අයියෝ මහින්ද ආයෙත් නෑවා නේද

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්තටම කියනවනම් අර කාන්තාව මයිත්‍රිපාල විසින් වශී බන්ධනයක් කොට ඔහු වෙත බලෙන් රැගෙන ගිහින් තිබෙනවා :angry: . ඉන්පසුව ඇය මහින්ද නිරිඳාණන් ගේ පුණ්‍ය බලයෙන් බේරාගෙන තිබෙනබව විශ්වාසදායි ආරංචිමාර්ග විසින් දැනගන්නට ලැබෙනවා :yes:

    :yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,654
    5,506
    113
    ඇත්තටම කියනවනම් අර කාන්තාව මයිත්‍රිපාල විසින් වශී බන්ධනයක් කොට ඔහු වෙත බලෙන් රැගෙන ගිහින් තිබෙනවා :angry: . ඉන්පසුව ඇය මහින්ද නිරිඳාණන් ගේ පුණ්‍ය බලයෙන් බේරාගෙන තිබෙනබව විශ්වාසදායි ආරංචිමාර්ග විසින් දැනගන්නට ලැබෙනවා :yes:

    :rofl::rofl::rofl:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඔබ මිහිඳු මැතිඳුන්ට පක්ෂපාති වී ඔහුව විශ්වාශ කරන්නේ නම් ඔබට දිව්‍ය ලෝකය හිමිවනු ඇත :yes: මෙම වටිනා අවස්තාව අපතේ යවන්න එපා

    ( මටත් දැන් දේවතා එලි එහෙම පෙන්න පටන්ගෙන තියෙන්නේ :love:)

    හොඳයි හොඳයි දරුවා තව ටිකක් ආශ්චර්ය පේනකොට ස්වර්ගයටම යන්න පුළුවන් වේවි සේරටම :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකත් එකයි බං.. බොරුවෙන් තමා ජීවත් වෙන්නෙ..
    මෛත්‍රී සහ එයාගෙ සෙට් එක, මහින්දට මඩ ගහනවා මහින්ද සහ එයාගෙ සෙට් එක, මෛත්‍රීට මඩ ගහනවා..