අයියෝ ඉන්දියන්කාරයෝ...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    අයියෝ ඉන්දියන්කාරයෝ...

    Players off as crowd trouble continues

    12144677_852484271537726_5094994277734568122_n.png

    ඉන්දියාව මැච් එක පරදිනවා බලන්න ඉන්න බැරුව ඔන්න සුපුරුදු පරිදි බෝතල් විසිකරන්න ගත්තා ඉන්දියන්කාරයෝ...:lol::lol::P දෙවනි පාරටත් මැච් එක නැවැත්තුවා...:sorry::sorry:

    වැඩේ කියන්නේ ඉන්දියන් කමෙන්ටෙටර්ස්ලම උන්ගේ Security වලට ප්‍රසිද්දියේම පලු යන්න බනිනවා...:rofl::baffled::lol: පව් අප්පා මෙහෙමත් නොන්ඩිවෙන හමුදාවක් පොලිසියක් අයියූ සල්ලි....:D:rolleyes::dull:

    විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුවා.....:D:D
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උන්ට නොන්ඩි නැතුව හු කියන්න තිබ්බ අර අපේ match එකත් මග නවතුවේ නැත්තන් :(:(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    The players are trudging back onto the field now. No reduction of overs. They've cleared one of the top-tier stands, which was where the trouble originated. Raina to continue.

    පව් බන් මුන් පට්ට ගේමක් දෙනවා මැච් එක ඉවර වෙනකම් ගහන්න... අනාත සාගරේ :P:P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    උන්ට නොන්ඩි නැතුව හු කියන්න තිබ්බ අර අපේ match එකත් මග නවතුවේ නැත්තන් :(:(
    අපේ ඔහොම එකක් උනේ 1st ටයිම් එකට ඉන්දියන්කාරයෝ උඩදාගෙන පබ්ලිසිටිය දුන්නේ... හරියට උන්ගේ රටේ එහෙම වෙලාම නෑ වගේ.. මේක බන් ඉන්දියන් කාරයොන්ගේ පුරුද්දක් වගේනේ බන් එදා ඉදන් තියෙන ගොන් ගතියනේ...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපේ ඔහොම එකක් උනේ 1st ටයිම් එකට ඉන්දියන්කාරයෝ උඩදාගෙන පබ්ලිසිටිය දුන්නේ... හරියට උන්ගේ රටේ එහෙම වෙලාම නෑ වගේ.. මේක බන් ඉන්දියන් කාරයොන්ගේ පුරුද්දක් වගේනේ බන් එදා ඉදන් තියෙන ගොන් ගතියනේ...

    එක ඇත්ත .. ඒ උනාට අර කිරි කාලෙට ගොම බින්දුවක් වැටුන වගේ තමා .. එකක් හරි නවතුවට පස්සේ කලින් වගේ බැනේ .. දැන් කියන වෙන්නනේ අපේ එකයි උබලගේ ගොඩයි කියල විතරනේ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    එක ඇත්ත .. ඒ උනාට අර කිරි කාලෙට ගොම බින්දුවක් වැටුන වගේ තමා .. එකක් හරි නවතුවට පස්සේ කලින් වගේ බැනේ .. දැන් කියන වෙන්නනේ අපේ එකයි උබලගේ ගොඩයි කියල විතරනේ
    :sorry::sorry::yes::yes: