අයියෝ ඉරාජ්

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0

No doubts if he will gonna supports to my3
you all are agree with him.. :lol: :D
 
Last edited:

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    උකුස්සා නෙවේ.උඹ පන නැති කොකා

    ඉරාජ්ලා ,ඩිල්ශාන්ලව පාවිචිකරන්න තරම් පහත් තත්වයකට මෛත්‍රීගෙ කැම්පේන් එක වැටිලා නෑ.මරාට නම් අන්තිම අසාධ්‍ය බව මේවයින් පේනවා. අන්තිමේදි තමන්ගෙ හෙලුව වහගන්න ගයේශලා,ඉරාජ්ලා වගේ දෙකයි පණහෙ කලාකාරයො පවා පාවිචිකරන්න වුනානේ.අනේ අපොයි! :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මොන මුසලයෙක්ද බන් ඉරාජ් ...
    විශාකා එකේ කෙල්ලෝ ගහලා පන්නන හදලා නාමල් එක්ක " එන්න එන්න කිස් දෙන්න" ගිහින් , පජාත කේස් එකක් ඉරාජ් ,

    මහින්ද අන්තිම අසාධ්‍ය තත්ත්වයේ විදුරු කුඩුවේ දැන්,මාරාට බෙහෙත් දෙන්න තමයි ගයේෂා ඉරාජ් වගේ සමාජයෙන් නිරන්තරයෙන් ගැරහීම් වලට ලක්වෙන සෙට් එකක් වටකරගෙන ඉන්නේ .......
     
    :yes: