අයියෝ බාචි සුසාන්...

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඇයි බං මූවගේ එළට,බයනැතුව live කියන්ට පුළුවං එවුං තමංගෙ දෙයක් අළුතින් හදන්නැත්තෙ...එක්කො හින්දි කොපියක්,නැත්තං වෙන කොහෙහරි එකක චාවක්..:angry:
    අපරාදේ මුංගෙ talent..:sorry:
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    patta talent ekak thiyanawa porata...hindi song eka nam godak sensible kiwwe na mama hithanne ....eth patta voice range ekak thiyanwa....
    "dawasak pala nathi hene" nam adennama kiyanawa ....maxxa....:cool::cool:
    porata vocal prashnayak awith kiyala ekek kiwwa ....not sure....:rolleyes::rolleyes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඇයි බං මූවගේ එළට,බයනැතුව live කියන්ට පුළුවං එවුං තමංගෙ දෙයක් අළුතින් හදන්නැත්තෙ...එක්කො හින්දි කොපියක්,නැත්තං වෙන කොහෙහරි එකක චාවක්..:angry:
    අපරාදේ මුංගෙ talent..:sorry:


    aluthin songs hadanna knowledge ekak ne ban...voice ekak witarai tiyenne...Dan kale tune ekak hadannawath ekek ne...