අයියෝ...කිබුලට වෙච්ච දෙයක්

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    අයියෝ...කිබුලට වෙච්ච දෙයක්

    කිඹුලෙක් විදුලි ආඳෙක් කන්න ගිහින් වෙච්ච දෙයක්

    අන්තිමට අවාසනාවන්ත ලෙස කිඹුලාට විදුලිසැර වැදීම නිසා මියයන්න සිද්ධ වුණා. ආඳා නම් ජිවත් වෙන්න වාසනාවන්ත වුනා.:(:(:(:(:(:(

    ලඟදි දවසක කිඹුලෙක් ආඳෙක් ට කුරුමානමක් ඇල්ලුවා. හැබැයි මෙයා කුරුමානම අල්ලලා තියෙන්නේ නිකන් ආඳෙක්ට නෙමෙයි , විදුලි ආඳෙක් ! විදුලි ආඳෙක්ගේ ශරීරයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් විද්‍යුත් ශක්තිය ඉතා ඉහල වොල්ටියතාවයකින් යුක්තයි. කිඹුලාට ඉතින් ඕවා තේරෙන්නේ නෑනේ.....

    බ්‍රසීලයේ මාළු අල්ලන පුද්ගලයෙක් මේ අහඹු සිදුවීම දැකලා තිබ්බ. ඒ හින්දම එයා මේ සටන පටිගත කරගත්තා. මෙයා මාළු බාන්න ආපු වෙලාවේ තමයි අහම්බෙන් වගේ මේ විදුලි ආඳව අහුවෙලා තියෙන්නේ. කොහොම හරි කිඹුලා ඇවිල්ල විදුලි ආඳව සපා කාපු ගමන්ම කරකියාගන්න දෙයක් නැතුව ගියා. උගේ කටත් හිර වෙලා එහෙම්ම ම ඉන්න සිද්ධ වුනා.
     
    • Like
    Reactions: twisted