Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයියෝ_Samsung
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලට කියන්න මම samsung s4 එකක් ගන්න හිටියේ. ඒත් මේ රෙප්ලිකා හොර සැම්සුන්ග් ෆෝන්ස් නිසා මට ගන්න බය හිතුනා. ඒජන්ට් ගෙන් ගන්න තරම් මට සල්ලි නෑ. මට සෙට් උනේ 58කට මීට මාසෙකට කලින්. මම අනන්තවත් දැකල තියෙනව ඔය රෙප්ලිකා ඒව. බස් එකකට නැග්ගොත් ගොඩක් අය ලඟ s4  සරලව කිව්වොත් බල්ලයි කොල්ලයි දෙන්නම ලඟ s4  ඒත් ඔරිජිනල් ෆෝන් එක හොඳ නිසා මම ගන්න හිටියේ. මගේ කසින් කෙනෙක්ට ඔරිජිනල් එකක් තියෙනව. එයත් කිව්ව මට මේක ගන්න එපා කියල ගොඩක් අය එයාගෙනුත් අයනවලු කොරියන් එකද? 14කටද ගත්තේ කියල  එයා මට කිව්වේ ලූමියා එකක් ගන්න කියල. ඒත් මට ලූමියාවල ඕස් එක හරියන්නෑ වැඩිය.  iphone ගන්න සල්ලිත් නෑ  පස්සේ සල්ලි ටික පොතේ දැම්ම. පස්සේ හොඳ එකක් මගේ බජට් එකට සෙට් උනොත් ගන්නව කියල

මචංලා සම්සුන්ග් නම් පට්ට විදියට චා වෙලා තියෙන්නේ. මේවට නීති නැද්ද මන්දා. හැමෝම හැම තැනම මේව විකුනනවා. මට කියල මගේ යාලුවො කීපදෙනෙක්ම ෆොන්වලට සිංදු අනම් මනම් දාගෙන ගිහින් තියෙනව ඔය රෙප්ලිකා උස්සන් ඇවිත්. ඒ අතර s2, s4, note3 තියෙනව කීපයක්ම තිබුනේ s4 එක. මේ අතරින් black s2 එකකුයි , s4 දෙකකුයි තිබ්බා. ඔරිජිනල් එක වගේමයි. ස්පීඩ් එකත් හොඳයි. හැම දේම වගේ වැඩ කරනව. ආයි ලේසියෙන් හොයනව බොරු. ඒවනම් සුපිරියටම ගහල. s2 අරන් තියෙන්නේ ඌ 20කට මම ඔය හොර එකක් කිව්වට. අහන්නෑ. මේ කොරියන්ලු  s4 දෙකත් පට්ට සුපිරියටම ගහල තියෙනව හොර කොපි උනත්.  හැබැයි තව s4 එකක් තිබ්බා. ඒකනම් දැක්ම ගමන් කියන් පුලුවන් ෆේක් කියල. තිරෙත් පොඩි. හොම් බටන් එකත් යටට වෙන්න වැඩි. හරියට s3 එකේ වගේ.

note3 එකත් ලේසියෙන්ම අඳුන ගන්න පුලුවන්. සමහර අයිකන්ස් වැඩ කරන්නෑ. ස්ටයිලස් එක එළියට ගන්න බෑ අනම් මනම්.

ඇත්තම කියනව නම් ටම සැම්සුන්ග් එපාම උනා. ඒ සැම්සුන්ග් වල අවුලක් නෙමේ මේ හොරකොපි නිසා මේව තහනම් කරන්නෙත් නෑ.

ඇත්තම කිව්වොත් ඔරිජිනල් සැම්සුන්ග් උනත් පෙනුමට මම කැමති නෑ. නොට් එකේ පෙනුමන් ටිකක ඕකේ.  ඒත් ඔප්ෂන්ස් පට්ට නිසා. ගන්න හිටියේ ඒත් දැන්නම් ගන්නෑ. අනික මාසෙ ගානේ ගනන් බහිනවා.

සෝනි වලටත් මම කැමති නෑ. htc one එකෙත් කැම් එක මදි වගේ. nexus එකක් ගන්න හිටියේ. abans එකේ මිල ගොඩක් වැඩියි.

මේ බලන්න අද මම ඉක්මන් එකේ දැක්ක හිනා යන ඇඩ් දෙකක්. මේ වගේ ගොඩාක් එකේ තියෙනවා

පලවෙනි ඇඩ් එක.

[CODE]Samsung Galaxy S4 Ultimate Edition. || Newest Version

Made in Vietnam by Samsung. || Brandnew packs!

With Checking warrenty!!

Model: GALAXY S4 GT-I9500

Original Accessories.

Smart Features:

• Super Fast Internet (HSDPA 21 Mbps)

• Boot with Samsung Logo

• All Sensors are working,

* All Samsung Codes Working

• 4.2.3 KIT KAT Upgraded,

* Main Camera-13MP (8MP actual) front Camera - 2MP

* 2GB Internal Memory (can be upgraded up to 32GB)

• 5.0" Full Screen LED

• 1.6GHz Duel Core Processor

• 1GB RAM/

• Smart LED Screen & High Quality Smooth Touch

• Unlimited SMS | NO AREAL

ඔරිගිනල් සම්සුන්ග් Galaxy S4 ෆොන් එකේ විතරයි camera 13MP තියෙන්නෙ. අපි ලග තියෙන්නෙ හොදම 1st Quality එකෙ Phones. අපි ලගතියන ෆොන් එකෙත් 13MP පෙන්නනව එත් ඈත්තට Camera එක 8MP. අපි ලගතියන ෆොන් වලත් 16GB ඉන්ටනල් මෙමරිය(internal storage) පෙන්නනවා නමුත් ඈත්තට තියෙන්නෙ 2.5GB..

16GB තියනවා කියන අයගෙ ෆොන් එකක් PC එකට connect කරල බලන්න.බොරු කතා වලට රෑවටෙන්න එපා. වෑඩිපුර ගෙවන්න එපා. අදම call කරලා අපෙන් ෆොන් එකක් ගන්න.

Note: _______________________________

1.) Display size 5.0 inches not 4.8 fake version.

2.) All original accessories supported for this phone.

3.) All Samsung codes working with these phones.

4.) After Resetting the Phone the Samsung Logo Doesn't Change.

PLEASE NOTE THIS IS NOT CHEAP KOREAN / CHINESE / REPLICA OR ANY-CALL, NO ARIAL, NO SMS LIMITS..

Made in Vietnam by Samsung!

Come to see and you can feel the difference between original Vietnam version and other fake versions!

Same as International Version[/CODE]

වැඩේ කියන්නේ s5 එක එලියට දාලා මාස දෙකක් වෙන්නත් කලින් මෙන්න s5 හොර කොපි ඇවිල්ලා.

[CODE]*** NEW ARRIVEL STANDARD QUALITY ***

- NO SMS LIMIT | RADIO WORKING | NO ARIAL

( after factory reset logo DOSENT change)

No 1 Ultra Version || LAST 3 UNITS HURRY UP

-- 4.4.2 KITKAT Android OS (with root access)

-- 16MP (10MP) HD rear camera and front 2.1MP camera(actual).

-- 5.1" full HD Super Amoled quality screen.

-- 2.5 GHz quad core processor.

-- 3G calls, Skype, HSPA+,4G LTE 150MBPS

-- HD Video playback

-- Bluetooth, Wi-Fi, Tethering etc.

-- Heart-beat Sensor working With Eye & Air sensors smart play, Smart pause, Smart led screen & high quality smooth touch,ultra power saving mode

Each and every application can be downloaded and working 100%

= Skype

= Viber

= What's up ,messenger

◘◘◘ Wholesale Buyers Can Special Price Rate ◘◘◘◘

BLACK AND WHITE RS 15350/-

GOLD LIMITED EDITION 15750/-

Made In Korea By Samsung ( 1st Quality )

♣♣♣ One Day Replacement Warranty ♣♣♣♣

RESET KALATH LOGO MARU NOWE[/CODE]

මේ ඇඩ්වල දාල තියෙන ඒව දැක්ම කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ. මිනිසු මීහරක් ගානට දාල මේව විකුනන්නේ.

[QUOTE="Sandaru Kalhara, post: 16707429, member: 502427"] [SIZE="4"]උබලට කියන්න මම samsung s4 එකක් ගන්න හිටියේ. ඒත් මේ රෙප්ලිකා හොර සැම්සුන්ග් ෆෝන්ස් නිසා මට ගන්න බය හිතුනා. ඒජන්ට් ගෙන් ගන්න තරම් මට සල්ලි නෑ. මට සෙට් උනේ 58කට මීට මාසෙකට කලින්. මම අනන්තවත් දැකල තියෙනව ඔය රෙප්ලිකා ඒව. බස් එකකට නැග්ගොත් ගොඩක් අය ලඟ s4 :rofl::P සරලව කිව්වොත් බල්ලයි කොල්ලයි දෙන්නම ලඟ s4 :lol: ඒත් ඔරිජිනල් ෆෝන් එක හොඳ නිසා මම ගන්න හිටියේ. මගේ කසින් කෙනෙක්ට ඔරිජිනල් එකක් තියෙනව. එයත් කිව්ව මට මේක ගන්න එපා කියල ගොඩක් අය එයාගෙනුත් අයනවලු කොරියන් එකද? 14කටද ගත්තේ කියල :lol::lol::lol: එයා මට කිව්වේ ලූමියා එකක් ගන්න කියල. ඒත් මට ලූමියාවල ඕස් එක හරියන්නෑ වැඩිය. :no: iphone ගන්න සල්ලිත් නෑ :lol::lol: පස්සේ සල්ලි ටික පොතේ දැම්ම. පස්සේ හොඳ එකක් මගේ බජට් එකට සෙට් උනොත් ගන්නව කියල :P මචංලා සම්සුන්ග් නම් පට්ට විදියට චා වෙලා තියෙන්නේ. මේවට නීති නැද්ද මන්දා. හැමෝම හැම තැනම මේව විකුනනවා. මට කියල මගේ යාලුවො කීපදෙනෙක්ම ෆොන්වලට සිංදු අනම් මනම් දාගෙන ගිහින් තියෙනව ඔය රෙප්ලිකා උස්සන් ඇවිත්. ඒ අතර s2, s4, note3 තියෙනව කීපයක්ම තිබුනේ s4 එක. මේ අතරින් black s2 එකකුයි , s4 දෙකකුයි තිබ්බා. ඔරිජිනල් එක වගේමයි. ස්පීඩ් එකත් හොඳයි. හැම දේම වගේ වැඩ කරනව. ආයි ලේසියෙන් හොයනව බොරු. ඒවනම් සුපිරියටම ගහල. s2 අරන් තියෙන්නේ ඌ 20කට මම ඔය හොර එකක් කිව්වට. අහන්නෑ. මේ කොරියන්ලු :lol::lol: s4 දෙකත් පට්ට සුපිරියටම ගහල තියෙනව හොර කොපි උනත්. :baffled: හැබැයි තව s4 එකක් තිබ්බා. ඒකනම් දැක්ම ගමන් කියන් පුලුවන් ෆේක් කියල. තිරෙත් පොඩි. හොම් බටන් එකත් යටට වෙන්න වැඩි. හරියට s3 එකේ වගේ. note3 එකත් ලේසියෙන්ම අඳුන ගන්න පුලුවන්. සමහර අයිකන්ස් වැඩ කරන්නෑ. ස්ටයිලස් එක එළියට ගන්න බෑ අනම් මනම්. ඇත්තම කියනව නම් ටම සැම්සුන්ග් එපාම උනා. ඒ සැම්සුන්ග් වල අවුලක් නෙමේ මේ හොරකොපි නිසා මේව තහනම් කරන්නෙත් නෑ. :oo::dull::no: ඇත්තම කිව්වොත් ඔරිජිනල් සැම්සුන්ග් උනත් පෙනුමට මම කැමති නෑ. නොට් එකේ පෙනුමන් ටිකක ඕකේ. :) ඒත් ඔප්ෂන්ස් පට්ට නිසා. ගන්න හිටියේ ඒත් දැන්නම් ගන්නෑ. අනික මාසෙ ගානේ ගනන් බහිනවා. සෝනි වලටත් මම කැමති නෑ. htc one එකෙත් කැම් එක මදි වගේ. nexus එකක් ගන්න හිටියේ. abans එකේ මිල ගොඩක් වැඩියි. :no::no::dull: මේ බලන්න අද මම ඉක්මන් එකේ දැක්ක හිනා යන ඇඩ් දෙකක්. මේ වගේ ගොඩාක් එකේ තියෙනවා :lol::lol:[/SIZE] [SIZE="5"][B][COLOR="Blue"]පලවෙනි ඇඩ් එක.[/COLOR][/B][/SIZE] [IMG]http://ikman.lk/images/large/53fec3ee-fa86-4ba3-91a3-23fb0319a0d8.jpg[/IMG] [CODE]Samsung Galaxy S4 Ultimate Edition. || Newest Version Made in Vietnam by Samsung. || Brandnew packs! With Checking warrenty!! Model: GALAXY S4 GT-I9500 Original Accessories. Smart Features: • Super Fast Internet (HSDPA 21 Mbps) • Boot with Samsung Logo • All Sensors are working, * All Samsung Codes Working • 4.2.3 KIT KAT Upgraded, * Main Camera-13MP (8MP actual) front Camera - 2MP * 2GB Internal Memory (can be upgraded up to 32GB) • 5.0" Full Screen LED • 1.6GHz Duel Core Processor • 1GB RAM/ • Smart LED Screen & High Quality Smooth Touch • Unlimited SMS | NO AREAL ඔරිගිනල් සම්සුන්ග් Galaxy S4 ෆොන් එකේ විතරයි camera 13MP තියෙන්නෙ. අපි ලග තියෙන්නෙ හොදම 1st Quality එකෙ Phones. අපි ලගතියන ෆොන් එකෙත් 13MP පෙන්නනව එත් ඈත්තට Camera එක 8MP. අපි ලගතියන ෆොන් වලත් 16GB ඉන්ටනල් මෙමරිය(internal storage) පෙන්නනවා නමුත් ඈත්තට තියෙන්නෙ 2.5GB.. 16GB තියනවා කියන අයගෙ ෆොන් එකක් PC එකට connect කරල බලන්න.බොරු කතා වලට රෑවටෙන්න එපා. වෑඩිපුර ගෙවන්න එපා. අදම call කරලා අපෙන් ෆොන් එකක් ගන්න. Note: _______________________________ 1.) Display size 5.0 inches not 4.8 fake version. 2.) All original accessories supported for this phone. 3.) All Samsung codes working with these phones. 4.) After Resetting the Phone the Samsung Logo Doesn't Change. PLEASE NOTE THIS IS NOT CHEAP KOREAN / CHINESE / REPLICA OR ANY-CALL, NO ARIAL, NO SMS LIMITS.. Made in Vietnam by Samsung! Come to see and you can feel the difference between original Vietnam version and other fake versions! Same as International Version[/CODE] [SIZE="5"][COLOR="Blue"][B]වැඩේ කියන්නේ s5 එක එලියට දාලා මාස දෙකක් වෙන්නත් කලින් මෙන්න s5 හොර කොපි ඇවිල්ලා. :baffled::baffled::baffled:[/B][/COLOR][/SIZE] [IMG]http://ikman.lk/images/large/71568f75-c998-48c6-9783-551719e962ef.jpg[/IMG] [CODE]*** NEW ARRIVEL STANDARD QUALITY *** - NO SMS LIMIT | RADIO WORKING | NO ARIAL ( after factory reset logo DOSENT change) No 1 Ultra Version || LAST 3 UNITS HURRY UP -- 4.4.2 KITKAT Android OS (with root access) -- 16MP (10MP) HD rear camera and front 2.1MP camera(actual). -- 5.1" full HD Super Amoled quality screen. -- 2.5 GHz quad core processor. -- 3G calls, Skype, HSPA+,4G LTE 150MBPS -- HD Video playback -- Bluetooth, Wi-Fi, Tethering etc. -- Heart-beat Sensor working With Eye & Air sensors smart play, Smart pause, Smart led screen & high quality smooth touch,ultra power saving mode Each and every application can be downloaded and working 100% = Skype = Viber = What's up ,messenger ◘◘◘ Wholesale Buyers Can Special Price Rate ◘◘◘◘ BLACK AND WHITE RS 15350/- GOLD LIMITED EDITION 15750/- Made In Korea By Samsung ( 1st Quality ) ♣♣♣ One Day Replacement Warranty ♣♣♣♣ RESET KALATH LOGO MARU NOWE[/CODE] [SIZE="4"]මේ ඇඩ්වල දාල තියෙන ඒව දැක්ම කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ. මිනිසු මීහරක් ගානට දාල මේව විකුනන්නේ. :lol::lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom