අයියෝ මගේ Wagon R එකට Fuel Pass එක ගන්න බෑ..Help...🥺🥺

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    "වාහනය දැනටමත් ලියාපදිංචි කර ඇත" කියලා වැටෙනවානේ..වාහන සේල් එකකින් ගත්තේ.. කලින් use කරලා තියෙන්නේ ගෑනියෙක්..ඒකිගේ නොම්මරේ මගේ ලඟ නෑ.. කොහොමද කලින් දත්ත මකන්නේ මම ? :confused::confused::confused:

     
    • Wow
    Reactions: Hasitha22

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    තාම ටෙක්නිකල් විසදුමක් නැ නෙහ් ඔකට.

    • එක්කො කොන්ටැක් කරන් මකව ගන්න ඔනෙ.
    • එක්කො එතිකලි මකන්න ඔනෙ (ලොවෙත් වෙන්නෙ නැ සිංහලු)
    • එක්කො එ ගෑනිට අලුත් වාහනෙ රෙජිස්ටර් කරන්න QR වලට පරන profile එක මකන්න වෙන්න ඔනෙ..
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    මම කාර් එක විකුනුව. Phone number එකත් දැන් මගේ ලග නෑ. කාර් එක ගත්ත එකා මොකද කරන්න ඕන දැන් ?
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,907
    2,936
    113
    කාන්ට්චනය ඕව කල්පන කරල නෙමේද ඕක හදල තියෙන්නෙ
     

    Indrajith3

    Active member
  • May 3, 2025
    108
    33
    28
    මම කාර් එක විකුනුව. Phone number එකත් දැන් මගේ ලග නෑ. කාර් එක ගත්ත එකා මොකද කරන්න ඕන දැන් ?
    උබ ගිහින් දත්ත මකන්න ඔනේ
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,643
    3,009
    113
    තාම ටෙක්නිකල් විසදුමක් නැ නෙහ් ඔකට.

    • එක්කො එ ගෑනිට අලුත් වාහනෙ රෙජිස්ටර් කරන්න QR වලට පරන profile එක මකන්න වෙන්න ඔනෙ..
    Aluth wahane register karanna nan parana eka makanna wenawa e kiyanne kalin eka wahanayak aran tibboth oya case eka hari yanawa
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    Aluth wahane register karanna nan parana eka makanna wenawa e kiyanne kalin eka wahanayak aran tibboth oya case eka hari yanawa
    වෙන නම්බර් ඔර් NIC / PASSPORT දැම්මොත් ඔනෙ වෙන්නෙ නැ හැබැයි

    ඒ කියන්නෙ කලින් NIC නම් යුස් කරේ
    මෙ පාර පාස්පොර්ට් නම්බර් එක දාලා හදන්න පුලුවන්
    අලුත්ම මොබයිල් නම්බර් එකක් එක්ක..

    ශෙඩ් වලින් වෙහිකල් නම්බර් එක බලලා තෙල් ගැහුවොත් හරියට, වැඩෙ පත්තු වෙනවා.