමේ අවස්ථාවට සහභාගි වීමටයි.


    විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඉදිරියේ පැවති මෙම පැමිණිලි විභාගයට තරුණිය පුංචි කාලයේ ඉඳන්ම හද‌ාවඩාගත් කාන්තාවද පැමිණ සිටියේ ඇය මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වී සිටි නිසාය.


    හදවඩාගත් දියණිය විවාහ වී සිටින තරුණයා දුටු සැණින් කාන්තාවගේ ඇස් උඩ ගොස් ඇතැයි කියන්නේ ඉබේටම වාගේය. ඇයගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන්ගෙන ඇත්තේ සිද්ධ වෙලා තියන දේ ගැන උහුලා ගැනීමට නොහැකි බව කියමිණි.


    “දුවේ උඹට මෙච්චර කාලයක් කොකිව්ව රහසක් මම කියන්නම්. මම උඹව දරුකමට හද‌ාවඩා ගන්න ගත්තේ පුංචි සන්දියේදීමයි. උඹ මේ කස‌ාද බැඳලා තියෙන්නේ එක බඩ වැල කඩා ගෙන ආ අයියා එක්කයි.”


    අඹු සැමි යුවළ එකිනෙකා ඔවුනොවුන්ගේ මුහුණු බලාගත්තේ මේ කතාව අසා පුදුමයට පත්වීමෙනි.“මෙයා බොරු කියන්නේ. අපි මේ කතාව විශ්වාස කරන්නේ නැහැ” යැයි තරුණිය කියා ඇති බව දැන ගැනීමට ඇත. උප්පැන්න සහතිකයේ වාසගමවත් එක සමාන නොවන බව ඇය කියා සිටියාය.


    එහෙත් අවසානයේ හෙළිවූයේ තරුණිය විවාහ වී ඇත්​ෙත් තමාගේම සහෝදරයා සමග බවය. මේ බව දැනගත් පසු දෙදෙනා දැඩි අපහසුතාවකට හා අසීරුතාවකට පත් වූ බව දැන ගැනීමට ඇත.


    උප්පැන්න සහතිකයේ වාසගමවත් එක සමාන නොවන බවත් සිය සහෝදරිය බව නොදැන ඇය විවාහ කරගත් අයියා පොලිස් නිලධාරින් සමඟ පවසා සිටියේය.


    ‘‘අනේ මේ බවක් හාංකාසියක්වත් දැන ගෙන හිටියා නම් මෙහෙම දෙයක් කර ගන්නේ නැහැ. මම වෙඩිං එකකට ගිය වෙලාවේ තමා මෙයාව හඳුනාගෙන කතා බහ කළේ. එතකොටත් මම වෙන කොල්ලෙක් එක්ක කාලයක ඉඳලා ලව් එකක් තිබුණා. මෙයා හඳුනා ගත්තාට පස්සේ ඒ කොල්ලාට බූට් එක තියලා තමා මෙයත් එක්ක යාළු වුණේ. මාස දෙකක විතර කාලයක් අපි දෙන්නාගේ ලව් එක තිබුණා ඊට පස්සේ අපි දෙන්නා මැරි කරන්න තීරණය කළා. අපි දෙන්නාගේම ගෙවල්වලට හොරෙන් පැනලා ගිහින් කසාද බැන්ද‌ා. අද තමයි දැන ගත්තේ මම කසාද බැඳලා ඉන්නේ මගේම අයියා කියලා’’ යැයි 21 හැවිරිදි තරුණිය පවසා ඇති බවද දැන ගැනීමට ඇත


    වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කිරීමට තරුණිය රෝහල් ගත කළ බව පොලිසිය කියයි.


    බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය ​ෙපාලිස්පති කපිල ජයසේකර යන මහත්වරුන​්ගේ උපදෙස් මත කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ ​පොලිස් අධිකාරී උපාලි ජයසිංහ සහ කැලණිය සහකාර පොලිස් අධිකාරි එච්.කේ.ආර්. ගුණරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වා ඇත.

    ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

    ලංකාදීප
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    Amu kebba liyanawa patthara karayo..:lol:

    පරීක්ෂණ කරපු පොලිස් කාරයොන්ගෙ නම් දාලා තියෙනවා..


    බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය ​ෙපාලිස්පති කපිල ජයසේකර යන මහත්වරුන​්ගේ උපදෙස් මත කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ ​පොලිස් අධිකාරී උපාලි ජයසිංහ සහ කැලණිය සහකාර පොලිස් අධිකාරි එච්.කේ.ආර්. ගුණරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වා ඇත.
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් අදුරන එකෙකුටත් ඕම උනා, උෟනම් බැන්දෙ නෑ, සීන් එක දැනගත්තම දෙන්න වේදනා නාශක පෙති ගොඩක් බීල කෝච්චියට පැන්න
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    මන් අදුරන එකෙකුටත් ඕම උනා, උෟනම් බැන්දෙ නෑ, සීන් එක දැනගත්තම දෙන්න වේදනා නාශක පෙති ගොඩක් බීල කෝච්චියට පැන්න

    මේව ලංකාවෙ වෙනව බං ගොඩක් උන් හිතන්නේ බොරු කියලා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට අලුත් ජොබ් එක ලැබුනේ අනුරාධපුරේ ප්‍රසිද්ධ රෙස්ට් හවුස් එකක.
    ඒ කේ අයිතිකාරයා තමයි මට ඉන්ටර්විව් කරේ. එයා මාව උඩ ඉදන් බලලා සෙටිපිකට් එකක් වත් බලන්නේ නැතුව ජොබ් එකට ගත්තා.
    මගෙ කාමරේ තිබුනේ තනියම ඉන්න. බාත්රුම් එකත් තියෙනවා. හැබැයි වහපු දොරක් තියෙනවා ඇතුලෙන් එකේ මොනවා තියෙනවද දන්නේ නැහැ.
    මම දවසක් රෑ වැඩට යන්න අදින කොට එකපාරටම දොර ඇරගෙන කවුද ආවා. මට බය උන පාරට ඇදට උඩින් පැනලා ගිහිල්ලා එළියට යන්න දොර ඇරියා.
    ඒකත් ලොක්වෙලා. ඇරෙන්නේ නැහැ.
    බලනකොට අපේ රෙස්ට් හවුස් එක අයිතිකාරයා ඇවිල්ලා තියෙන්නේ. කිසිම ඇඳුමක් නැතුව.
    පස්සේ මම ගාවට ඇවිල්ලා සහන් කියලා ඔලුව ඇත ගෑවා. මාව වඩාගෙන ගෙනැහැල්ලා ඇදේ තියාලා
    මට කරා ගොඩක් වෙලා.