බ්ලුටුත් හැඩ් ෆ්‍රි තහනම් ලු කෙලින්ම උසාවි දානවලු
NEWS
මෙක නිකන් හෙල්මට් තහනම් කිරිමේ අනික් ඒක රටක් දියුනු වෙද්දි මෙවා හරියට නීතිගත වෙන්න ඔන
ලංකාවේ පොලිසිය මාර සමික්ෂණයක් කරලා පොලිස් දේපාර්තුමෙන්තුවේ සල්ලි හම්බ කරන්න්නයි පොලිස් ජාරා ව ගන්න උන්ට ගනක් හොයන්න වැඩක් ලැජ්ජයි
ඇමරිකාවේ ගොඩක් අය 4න් එක කාරෙඩියෝ එකට සෙට් කරලා ලවුන්ස් ස්පිකර් අහනවා
බුලුටුත් ප්ලුවන් හැඩ් ෆී ප්ලුවන් සමහර ස්ටෙට් වල විතරක් තහනම්
21 න් ඉහල අයට විතරයි තහනම් නැති ස්ටෙට් වල පාව්ච්චි කරනන් පුලුවන්
අනේ මන්දා මෙක මහා මොන වැඩක්
උබලගේ අදහස් කියන්න මෙවද වෙන්න ඔන
ලංකාවේ පොලිසියේ උන් එපා කරපු උන් එකට ඇමරිකාවේ දොරක් වහලා තිබ්බහම පොලිසියෙන් ගෙදරට ඇවිල්ල මොකක් හරි කරදරයක් ද අහනවා මගදි දැක්කොත් යන්නේ කොහෙද අහලා දාගෙන යනවා. එ අය හැම දෙයකින්ම සර්ව සම්පුර්ණයි ඔන දෙයක් ඇහුවහම කියනවා එයලාගේ 4න් වලින් කන්ටැක් කරලා දෙනවා , කවදා ලංකාවේ පොලිසි හොද ප්‍රතිරූපයක් මැවෙයිද

yako mewa loke hinassana wadne..kawuda me neethi hadanne.