කී බෝඩ් වීරයෝ ටික එලියට බැහැලා
ඊයෙ මමත් ඔතන.එකම දිගට ගෑස් 50,60ක් විතර වටෙන් වට කරලා ගැහුවෙ.යකෝ අර දියතෙ කොන්ක්‍රීට් බංකු වල හිටිය අවුරුදු 5,6 පොඩි උන් විඳවපු විඳවිල්ල දැක්කා නම් ඔය හෑලි පීපල්ස් හෑලි ලියන්නෙ නෑ.වයසක මනුස්සයින්ට ආමි එකේ පොම්සියො ගහලා තිබුනෙ බල්ලන්ට බලල්ලුන්ට වගේ.කොහොමින් කොහොම හරි ගින්න පත්තු උනේ ආමි පොම්සියො කෙල්ලෙක්ට ගහලා.30ක් බැස්සත් ඇති කියන පොම්සියන්ට කියන්නෙ ඔය ආවේ කෝටිපති මිනිස්සු නෙවෙයි.ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු.නිරායුධ මිනිස්සුන්ට ආයුධ වලින් උත්තර දෙන්න ගියාම මිනිස්සු දරුනු වෙනවා.