අයිස්ටෙයින්ගේ අලුත්ම සොයා ගැනීම

Nov 20, 2012
1,467
477
0
ඔය හොට ටැපලෙන බොරු බොරු බර තියරිස් ඕනි නෑ බන්...අයින්ස්ටයින් ලෝකෙට කරපු එක Practical වැඩක් කියපංකෝ බලන්න....

නිකොල ටෙස්ලා AC විදුලියෙන්...ඉන්ඩක්ෂන් මෝටරයෙන් පටන් අරගෙන මහා නිර්මාන ටිකක් ලෝකෙට දුන්නා...ඒවායින් විශාල කොටසක් අදටත් අපි පාවිච්චි කරනවා....

සරලව ලෝකෙට ටෙස්ල දුන්න නිර්මාන නැත්තං අද හාල්මෝලෙ හාල් කොටන්නෙත් තාම DC brush motor වලින්...AC විදුලිය නැති උනා නං කිලෝ ගානක් බර තඹ කේබල් වලින් අහස වැහිලා තියෙන්න තිබුනා..

අයින්ස්ටයින් මක්කයි කොරේ.....?? අඩුගානෙ පරමාණු බෝම්බය වත් අයින්ස්ටයින්ගෙ නිපැයුමක් නෙවෙයි....දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාද උනාට පස්සෙ මිෂන් පේපර්ක්ලිප් කියන රහසිගත වැඩසටහන හරහා ජර්මනියෙන් බලෙන් ඇමරිකාවට ගෙන්නගත් ජර්මන් සයන්ටිස්ලා හරහා තමයි පරමාණු බෝම්බය නිර්මානය කලේ...නමුත් පසුව එහි ගෞරවය දුන්නා යුදෙවුවෙක් වෙන අයින්ස්ටයින් ට... ජර්මන් යුදෙවු වෛරය නිසා...ඇමරිකානු ජරය තමයි අයින්ස්ටයින් පොරක් කියලා පුම්බලා ගත්තා...ඇත්ත හොයල බැලුවොත් තේරෙනවා අයින්ස්ටයින් නිකං පුස් තියරියක් විතරයි කියල....

අයින්සටයින් ලෝකට කරපු එක හොඳක් කියපං...මම හෙට ඌට මල් පැලක් හදල පහනක් තියන්නං....:D:D
 
  • Like
Reactions: DjAtrocity

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හරියට හරි :yes: :yes:
    අයින්ස්ටයින්ල කියපු දේවල් වල කිසිම ප්‍රායෝගික බාවයක් නෑ :confused: :confused:
    ඔය වගේ දේවල් වලට සල්ලි වියදම් කිරීම අපරාධයක් කියල කියන්නෙ ඒකයි :yes::yes:
    ලංකාවෙ උන් තමා අයින්ස්ටයින්ව දෙවි කෙනෙක් කරගෙන ඉන්නෙ :yes: :yes:
    ඒකයි අපිට කවදාවත් දියුණු වෙන්න බැරි :no: :no:

    මොකද බන් බැරි ලෝකේ කොච්චර වෙසියෝ අදින්නේ ගොඩක් අපේ කොමු පිලි එවිතරද රට වටේට පැන්ට් ෆැක්ටරි බ්‍රා ෆැක්ටරි අනිත් රට වල උන් මොනවද දන්නේ උන්ට ඔය එක ජන්ගියක් මහා ගන්න පුලුවන්ද බැනේ උන් දන්නේ වාහන හදන්න ඉලොක්ට්‍රොනික් බඩු හදන්න බෙහෙත් හදන්න නැවු හදන්න ප්ලේන් බයික් හදන්න නව සොයා ගැනීම් කරන්න ඊයේ පෙරේදා උතුරු
    කොරියාව අලුත් චන්ද්රිකාවකුත් ඇරියා එවූනට ඔය වෙන රටවල් වලට පුලුවන්ද අපිට වගේ
    ජංගි මහාන්න බැනේ
    :(
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සොයන්නා;19706692 said:
    ඔය හොට ටැපලෙන බොරු බොරු බර තියරිස් ඕනි නෑ බන්...අයින්ස්ටයින් ලෝකෙට කරපු එක Practical වැඩක් කියපංකෝ බලන්න....

    නිකොල ටෙස්ලා AC විදුලියෙන්...ඉන්ඩක්ෂන් මෝටරයෙන් පටන් අරගෙන මහා නිර්මාන ටිකක් ලෝකෙට දුන්නා...ඒවායින් විශාල කොටසක් අදටත් අපි පාවිච්චි කරනවා....

    සරලව ලෝකෙට ටෙස්ල දුන්න නිර්මාන නැත්තං අද හාල්මෝලෙ හාල් කොටන්නෙත් තාම DC brush motor වලින්...AC විදුලිය නැති උනා නං කිලෝ ගානක් බර තඹ කේබල් වලින් අහස වැහිලා තියෙන්න තිබුනා..

    අයින්ස්ටයින් මක්කයි කොරේ.....?? අඩුගානෙ පරමාණු බෝම්බය වත් අයින්ස්ටයින්ගෙ නිපැයුමක් නෙවෙයි....දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාද උනාට පස්සෙ මිෂන් පේපර්ක්ලිප් කියන රහසිගත වැඩසටහන හරහා ජර්මනියෙන් බලෙන් ඇමරිකාවට ගෙන්නගත් ජර්මන් සයන්ටිස්ලා හරහා තමයි පරමාණු බෝම්බය නිර්මානය කලේ...නමුත් පසුව එහි ගෞරවය දුන්නා යුදෙවුවෙක් වෙන අයින්ස්ටයින් ට... ජර්මන් යුදෙවු වෛරය නිසා...ඇමරිකානු ජරය තමයි අයින්ස්ටයින් පොරක් කියලා පුම්බලා ගත්තා...ඇත්ත හොයල බැලුවොත් තේරෙනවා අයින්ස්ටයින් නිකං පුස් තියරියක් විතරයි කියල....

    අයින්සටයින් ලෝකට කරපු එක හොඳක් කියපං...මම හෙට ඌට මල් පැලක් හදල පහනක් තියන්නං....:D:D

    අඩෝ අයිස්ටෙයින් වගේ උගතුන්ට අපහාස කරන්න එපා ඩෝ, නිකොල ටෙස්ලා මිනිස්සුද
    ඩෝ උට මොනවද තිබ්බ සහාතික නිකොල ටෙස්ලා කියන්නේ 8 වසර දැකපු වත් එකෙක්ද
    ඩෝ, එහෙම ඩෝ අයිස්ටෙයින් කියන්නේ මාරම උගත් මනුස්සයෙක් ඩෝ
    :lol:
     
    :D:D:D:D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Ado kawda doo ape Einstein ayyata puss part daanne doo.Einstein ayya tamai ape bajar eke loku ayya.Uuta hamoma bayai doo.Umba ithin oya kanna tamai hadanne ape einstein ayyata anan manan kiyala.....
    :lol::lol::lol::lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ අයිස්ටෙයින් වගේ උගතුන්ට අපහාස කරන්න එපා ඩෝ, නිකොල ටෙස්ලා මිනිස්සුද
    ඩෝ උට මොනවද තිබ්බ සහාතික නිකොල ටෙස්ලා කියන්නේ 8 වසර දැකපු වත් එකෙක්ද
    ඩෝ, එහෙම ඩෝ අයිස්ටෙයින් කියන්නේ මාරම උගත් මනුස්සයෙක් ඩෝ
    :lol:

    Einstein,Tesla minissuda doo:rolleyes::rolleyes:
    Ape Heisenberg ayya tamai lokuma weeraya dore!!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Heisenberg මොකෙක්ද බන් කුඩු ජාවාරම් කාරයෙක් නේ උඹ breaking bad බැලුවේ නැද්ද :lol:

    Breaking Bad baluwa ban:yes::lol::lol::P
    Umba Better Call Saul baluwada?:P
    Ekath ela ban:yes::yes:
    Tawa patta science scene tiyena series ekak tamai Fringe godak ewa fictional habai........
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සොයන්නා;19706934 said:
    අයින්ස්ටයින් ජබොක්.... මේ ත්‍රෙඩ් එක ලියපු එකා වහ කාලද බලාපල්ලා...:rolleyes::rolleyes::D:D

    මේ ත්‍රෙඩ් එක දාපු එකා අයිස්ටෙයින් ගැන ඉගෙන ගත්තේ අපෙන් බන් ලොවෙත් ඕකා ආපහු අයිස්ටෙයින්ව ප්‍රොමෝට් කරන් නැ :lol:

    Breaking Bad baluwa ban:yes::lol::lol::P
    Umba Better Call Saul baluwada?:P
    Ekath ela ban:yes::yes:
    Tawa patta science scene tiyena series ekak tamai Fringe godak ewa fictional habai........

    Better Call Saul එක ෆිර්ස්ට් එකෙන්ම මට ඇල්ලුවේ නැ
    Fringe එක බාලලා නැ හොමේ ලෑන්ඩ් තමයි බල බල හිටියේ එකත් අලුත් ඒවා නැ
    :D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Better Call Saul එක ෆිර්ස්ට් එකෙන්ම මට ඇල්ලුවේ නැ
    Fringe එක බාලලා නැ හොමේ ලෑන්ඩ් තමයි බල බල හිටියේ එකත් අලුත් ඒවා නැ
    :D

    Fringe eka balapan eka ela!!
    Homeland 1st season eka witarau ban baluwe,eka patta!!
    Tawa Mentalist eka balanna one:yes::yes:
    Eka pattalu!!
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සොයන්නා;19706692 said:
    ඔය හොට ටැපලෙන බොරු බොරු බර තියරිස් ඕනි නෑ බන්...අයින්ස්ටයින් ලෝකෙට කරපු එක Practical වැඩක් කියපංකෝ බලන්න....

    නිකොල ටෙස්ලා AC විදුලියෙන්...ඉන්ඩක්ෂන් මෝටරයෙන් පටන් අරගෙන මහා නිර්මාන ටිකක් ලෝකෙට දුන්නා...ඒවායින් විශාල කොටසක් අදටත් අපි පාවිච්චි කරනවා....

    සරලව ලෝකෙට ටෙස්ල දුන්න නිර්මාන නැත්තං අද හාල්මෝලෙ හාල් කොටන්නෙත් තාම DC brush motor වලින්...AC විදුලිය නැති උනා නං කිලෝ ගානක් බර තඹ කේබල් වලින් අහස වැහිලා තියෙන්න තිබුනා..

    අයින්ස්ටයින් මක්කයි කොරේ.....?? අඩුගානෙ පරමාණු බෝම්බය වත් අයින්ස්ටයින්ගෙ නිපැයුමක් නෙවෙයි....දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාද උනාට පස්සෙ මිෂන් පේපර්ක්ලිප් කියන රහසිගත වැඩසටහන හරහා ජර්මනියෙන් බලෙන් ඇමරිකාවට ගෙන්නගත් ජර්මන් සයන්ටිස්ලා හරහා තමයි පරමාණු බෝම්බය නිර්මානය කලේ...නමුත් පසුව එහි ගෞරවය දුන්නා යුදෙවුවෙක් වෙන අයින්ස්ටයින් ට... ජර්මන් යුදෙවු වෛරය නිසා...ඇමරිකානු ජරය තමයි අයින්ස්ටයින් පොරක් කියලා පුම්බලා ගත්තා...ඇත්ත හොයල බැලුවොත් තේරෙනවා අයින්ස්ටයින් නිකං පුස් තියරියක් විතරයි කියල....

    අයින්සටයින් ලෝකට කරපු එක හොඳක් කියපං...මම හෙට ඌට මල් පැලක් හදල පහනක් තියන්නං....:D:D

    පොර නේද E=mc2 සමීකරණය හොයා ගත්තේ?
    වැඩිපුර දෙයක් නම් ගොඩක් දේවල් නම් හොයලා නැහැ..
    න්‍යෂ්ටික විද්‍යාවට එහෙම ඕනේ වෙන දේවල් හොයා ගෙන තියනවා නේද?

    මොනවා උනත් ටෙස්ලා ගැන කියලා තියන කතාව හරි.
    පොරගේ ජිවිත කතාව දිහා බැලුවොත් ඇමරිකාවේ මාද්‍ය එහෙම ඒ දවස් වල හැසිරුණ හැටි. මනුස්සයාගේ හොයා ගැනීම් වෙන මිනිස්සු ලියා ගත්ත හැටි එහෙම තියනවා.
    පොරගේ අන්තිම කාලේ නොමිලේ විදුලිය දෙන්න පුළුවන් විදිහක් එහෙමත් තිබිලා තියනවනේ අයන ගෝලයත් එක්ක සම්බන්ධ කරලා. පොර මැරුණට පස්සේ ඔක්කොම රාජසන්තක කරලා තියනවා.

    අර ගංජා තහනම් thread එකේ තියනවා ගංජා තහනම් වෙන්න ගොඩක් දුරට වෙන්න පුළුවන් හේතුව. ඒ දේවල් ගලපලා බැලුවහම මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට වඩා වියාපාරික මට්ටමින් දිවුණු කරලා ලාබ ගන්න පුළුවන් තාක්ෂනය තමා ගොඩක් අද දිවුණු වෙලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ නම්.
     
    න්‍යෂ්ටික පරීක්ෂන වල ඇත්ත සිද්දිය තමයි මචං ජර්මන් සයන්ටිස්ලගෙන් ගත්තු දැනුමින් සියල්ල කරගෙන පස්සෙ නම්බුව දුන්නා අයින්ස්ටයින්ට...එච්චරයි........ අයිසන්හයිමර් වගේ වැඩ්ඩො අරගෙන උන්ව හූරං කාලා ගන්න ඕනි දේ අරගෙන ජර්මන් යුදෙවු වලිය තවත් වැඩි කරන්න අයින්ස්ටයින් කියන යුදෙවුවට නම්බුව දුන්නා... :yes::yes:

    E=mc2 නං උගේ තමයි...කවුද දන්නෙ ඒකත් අනුන්ගෙන් උස්සපු එකක්ද කියල...තියරි වලට වඩා ඇත්ත ලෝකෙ වැඩ තමයි වැදගත්...

    ටෙස්ල ගැන කිවුවොත් ඉතිං..... අපරාදෙ...ඒ මනුස්සය තව කාලයක් ජීවත් උනා නං...:sorry::sorry::(:(
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සොයන්නා;19707047 said:

    පොරට නූතන විද්‍යාවේ පියා කියලා කියන්නෙත් ඔය සමීකරණය හොයා ගත්ත නිසා කියලා අහල තියෙන්නේ නම්. උබ කියල තියන කතාව වැරදි නැහැ. සුද්දවන්තයෝ වගේ හිටියට ඇමරිකන් කාරයොන්ගේ මහ තැන වල ඉන්න උන් නිසා තම ලෝකේ ගොඩක් ප්‍රශ්න.
     
    :):) ඇමරිකන් බාප්පලා කවදද බන් ලෝකෙට හොඳක් කලේ.... :lol: කලින් උඔ කියල තියෙනව වගේ සල්ලි ගරන්න පුලුවං ටෙක්නො දියුණු කරනවා ඇරෙන්න මේ ලෝකෙ උන් කරන වෙන ලබ්බක් නෑ..... :no::growl::angry:
     
    • Like
    Reactions: keerthi.mac

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සොයන්නා;19707047 said:
    න්‍යෂ්ටික පරීක්ෂන වල ඇත්ත සිද්දිය තමයි මචං ජර්මන් සයන්ටිස්ලගෙන් ගත්තු දැනුමින් සියල්ල කරගෙන පස්සෙ නම්බුව දුන්නා අයින්ස්ටයින්ට...එච්චරයි........ අයිසන්හයිමර් වගේ වැඩ්ඩො අරගෙන උන්ව හූරං කාලා ගන්න ඕනි දේ අරගෙන ජර්මන් යුදෙවු වලිය තවත් වැඩි කරන්න අයින්ස්ටයින් කියන යුදෙවුවට නම්බුව දුන්නා... :yes::yes:

    E=mc2 නං උගේ තමයි...කවුද දන්නෙ ඒකත් අනුන්ගෙන් උස්සපු එකක්ද කියල...තියරි වලට වඩා ඇත්ත ලෝකෙ වැඩ තමයි වැදගත්...

    ටෙස්ල ගැන කිවුවොත් ඉතිං..... අපරාදෙ...ඒ මනුස්සය තව කාලයක් ජීවත් උනා නං...
    :sorry::sorry::(:(

    Oka thamai American conservatism kiyanne, Loketa pennana boruwa, nethi deyak thiyanawa kiyala pennana eka
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    සොයන්නා;19706934 said:
    අයින්ස්ටයින් ජබොක්.... මේ ත්‍රෙඩ් එක ලියපු එකා වහ කාලද බලාපල්ලා...:rolleyes::rolleyes::D:D

    මේ ත්‍රෙඩ් එක දාපු එකා අයිස්ටෙයින් ගැන ඉගෙන ගත්තේ අපෙන් බන් ලොවෙත් ඕකා ආපහු අයිස්ටෙයින්ව ප්‍රොමෝට් කරන් නැ :lol:

    Better Call Saul එක ෆිර්ස්ට් එකෙන්ම මට ඇල්ලුවේ නැ
    Fringe එක බාලලා නැ හොමේ ලෑන්ඩ් තමයි බල බල හිටියේ එකත් අලුත් ඒවා නැ
    :D

    ubala gana mata duka hithenawa bn :oo: ubala wage eun hinda tamai me ratawal diyunu karanna bari, api danna deyak katha karamu :lol::lol::lol:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    හරියට හරි :yes: :yes:
    අයින්ස්ටයින්ල කියපු දේවල් වල කිසිම ප්‍රායෝගික බාවයක් නෑ :confused: :confused:
    ඔය වගේ දේවල් වලට සල්ලි වියදම් කිරීම අපරාධයක් කියල කියන්නෙ ඒකයි :yes::yes:
    ලංකාවෙ උන් තමා අයින්ස්ටයින්ව දෙවි කෙනෙක් කරගෙන ඉන්නෙ :yes: :yes:
    ඒකයි අපිට කවදාවත් දියුණු වෙන්න බැරි :no: :no:

    danna deyak katha karamu bn :baffled: