අයියා තමයි හොඳටම කළේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    දැන් තේරනවනේ සෑර්ට චන්දේ දීලා කොරගත්ත හරියක්. මේ එළකිරියෙත් උගත් බුද්ධිමත් කියාගන්න කීදෙනෙක් නම් උදෙන්ම ගිහින් සෑර්ට කතිරේ ගැහුවද?