Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයියෝ_ජීවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝල් එකක්,

ඕයි ගෙදරද?

නෑ ගෙදර

හරි මේ මම මේල් එකක් එවනවා. ඒකේ හරිවැරදි බලලා වැරදි හදලා එවනවද?

හා එවනවකෝ

ඔන්න මම මේල් එක දිග ඇරගෙන බලනවලු....

ඒ අතරේ මල්ලි එනවා...මල්ලි කිවේ මාමගේ පුතා

අයියේ 64 bit එකේ පරන ෆොටෝෂොප් එක ඉන්ස්ටෝල් වෙන්නෑනේ..

ආ කෝ පෙන් එක දෙනවා අලුත් එක දාලා දෙන්න

ඒකත් කොපි වෙනවා.

ඒ ගමන් අර මේල් එකේ හරි වැරදිත් බලනවා

ඒ අස්සේ තව කෝල් එකක් හෑන්ඩ් ෆෝන් එකට....

මල්ලි මම ප්රියන්ත අයියා (මගේ ට්රේනර් කෙනෙක්)

ආ කියන්න අයියේ

ඔයා අර එදා දිපු සොෆ්ට්වෙයා එක වැඩ කරන්නේ කොහොමද?

බැක්ග්රවුන්ඩ් එකෙන් ෆයිල් එක කොපි වෙනවා,

මේල් එකේ හරිවැරදිත් බලන ගමන්ම,

මීට අවුරුදු දෙකකට විතර කලින් අන්තිමට පාවිච්චි කරපු කන්වර්ටර් එකක ඉන්ටර්ෆේස් එක මතක් කරගෙන වීඩියෝ එකක් mp3 කරන හැටි කියලා දෙනවා

හරි මල්ලි බෝම ස්තූතියි. හෙට වැඩට එනවනේ එහෙනම්..

ඔව් අයියේ හෙට උදේ මං එනවා.....ගුඩ් නයිට්

ඒ අස්සේ තාමත් මම මේල් එකේ හරි වැරදි බලනවා

ඒ මදිවට මල්ලි තව ගේම් වගයකුයි, සිංදු වගයකුයි දාන්නත් කියනවා

ඒක තියන කොටම ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක්.

පුතේ වැඩක්ද? ලොකු මාමගෙන් කෝල් එක

ආ.......පොඩි වැඩක් කරන ගමන් කියන්නකෝ....

ඔයා දන්න කවුරු හරි ඉන්නවද ටෙලිකෝම එකේ ටෙලිෆෝන් හදන? මගේ CLI තියෙන ෆෝන් එක වැඩ කරන්නෑනේ...

අනේ නෑ මාමේ..මේ ඉන්න වුන් ෆෝන් හදන්න වෙන කොහේද යවනවානේ

හ්ම්ම්ම් එහෙනම් මමම හොයාගන්නම්කෝ...

හරි මාමේ

ආ මේ සේරම අස්සේ මම චැට් කරනවා

දැන් කොම්පියුටරේද මල්ටි ටාස්කින් මමද? —

මේ මට වෙන චාටර් වැඩ ෂික..

[QUOTE="EHDEHD, post: 15717937, member: 57610"] [CENTER][SIZE="5"][COLOR="Red"][COLOR="Magenta"]කෝල් එකක්, ඕයි ගෙදරද? නෑ ගෙදර හරි මේ මම මේල් එකක් එවනවා. ඒකේ හරිවැරදි බලලා වැරදි හදලා එවනවද? හා එවනවකෝ ඔන්න මම මේල් එක දිග ඇරගෙන බලනවලු.... ඒ අතරේ මල්ලි එනවා...මල්ලි කිවේ මාමගේ පුතා අයියේ 64 bit එකේ පරන ෆොටෝෂොප් එක ඉන්ස්ටෝල් වෙන්නෑනේ.. ආ කෝ පෙන් එක දෙනවා අලුත් එක දාලා දෙන්න ඒකත් කොපි වෙනවා. ඒ ගමන් අර මේල් එකේ හරි වැරදිත් බලනවා ඒ අස්සේ තව කෝල් එකක් හෑන්ඩ් ෆෝන් එකට.... මල්ලි මම ප්රියන්ත අයියා (මගේ ට්රේනර් කෙනෙක්) ආ කියන්න අයියේ ඔයා අර එදා දිපු සොෆ්ට්වෙයා එක වැඩ කරන්නේ කොහොමද? බැක්ග්රවුන්ඩ් එකෙන් ෆයිල් එක කොපි වෙනවා, මේල් එකේ හරිවැරදිත් බලන ගමන්ම, මීට අවුරුදු දෙකකට විතර කලින් අන්තිමට පාවිච්චි කරපු කන්වර්ටර් එකක ඉන්ටර්ෆේස් එක මතක් කරගෙන වීඩියෝ එකක් mp3 කරන හැටි කියලා දෙනවා හරි මල්ලි බෝම ස්තූතියි. හෙට වැඩට එනවනේ එහෙනම්.. ඔව් අයියේ හෙට උදේ මං එනවා.....ගුඩ් නයිට් ඒ අස්සේ තාමත් මම මේල් එකේ හරි වැරදි බලනවා ඒ මදිවට මල්ලි තව ගේම් වගයකුයි, සිංදු වගයකුයි දාන්නත් කියනවා ඒක තියන කොටම ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක්. පුතේ වැඩක්ද? ලොකු මාමගෙන් කෝල් එක ආ.......පොඩි වැඩක් කරන ගමන් කියන්නකෝ.... ඔයා දන්න කවුරු හරි ඉන්නවද ටෙලිකෝම එකේ ටෙලිෆෝන් හදන? මගේ CLI තියෙන ෆෝන් එක වැඩ කරන්නෑනේ... අනේ නෑ මාමේ..මේ ඉන්න වුන් ෆෝන් හදන්න වෙන කොහේද යවනවානේ හ්ම්ම්ම් එහෙනම් මමම හොයාගන්නම්කෝ... හරි මාමේ[COLOR="Indigo"] ආ මේ සේරම අස්සේ මම චැට් කරනවා දැන් කොම්පියුටරේද මල්ටි ටාස්කින් මමද?[/COLOR] —[/COLOR][/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="Purple"] මේ මට වෙන චාටර් වැඩ ෂික.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom