අයියෝ සල්ලි

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පවු බං.සොබා දහම හැමදේම එක්කෙනෙක්ට දෙන්නේ නැහැ..ඒ ඒ අයට වෙන වෙනම දේවල් බෙදලා දෙනවා.
    මට නම් දුක හිතුනා.ඌට සල්ලි නැත්තම් ඔය කෙල්ල එක්ක හිනා වෙන්නවත් වරම් නැහැ..

    මෙතන අවඥාවට ලක් කරන්න ඕන කොල්ලාව නෙවෙයි.අර පට්ට පඳුරු වේ$%%$ව..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බලහන් දිව දානකොට කෙහෙල්
    ඇවරිය වදිනවනේ එතකොට ඇතිවන හැඟීම හරිම කුජීතයි නේද :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පවු බං.සොබා දහම හැමදේම එක්කෙනෙක්ට දෙන්නේ නැහැ..ඒ ඒ අයට වෙන වෙනම දේවල් බෙදලා දෙනවා.
    මට නම් දුක හිතුනා.ඌට සල්ලි නැත්තම් ඔය කෙල්ල එක්ක හිනා වෙන්නවත් වරම් නැහැ..

    මෙතන අවඥාවට ලක් කරන්න ඕන කොල්ලාව නෙවෙයි.අර පට්ට පඳුරු වේ$%%$ව..
    :yes::yes::yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේකට නහින්නේ ඇයි බං තොෆිලා ??
    කාටවත් මුකුත් කියන්නේ ඇයි ?
    උට සල්ලි තියනවා or whatever !
    අර වසන්ත ඇහුවා වගේ ?
    කොලඹ හැන්සම් සුදු අයියලට විතරද කෑලි ! ? :sorry:
    හැකියාවට > අනාගතයක් :rolleyes:
     
    Last edited: