අයියෝ අල්ලාහ්.........!!!!!!!!

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
අයියෝ අල්ලාහ්.........!!!!!!!!

මුස්ලිම් කත පල්ලියට ගෙන්වා පහර දී කොණ්ඩය කපා දමලා

සිංහල ජාතික තරුණයකුට පෙම් බඳිනවා යැයි කියා මුස්ලිම් ජාතික කාන්තාවක පල්ලියට ගෙන්වා ඇගේ කෙස් වැටිය කපා දමා පහරදී තුවාල සිදුකළ බවට පැමිණිල්ලක් ගල්ගමුව පොලිසියට ලැබී තිබේ.



මෙසේ හිරිහැරවලට ලක්ව ඇත්තේ ගල්ගමුව, ඇළ මාවත පදිංචි හතළිස් හැවිරිදි වැන්දඹු කාන්තාවකි. ඇය දැනට ගල්ගමුව මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.



මෙකී කාන්තාව සිංහල ජාතිකයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇතැයි කියා ඉකුත් 17 වැනි දින සවස ගල්ගමුව මුස්ලිම් පල්ලියට කැඳවා ඇති බවත්, කාන්තාව සිය දියණියක හා නැගණියක සමඟ එහි ගොස් ඇති බවත්, පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙයි. පසුව දියණිය හා නැගණිය ආපසු හරවා යවා කාන්තාව එහි නතර කරගෙන තිබේ. ඇගේ කොණ්ඩය කපා පහර දී තුවාල සිදුකොට ඇතැයි කියැවෙන්නේ ඉන්පසුවය.



මේ සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසියට පැමිණිලි කිරීමට, හිරිහැරයට පත් කාන්තාවගේ ඥාතීන් කටයුතු කොට තිබේ. පහරදීමට හා කොණ්ඩය කැපීමට සම්බන්ධ වූයේ යැයි කියන සැකකරුවන්ගේ නම් ගම් පවා පැමිණිලිකරුවන් සඳහන් කළත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකළ බව පැමිණිලිකරුවෝ පවසති.
පැමිණිලිකාර පාර්ශ්වයට අයත් ගල්ගමුව නගරයේ හා අවට මුස්ලිම් ජනයාත් පෙරේදා (18දා) ගල්ගමුව පොලිසියට පැමිණි අතර එහිදී දෙපිරිස අතර දැඩි නොසන්සුන්තාවක්ද ඇතිවිය.



මේ අවස්ථාවේදී මහව සහකාර පොලිස් අධිකාරි (ධ්ධ්) සමන් දිසානායක මහතාද පැමිණ ඔවුන් සන්සුන් කිරීමට උත්සාහ ගත්තේය. පැමිණිල්ලක් කළ පමණින් සැකකරුවන් අත්අඩංගුවට ගත නොහැකි බවත් ඒ සඳහා පරීක්‍ෂණයක් කළ යුතු බවත් එහිදී පොලිස් අධිකාරිවරයා පැමිණිලිකරුවන්ට දැන්වීය.
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොල්ම තමයි

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ අපේ රටේ මුස්ලිම් එවුන් හරි අහිංසකයිනේ.. වෙන එවුන් බෙල්ලනේ කපන්නෙ.. අපේ එවුන් කොණ්ඩෙ කපන්නෙ..