අයියේ ගාල්ලෙ ටෙස්ට් මැච් එකේ ටිකට් එක දවසŝ
"රටේ ක්‍රීඩාව නගා හිටුවීම අපේ අරමුණයි. ටිකට් වලට අධික ඉල්ලුමක් තියෙන නිසා අපි England vs Sri Lanka (Galle) ටිකට් මිළ ඉහළ දමනු ලැබුවා.- නිශාන්ත රණතුoග (ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්) "
"ගාල්ල පවත්වන ටෙස්ට් තරගයේ ටිකට් පතක එක් දිනක මිළ 5000/- ලෙස මිළ ගනන් සදහන් කර ඇත. - පුවතක්"
සාමාන්‍ය කිකට් ලෝලියෙක්: අයියේ එතකොට අපිට ග්‍රව්න්ඩ් එකක මැච් එකක් බලන්නම වෙන්නෙ නැද්ද කවදාවත්ම ?
ලොකු අයියා: ටිකට් ගන්න සල්ලි නැත්තන් ටිවි එකේ බලනවකො, අපිට වැඩ තියෙනව සුදු මහත්තුරු කියන ගානකට ටිකට් ගන්නව.
ලෝලියා: එතකොට අයියේ ඕක මොකේද පෙන්නන්නෙ.?
ලොකු අයියා: අර අහවල් නාලිකාවෙනෙ මොකද ඔක දන්නෙත් නැද්ද?
ලෝලියා: ඉතින් අයියෙ අපි මැච් බලන වෙලාවට තව කෙනෙක් ඇන්ටනාව අරන් පොල් ගහකට යවන්න වෙනවනෙ.
ලොකු අයියා:ඒ මොකද බොල ?
ලෝලියා: ඔය අහවල් නාලිකාව ගමේ අපිට පේන්නෙ නැහැනෙ. ඒක නෙවෙයි අයියෙ ඔය නාලිකාවෙ ලොක්ක කව්ද..?
ලොකු අයියා:ලoකාවෙ එකම ක්‍රීඩා නාලිකාවෙ ලොකු මහත්තය තමයි ඔය ක්‍රිකට් ක්‍රීඩාව නග්ගන්න ටිකට් එක 5000/- ට දෙනව කිව්වෙ.
ලෝලියා: අහ් එහෙනම් මේ එතුමගේ ටීවී චැනල් එක බලවන්න ගහපු ගැටයක්ද දන්නෙ නැහැනෙ : D .. ඉල්ලුම අනුව ගාණ වැඩි කරනවනම්, අර සැප් තැම්බර් මාසෙ ලoකාවෙ ගහන T20 ලෝක කුසලානෙ සමහර ටිකට් 27.50ට විකුනන්නෙ T20 කුසලානෙට ඉල්ලුමක් ඇත්තෙම නැතුව ඇති නේද.
අනේ කාලේ වනේ වාසේ..
හැකිනම් පහල Link එකට ගොස් ඔබේ අදහස් දක්වන්න.
Read more: http://www.cricturf.com/sinhala/53-snews/4037---------5000-.html#ixzz1q9FxZRJv