අයියෝ සජිත්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    71106373_2437689623153905_2916035863429251072_n.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,751
    26,167
    113
    යහපාලනං සජිතං සංදේශය



    ගූගල් බැලුන් එක පුපුරා ගියානෝ..
    වෝක්ස්වැගන් නෑවිත් දුර ගියානෝ..
    රටින් ගෙනා ගෙනා මහේන්ද්‍රන් පියාණෝ..
    මහ බැංකුව කඩලා පැන ගියානෝ..

    මත්තල ගුවනේ වී ගබඩා තියානෝ..
    රණවිරුවන් දඟගෙට ගෙන ගියානෝ..
    මහසඟරුවන හිර කුටි වල තියානෝ..
    කොටින්ට නම් වත්දිත් ගෙන ගියානෝ..

    අපේ වරායත් චීනෙට ගියානෝ..
    අපේ ක්‍රිකට් වල පල්ලට ගියානෝ..
    අපි යනකොට ‘free wifi’ සොයානෝ..
    පුංචි කාර් මිල අහසට ගියානෝ..

    බදූදීන් විල්පත්තුවේ පියාණෝ..
    හිස්බුල්ලා කත්තන්කුඩි පියාණෝ..
    රටෙන් කෑලි ඉල්ලන තව පියාණෝ..
    උන් එක්කම රට කන්නට ගියානෝ..

    නීතිය කඩන හැටි දනිතැයි කියානෝ..
    බොරු නඩු දමා උසාවි ගෙන ගියානෝ..
    රට වට යද්දී බොරු බේගල් කියානෝ..
    සහරාන්ල රටටම කෙල ගියානෝ..

    පාස්කු බෝම්බය දැන සිටි පියාණෝ..
    හරීන් පුතුට බේරෙන හැටි කියානෝ..
    අසරණ අහිංසක අඹු දරු පියාණෝ..
    ඒ ඉරු දිනේ මරු තුරුලට ගියානෝ..

    ප්‍රේමදාස මෘග යමරජ පියාණෝ..
    හැට දාහක් සොහොනට ගෙන ගියානෝ..
    නිදන් පස්සෙ උඹ යද්දී, පියාණෝ..
    කොටින්ට ආයුධ අරගෙන ගියානෝ….

    උස සිකුරිටි මිටි කම්කරු කියානෝ..
    Jobs දුන් හැටි දැක වමනය ගියානෝ..
    ගෙවල් ටිකක් හැදුවට මුගෙ පියාණෝ..
    කල මඟුලක් නැත මේ පිම්පියානෝ..
     
    • Like
    Reactions: KDH and navinnuwan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    වැරදිලා නෑ..එට්කා එකෙන් එන ඉන්දියන් කාරයොත් එක්ක ගණන් හදලා තියෙනෙන :cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී කාරයෙක් කවද්ද මොලේ ඇති කතාවක් කියුවෙ...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,865
    3,879
    113
    USA
    යහපාලනං සජිතං සංදේශය



    ගූගල් බැලුන් එක පුපුරා ගියානෝ..
    වෝක්ස්වැගන් නෑවිත් දුර ගියානෝ..
    රටින් ගෙනා ගෙනා මහේන්ද්‍රන් පියාණෝ..
    මහ බැංකුව කඩලා පැන ගියානෝ..

    මත්තල ගුවනේ වී ගබඩා තියානෝ..
    රණවිරුවන් දඟගෙට ගෙන ගියානෝ..
    මහසඟරුවන හිර කුටි වල තියානෝ..
    කොටින්ට නම් වත්දිත් ගෙන ගියානෝ..

    අපේ වරායත් චීනෙට ගියානෝ..
    අපේ ක්‍රිකට් වල පල්ලට ගියානෝ..
    අපි යනකොට ‘free wifi’ සොයානෝ..
    පුංචි කාර් මිල අහසට ගියානෝ..

    බදූදීන් විල්පත්තුවේ පියාණෝ..
    හිස්බුල්ලා කත්තන්කුඩි පියාණෝ..
    රටෙන් කෑලි ඉල්ලන තව පියාණෝ..
    උන් එක්කම රට කන්නට ගියානෝ..

    නීතිය කඩන හැටි දනිතැයි කියානෝ..
    බොරු නඩු දමා උසාවි ගෙන ගියානෝ..
    රට වට යද්දී බොරු බේගල් කියානෝ..
    සහරාන්ල රටටම කෙල ගියානෝ..

    පාස්කු බෝම්බය දැන සිටි පියාණෝ..
    හරීන් පුතුට බේරෙන හැටි කියානෝ..
    අසරණ අහිංසක අඹු දරු පියාණෝ..
    ඒ ඉරු දිනේ මරු තුරුලට ගියානෝ..

    ප්‍රේමදාස මෘග යමරජ පියාණෝ..
    හැට දාහක් සොහොනට ගෙන ගියානෝ..
    නිදන් පස්සෙ උඹ යද්දී, පියාණෝ..
    කොටින්ට ආයුධ අරගෙන ගියානෝ….

    උස සිකුරිටි මිටි කම්කරු කියානෝ..
    Jobs දුන් හැටි දැක වමනය ගියානෝ..
    ගෙවල් ටිකක් හැදුවට මුගෙ පියාණෝ..
    කල මඟුලක් නැත මේ පිම්පියානෝ..
    :lol::lol::lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,900
    1
    63,131
    113
    Mother Earth
    මූව බිම දිගා කරල අලවංගුවක් පුකේ හිලට දාලා කොටන්න ඕන ගොන් මී හරකා. :lol:
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,844
    2,471
    113
    Matara
    මම සජියට කොහොමත් කැමති නැ.. ඒ ත් මේ කියලා තියෙන්නේ ‍රැකියා ලක්ශ 05 ත් 10ත් අතර ගනනක් බිහිකරනවා කියලා වෙන්න ඔනි.. මොකද අපේ රටේ පත්තරකාරයෝ ගැන අමුතුවෙන් කියන්න ඔනි නැ නේ..