අයිරින්_චණ්ඩමාරුතය (HURRICANE IRENE- New York)

uditha224

Well-known member
  • ත්‍රෙඩ් එක බලපු හැමෝමයි, කොමෙන්ටුවක් දාපු අයටයි, හොදයි කියල හිතිලා රෙප් දුන්න අයටයි ගොඩක් තෑන්ක් යු.........:yes::yes::cool::cool:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    හපෝය්.....!!!, NY වලට වෙච්ච දෙයක්....හැබැය් මුන්ට අනේ අපොය් කියන්නවත් හොද නැ ඇමෙරිකාවේ වැඩ වලට. මුන් ලෝකෙටම් දෙන ගේම් වල රිටර්න් එක සොබාදහමෙන්ම හම්බවෙලා වගේ...

    ඔව් බං....එව්නාට බලපන් මුන් එකෙනුත් ආතල් ගන්නහැටි....:D
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    හපෝය්.....!!!, NY වලට වෙච්ච දෙයක්....හැබැය් මුන්ට අනේ අපොය් කියන්නවත් හොද නැ ඇමෙරිකාවේ වැඩ වලට. මුන් ලෝකෙටම් දෙන ගේම් වල රිටර්න් එක සොබාදහමෙන්ම හම්බවෙලා වගේ...

    Don't be so racist retard. they have done nothing to SL. it's just American government.