අයියෝ_Samsung

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබලට කියන්න මම samsung s4 එකක් ගන්න හිටියේ. ඒත් මේ රෙප්ලිකා හොර සැම්සුන්ග් ෆෝන්ස් නිසා මට ගන්න බය හිතුනා. ඒජන්ට් ගෙන් ගන්න තරම් මට සල්ලි නෑ. මට සෙට් උනේ 58කට මීට මාසෙකට කලින්. මම අනන්තවත් දැකල තියෙනව ඔය රෙප්ලිකා ඒව. බස් එකකට නැග්ගොත් ගොඩක් අය ලඟ s4 :rofl::P සරලව කිව්වොත් බල්ලයි කොල්ලයි දෙන්නම ලඟ s4 :lol: ඒත් ඔරිජිනල් ෆෝන් එක හොඳ නිසා මම ගන්න හිටියේ. මගේ කසින් කෙනෙක්ට ඔරිජිනල් එකක් තියෙනව. එයත් කිව්ව මට මේක ගන්න එපා කියල ගොඩක් අය එයාගෙනුත් අයනවලු කොරියන් එකද? 14කටද ගත්තේ කියල :lol::lol::lol: එයා මට කිව්වේ ලූමියා එකක් ගන්න කියල. ඒත් මට ලූමියාවල ඕස් එක හරියන්නෑ ‍වැඩිය. :no: iphone ගන්න සල්ලිත් නෑ :lol::lol: පස්සේ සල්ලි ටික පොතේ දැම්ම. පස්සේ හොඳ එකක් මගේ බජට් එකට සෙට් උනොත් ගන්නව කියල :P

    මචංලා සම්සුන්ග් නම් පට්ට විදියට චා වෙලා තියෙන්නේ. මේවට නීති නැද්ද මන්දා. හැමෝම හැම තැනම මේව විකුනනවා. මට කියල මගේ යාලුවො කීපදෙනෙක්ම ෆොන්වලට සිංදු අනම් මනම් දාගෙන ගිහින් තියෙනව ඔය රෙප්ලිකා උස්සන් ඇවිත්. ඒ අතර s2, s4, note3 තියෙනව කීපයක්ම තිබුනේ s4 එක. මේ අතරින් black s2 එකකුයි , s4 දෙකකුයි තිබ්බා. ඔරිජිනල් එක වගේමයි. ස්පීඩ් එකත් හොඳයි. හැම දේම වගේ වැඩ කරනව. ආයි ලේසියෙන් හොයනව බොරු. ඒවනම් සුපිරියටම ගහල. s2 අරන් තියෙන්නේ ඌ 20කට මම ඔය හොර එකක් කිව්වට. අහන්නෑ. මේ කොරියන්ලු :lol::lol: s4 දෙකත් පට්ට සුපිරියටම ගහල තියෙනව හොර කොපි උනත්. :baffled: හැබැයි තව s4 එකක් තිබ්බා. ඒකනම් දැක්ම ගමන් කියන් පුලුවන් ෆේක් කියල. තිරෙත් පොඩි. හොම් බටන් එකත් යටට වෙන්න වැඩි. හරියට s3 එකේ වගේ.

    note3 එකත් ලේසියෙන්ම අඳුන ගන්න පුලුවන්. සමහර අයිකන්ස් වැඩ කරන්නෑ. ස්ටයිලස් එක එළියට ගන්න බෑ අනම් මනම්.

    ඇත්තම කියනව නම් ටම සැම්සුන්ග් එපාම උනා. ඒ සැම්සුන්ග් වල අවුලක් නෙමේ මේ හොරකොපි නිසා මේව තහනම් කරන්නෙත් නෑ. :oo::dull::no:

    ඇත්තම කිව්වොත් ඔරිජිනල් සැම්සුන්ග් උනත් පෙනුමට මම කැමති නෑ. නොට් එකේ පෙනුමන් ටිකක ඕකේ. :) ඒත් ඔප්ෂන්ස් පට්ට නිසා. ගන්න හිටියේ ඒත් දැන්නම් ගන්නෑ. අනික මාසෙ ගානේ ගනන් බහිනවා.

    සෝනි වලටත් මම කැමති නෑ. htc one එකෙත් කැම් එක මදි වගේ. nexus එකක් ගන්න හිටියේ. abans එකේ මිල ගොඩක් වැඩියි. :no::no::dull:

    මේ බලන්න අද මම ඉක්මන් එකේ දැක්ක හිනා යන ඇඩ් දෙකක්. මේ වගේ ගොඩාක් එකේ තියෙනවා :lol::lol:

    පලවෙනි ඇඩ් එක.

    53fec3ee-fa86-4ba3-91a3-23fb0319a0d8.jpg

    Code:
    Samsung Galaxy S4 Ultimate Edition. || Newest Version 
    Made in Vietnam by Samsung. || Brandnew packs! 
    With Checking warrenty!!
    
    Model: GALAXY S4 GT-I9500 
    Original Accessories.
    
    Smart Features: 
    • Super Fast Internet (HSDPA 21 Mbps) 
    • Boot with Samsung Logo 
    • All Sensors are working, 
    * All Samsung Codes Working 
    • 4.2.3 KIT KAT Upgraded, 
    * Main Camera-13MP (8MP actual) front Camera - 2MP 
    * 2GB Internal Memory (can be upgraded up to 32GB) 
    • 5.0" Full Screen LED 
    • 1.6GHz Duel Core Processor 
    • 1GB RAM/ 
    • Smart LED Screen & High Quality Smooth Touch 
    • Unlimited SMS | NO AREAL
    
    ඔරිගිනල් සම්සුන්ග් Galaxy S4 ෆොන් එකේ විතරයි camera 13MP තියෙන්නෙ. අපි ලග තියෙන්නෙ හොදම 1st Quality එකෙ Phones. අපි ලගතියන ෆොන් එකෙත් 13MP පෙන්නනව එත් ඈත්තට Camera එක 8MP. අපි ලගතියන ෆොන් වලත් 16GB ඉන්ටනල් මෙමරිය(internal storage) පෙන්නනවා නමුත් ඈත්තට තියෙන්නෙ 2.5GB.. 
    16GB තියනවා කියන අයගෙ ෆොන් එකක් PC එකට connect කරල බලන්න.බොරු කතා වලට රෑවටෙන්න එපා. වෑඩිපුර ගෙවන්න එපා. අදම call කරලා අපෙන් ෆොන් එකක් ගන්න.
    
    Note: _______________________________ 
    1.) Display size 5.0 inches not 4.8 fake version. 
    2.) All original accessories supported for this phone. 
    3.) All Samsung codes working with these phones. 
    4.) After Resetting the Phone the Samsung Logo Doesn't Change.
    
    PLEASE NOTE THIS IS NOT CHEAP KOREAN / CHINESE / REPLICA OR ANY-CALL, NO ARIAL, NO SMS LIMITS..
    
    Made in Vietnam by Samsung! 
    Come to see and you can feel the difference between original Vietnam version and other fake versions! 
    Same as International Version

    වැඩේ කියන්නේ s5 එක එලියට දාලා මාස දෙකක් වෙන්නත් කලින් මෙන්න s5 හොර කොපි ඇවිල්ලා. :baffled::baffled::baffled:

    71568f75-c998-48c6-9783-551719e962ef.jpg

    Code:
    *** NEW ARRIVEL STANDARD QUALITY *** 
    - NO SMS LIMIT | RADIO WORKING | NO ARIAL
    
    ( after factory reset logo DOSENT change)
    
    No 1 Ultra Version || LAST 3 UNITS HURRY UP 
    -- 4.4.2 KITKAT Android OS (with root access) 
    -- 16MP (10MP) HD rear camera and front 2.1MP camera(actual). 
    -- 5.1" full HD Super Amoled quality screen. 
    -- 2.5 GHz quad core processor. 
    -- 3G calls, Skype, HSPA+,4G LTE 150MBPS 
    -- HD Video playback 
    -- Bluetooth, Wi-Fi, Tethering etc. 
    -- Heart-beat Sensor working With Eye & Air sensors smart play, Smart pause, Smart led screen & high quality smooth touch,ultra power saving mode
    
    Each and every application can be downloaded and working 100% 
    = Skype 
    = Viber 
    = What's up ,messenger
    
    ◘◘◘ Wholesale Buyers Can Special Price Rate ◘◘◘◘
    
    BLACK AND WHITE RS 15350/- 
    GOLD LIMITED EDITION 15750/-
    
    Made In Korea By Samsung ( 1st Quality )
    
    ♣♣♣ One Day Replacement Warranty ♣♣♣♣
    
    RESET KALATH LOGO MARU NOWE

    මේ ඇඩ්වල දාල තියෙන ඒව දැක්ම කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ. මිනිසු මීහරක් ගානට දාල මේව විකුනන්නේ. :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සම්සුන්ග් ඔරිජිනල් කියලත් වැඩි වෙනසක් නෑ. මම දන් අවුරුදු 2ක් විතර ඔරිජිනල් සම්සුන්ග් එකක් පාවිච්චි කරේ..එක පාරයි බිම වැටුනෙත් ඒත් ගෙනාපු අලුත. දන් ෆෝන් එක පාවිච්චි කරන්න බෑ රිස්ටාර්ට් වෙනවා සැරින් සැරේට. ඔරිජිනල් උනත් ගන්නවානම් මාස 6ක් 7ක් පාවිච්චි කරලා විකුනපල්ලා. ඉස්සර ෆෝන් වගේ අවුරුදු ගණන් පට්ට ගහන්න නම් බෑ. මම දැන් නොකිය වලට මාරු උනා. ආයෙ නම් සැම්සුන් එපෝ...පුළුවන් උනොත් ඇපල් එකක් ගන්නවා.
     
    මටත් iphone එකක් ගන්න ආසාවෙන් ඉන්නේ. ඒත්මගේ ලග තියෙන්නේ 68ක් වගේ. ඩයලොග් එකේ එකයි ගානක් වෙනව :baffled:

    ජේමිස්බන්ඩා007;16707548 said:
    ai softlogicla karannae nadda?

    සොෆ්ට්ලෙජික් කරන්නේ මචං මම දන්න විදියට nokia නේ. සැම්සුන්ග් කරන්නේ ජොන්කීල්ස්.

    සැහෙන්න බොන්ඩ ඕන කේස් එකක් ඔව්

    ඔව් මචං :P
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මටත් iphone එකක් ගන්න ආසාවෙන් ඉන්නේ. ඒත්මගේ ලග තියෙන්නේ 68ක් වගේ. ඩයලොග් එකේ එකයි ගානක් වෙනව :baffled:

    eBay is your friend! No seriously order online, :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    mehemay original ekak nattan korean ekak ganin ban

    korean eka pattay kiyala tamay mata nan kiyanna tyenne :D

    mama use krna nisa

    කොරියන් හොයාගන්න අමාරුයි මචං. කොරියන් කියල දෙන්න‍ේ හොර රෙප්ලිකා. ඇත්ත කොරියන් ෆොන්ස් ඔය රට ඉඳන් එන අය අරන් ඇවිත් විකුණනවා. ටිකක් අඩුවට. මට ‍තාම එහෙම එකක් සෙට් උනේනෑ. උබේ මචං. sms character limit එක තියෙනවද?
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    සම්සුන්ග් ඔරිජිනල් කියලත් වැඩි වෙනසක් නෑ. මම දන් අවුරුදු 2ක් විතර ඔරිජිනල් සම්සුන්ග් එකක් පාවිච්චි කරේ..එක පාරයි බිම වැටුනෙත් ඒත් ගෙනාපු අලුත. දන් ෆෝන් එක පාවිච්චි කරන්න බෑ රිස්ටාර්ට් වෙනවා සැරින් සැරේට. ඔරිජිනල් උනත් ගන්නවානම් මාස 6ක් 7ක් පාවිච්චි කරලා විකුනපල්ලා. ඉස්සර ෆෝන් වගේ අවුරුදු ගණන් පට්ට ගහන්න නම් බෑ. මම දැන් නොකිය වලට මාරු උනා. ආයෙ නම් සැම්සුන් එපෝ...පුළුවන් උනොත් ඇපල් එකක් ගන්නවා.

    මොකක්ද සම්සුන්ග් ෆෝන් එක.high end සම්සුන්ග් ෆෝන් එකක් නම් මන් ඔය කතාව පිළිගන්නේ නැ.මන් දැනට පාවිච්චි කරන්නේ නොට් 2 එකක්.කොලිට්ය් එක උපරිමයි.උබ C net එකේ apple vs samsung durability test ටිකක් බලපන්.උබ ඔය උඩ දාගෙන ඉන්න ඇපලට මොනවද වෙන්නේ කියල.ඇපල් වල බහින කලාව පටන් අරන් බන් තියෙන්නේ.දන්නා ගොඩක් අය 5S වලින් නොට් 3 එකට මාරු උනා.
     
    ඔරිගිනල් කොරියන් ඒවා මහා ලොකු අඩුවක් නැ බන්.සාමාන්යෙන් එන්නේ 80 ලිමිට් එක .අප්ඩේට් එකක් දුන්නම 180 එනවා.ගෝ sms වගේ ඇප් එකක් දාගත්ටන්ම් වැඩේ ගොඩ.චා එකකට තියෙන්නේ video call ගන්න බැරි එකයි.අර ඇන්ටනවයි තමයි.නැත්නම් ඒවායේ කොලිටිය නියමයි.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඔරිගිනල් කොරියන් ඒවා මහා ලොකු අඩුවක් නැ බන්.සාමාන්යෙන් එන්නේ 80 ලිමිට් එක .අප්ඩේට් එකක් දුන්නම 180 එනවා.ගෝ sms වගේ ඇප් එකක් දාගත්ටන්ම් වැඩේ ගොඩ.චා එකකට තියෙන්නේ video call ගන්න බැරි එකයි.අර ඇන්ටනවයි තමයි.නැත්නම් ඒවායේ කොලිටිය නියමයි.

    ඔව් මචං ඔරිජිනල් කොරියන් වල කොලිටියේ අවුලක් නෑ :)
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මොකක්ද සම්සුන්ග් ෆෝන් එක.high end සම්සුන්ග් ෆෝන් එකක් නම් මන් ඔය කතාව පිළිගන්නේ නැ.මන් දැනට පාවිච්චි කරන්නේ නොට් 2 එකක්.කොලිට්ය් එක උපරිමයි.උබ C net එකේ apple vs samsung durability test ටිකක් බලපන්.උබ ඔය උඩ දාගෙන ඉන්න ඇපලට මොනවද වෙන්නේ කියල.ඇපල් වල බහින කලාව පටන් අරන් බන් තියෙන්නේ.දන්නා ගොඩක් අය 5S වලින් නොට් 3 එකට මාරු උනා.

    aniwa mageth note 3 ekak thiyenawa. patta phone eka bima wetilath thiyenawa. thama kisi awulak ne :) mage kalin galaxy s ekak bima 20 serayak withara wetila thiyenawa. thama elata weda :)

    Iphone wetunoth glass crack wenawa. :dull:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    lol replica nisa kohomada phone eka chater wenne. wada dannwa nam original eka hoyaganna gemak naha
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    සම්සුන්ග් ඔරිජිනල් කියලත් වැඩි වෙනසක් නෑ. මම දන් අවුරුදු 2ක් විතර ඔරිජිනල් සම්සුන්ග් එකක් පාවිච්චි කරේ..එක පාරයි බිම වැටුනෙත් ඒත් ගෙනාපු අලුත. දන් ෆෝන් එක පාවිච්චි කරන්න බෑ රිස්ටාර්ට් වෙනවා සැරින් සැරේට. ඔරිජිනල් උනත් ගන්නවානම් මාස 6ක් 7ක් පාවිච්චි කරලා විකුනපල්ලා. ඉස්සර ෆෝන් වගේ අවුරුදු ගණන් පට්ට ගහන්න නම් බෑ. මම දැන් නොකිය වලට මාරු උනා. ආයෙ නම් සැම්සුන් එපෝ...පුළුවන් උනොත් ඇපල් එකක් ගන්නවා.

    mage samsung phone eka pattama darunu widihata deparak bima watina. munin athatama. mama hithuwe display eka iwarai thama kiyala. kisi aulak na ban. thibba wagema phone eka hodatama wada. samsung witharak neme one phone ekak bima watunoth ohoma wenna puluwan ban.