mun me Bag check kara kara hoyana wdiyata Ton gaanak bedanna wei
ponna athal dena ratak wela dan.
ponnayo danata andila ban
aniwa me rata atta siddiya wahana diversions , dan hemoma eka passe yanawa
ow eth minissu therum ganne na
අනිවාර්යෙන්. කලින් බෝම්බ ගහලා මිනිස්සු මරලා බලේ ගත්තා වගේ මෙදා සැරේ අයිස් විකුණලා බලේ ගන්න බලයි
mun maha thirisannu
kanna adinna nathi minissunge olu thawath kanawa mun
You tube pakkuth tharageta video daai den...
Konara wesige putha vage un
konarath mahindage ekekne
ඕවා ඒ කාලෙත් තිබ්බා මේ තරම් මීඩියා වලින් නොදැම්මට
western province club bahina set eka and campus ewun thamai edath adath othana bahutharaya,
madakalapuwe school yana ewun raa boi wadima unoth
අයිස් විකුණන උන්ට ස්කොලේ යන පොඩි උන්ව අල්ලාගෙන බිස්නස් කරන්න බැහැ
එකක් උන් ගාව සල්ලි නැහැ අනික ඉක්මනට මාට්ටු වෙනවා
අයිස් විකුණගන්න ඕන තරම් සල්ලි කාරයෝ ලංකාවේ ඉන්නවා
මේක පච දෙරණේ තවත් කුප්ප වැඩක්
ow eth ape ammalaa wage wayasaka aya andila danatama
ඕක මාත් හිතුව.
පොඩි උන්ට තියා මේ රටේ අලුත් තත්වෙත් එක්ක අපිටවත් අයිස් ගහන්න ආර්ථිකයක් නැහැ.
ow bn moda minissu andenawa eth
ilagata kiyaii kudugahannath salli thiyenawa kanna na kiynne boruwata kiyala
අයිස් විතරක් නෙවෙයි මත්වෙන චුයින්ගම්,ටොෆි අනන් මනන් තියෙනව. ඉස්කෝලෙ පන්තියෙත් මාස් දාගෙන ඔය මත්ද්‍රව්‍යය ගන්නව.
එක එක එවුන් දැන් ඉස්කෝල ලගටත් එනව ඕව විකුනන්නම. ඔය අයිස් වලට ඇබ්බැහි කරගන්න හදන්නෙ ඊට පස්සෙ ගෙදර බඩු විකුනල හරි ළමයි සල්ලි හොරකන් කරනව.
ගෑනු/පිරිමි කියල නෑ ළමයින්ව තනියෙන් birthday parties වලට එහෙම යවන්න එපා. අනිවාර් යෙන් drugs ගේනව කවුරුහරි.
school yana ewun issara idanma babul, thuul ganja wage laaga item witharai use kare issara idanma
උඹත් ඔය ලූ කියන්නේ හරියට දන්නෙ නැතිවනෙ. ළමයි දෙන්නෙක්ගෙ වීඩියෝ එක්ක දැකලනෙ. ඊයෙ මම ප‍්‍රසිද්ධ නගරයක. පාසල් 10කට එහා තියෙන නගරයක්. එක් පාසලක ළමයින්ගේ දෙමාපිය රැස්වීමකට පොලිස් ඔඅයිසී ඇවිත් කතාවක් කෙරුව ළමයි ගෙනිය බස් නතර කරල චෙක් කරල තියෙනව. නමුත් ඔය කියන තරම් අයිස් මගුලක් නම් නෑ.. බාබුල්නම් හම්බවුනා කියල මිනිහ කිව්වා. ඒ වුනාට කතාවේ වැඩි හරියක් තිබුනේ අයිස් වලින් ළමයින්ව විනාශවෙනව අපි ඔවුන්ව බේරගන්න ඔන කියල..
ow eka atta
අයිස් වලින් රට බේරගන්න තියෙන අන්තිම අවස්තාව කියල මේ පාරත් චන්දෙ ඉල්ලන්න එයි....
අර මාද්‍ය සංදර්ශනයක් තියල තමයි වැඩේට එන්ටර් වුනේ...
අයිස් නම් මහා ත්‍රස්තවාදියා ගෙන් ඔබේ දරුවා බේරගන්න... හෙට දවසට නාමල් පුදින්න.... ඕකා ආයේ එනවා බන් මොන දහන්ගැටේ හරි ගහල... මේක ලංකාව
ponnayo danatama puke thel gagena me news eka dkla