අඩෝ මූ ඉස්සර රගපාලද
ඔය ඉන්නෙනම් මයිනා නෙමෙයි. හැබැයි මයිනා ඒ කාලේ ඉඳන්ම රඟපෑවා.. (තාමත් ඇන්දුන ඉන් ඔය ඕනෙ තරං ඉන්නෙ)
යුද්දෙ ඉවර උනාට පස්සෙ Oscar awards වලට nominate උන, අවුරුදු 8ක් 10ක් තිස්සෙ ගිය series එකේ Script writer, derector, producer & main actor කියන හතරම මයිනා තමයි කරේ..
දැනුත් ඉඳලා හිටලා පොඩි පොඩි specials වලට දායකත්වය දෙනවා.
