අයියො ගොඩ යන්න බැ මලාට ☝

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඌ ලොකු ලයින් දෙන්නේ CT 100 එකේ ඇවිල්ලා :p . ඔයවගේ ඩයල් , ගම් වල බිස්නස් කරන උන් එහෙම හම්බුනාම ඉස්සෙල්ලම අහන්නේ මාව දන්නවද කියලා?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    මේ මොකෙක්ද බන් මේ කළු කැත මිට්ටා. ඉතින් හදන්න පුළුවන්ද බන් ලංකාව.
    තව මනුස්සයෙක්ට හැදෙන්න දෙන්නේ නෑ ඌට ගහලා වට්ටන්න හදන්නේ. ඌ විතරක් ජීවත් උනාම ඇති කියලා හිතන්නේ.
    මිට්ටොන්ගේ ඇහේ ඉඳලාම තියෙන්නේම මාෆියාව.
     
    • Like
    Reactions: ITGuy25

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Man kauda kiyala dannawada ahanne real ponnayo. Eka sarayak ampare gihin eddi wheel karayekta ida dunne na kiyala pakaya issara karana gaman kapala ahuwa "Ube man kauda dannawada? " kiyala. Man kiwwa " Ou kimbe wam paththe upan lape thiyena ganige miniha neda " ahuwa. :lol: ganith pitipasse uge. aya awe na issara karanna.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    පිට ගමකින් බිස්නස් වලට ඇවිල්ලා වෙන්න ඇති. ලෝකල් එවුන් චන්ඩි දාලා එලවනවා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Paarawal ayine labbawal wikunana unwa mam police daala elawanna oane. Waahanayak oaark karanna thiyena than okkogema mun monawa hari kumu godak diga aragannawaa.
     
    • Like
    Reactions: kingcapton