අයියො ලොකේ පැතලියි. රොට්යක් වගේ
ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හි ද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක සිටියේය. එක්පැත්තකට වී හුන් ආයුෂ්මත් මහ මුගලන් තෙමේ භාග්‍යවතුත් වහන්සේට, , ස්වාමීනි, දැන් වේරඤජාවට දුර්භික්ෂයකි, අදහස් දෙකකි. සුදු ඇට ඇත්තේය. සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත, පිඩු සිගා යාමෙන් ජීවත් වන්නට නොහැක්ක, ස්වාමීනි, මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය

, කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි.මෙසේ කෑමට රසවත්ය. සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක. භික්ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය,, යි කීයේය. .මොග්ගල්ලානය යම් ඒ පෘථිවිය ඇසුරු කොට ඇති සත්තු වෙත්ද ඔවුන්ට කුමක් කරන්නෙහිදැ.යි ඇසීය..ස්වාමීනි.මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.පෘථිවිය ඇසුරු කළ සතුන් වෙත්ද, ඔවුන් ඊට මාරු කරන්නෙමි. එක් අතකින් පොළොව පෙරලන්නෙමි.ියි කීයේය. මොග්ගල්ලානය, තොපට පොළොව පෙරළන්ට රුචියක් නොවේවා

. සත්වයෝ විපය්‍ර්‍යාසයකට පැමිනෙන්නාහුය, .ස්වාමීනි, සියළු භික්ෂුහු උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය පිණිස යන්නාහු නම් යහපතැයි. කීයේය. .මොග්ගල්ලානය, එපා. සියළු භික්ෂුන් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය නොයේවා..
--බුල් --බුල් --බුල් --

ithin mata pukada
na ban uu kisthiyan wage ragapana anathayek hok hok 