අයිස් නෙමෙයි ගූ නාපියව්!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අයිස් නෙමෙයි ගූ නාපියව්!

    copyright w3lanka

    icewater-challenge.jpg

    අයිස් බකට් සෙල්ලම පිළිබඳ මගේ මතය ඉතා කෙටියෙන් ෆේස්බුක්හි හා ට්විටර්හි සටහන් කළෙමි. එය නැවත බ්ලොගයෙහි ද සටහන් කරමි.

    ලංකාවේ අය මේ සෙල්ලම කරන්නේ අමු සෝබනයට ය. මේ සෙල්ලම කරන එවුන්ට මේ රටේ ජනයා ගැන නො තිබුණු මානුෂික හැඟීමක් එක පාරටම ලෝක සත්වයා ම ගැන පහළ වී තිබෙන්නේ මේ පසුපස තිබෙන ප්‍රචාරය නිසා ය.

    ඒ නිසා ඔන්න අහගනියව්!

    අයිස් නෙමෙයි ගූ නාපියව්!

    මෙහේ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න බල්ලෙක්වත් නැහැ.

    සෝබනේට අයිස් නාන්න නං ඉන්නවා හැත්ත.

    මුං නෑවට ඩොලර් දහය දුන්නද දන්නෙ දෙයියො තමයි.

    නොදකින් ඩොලර් දහයට පබ්ලිසිටි අරගන්න දඟලන කැත.

    කාලකන්නි!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මපා ඇත්ත බන්. වකුගඩු රෝගීන් ලංකාවේ දහස් ගානක් ඉන්නවා කියලා මුන් දන්නෙවත් නැතුව ඇති. ඒ නිසා නේ පිටරට සත්ව සුභ සාධන ඒවාට සල්ලි දෙන්නේ...
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    අම්මපා ඇත්ත බන්. වකුගඩු රෝගීන් ලංකාවේ දහස් ගානක් ඉන්නවා කියලා මුන් දන්නෙවත් නැතුව ඇති. ඒ නිසා නේ පිටරට සත්ව සුභ සාධන ඒවාට සල්ලි දෙන්නේ...

    කතා කරලා වැඩක් නෑ..... ශෝ එකට ඔක්කොම...... :angry:

    :yes::yes::yes::yes:
    rep+
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකට ඔය ප** දාන හැම එකාටම ඕන පොරත්වය.......
    ඇයි යකෝ මේ සිරි ලංකාවේ ඕන තරම් අවස්ථා තියෙන්නේ රෝගීන්ට/මිනිස්සුන්ට පිහිට වෙන්න....
    ඒවට සද්ද නෑ....
    පිටරට වල ඉන්න බල්ලො ගැන නම් උනු වෙනවා....
    අනේ උකේ............

    අර ඔටාර කියන ගෑණිත් බල්ලො අල්ලං ම තමා නහින්න යන්නේ. මනුස්සයෙකුට උදව්වක් කරන්න බෑ......
    පොරත්තවය, ප්‍රචාරය...
    ඔච්චර තමා ඕකුන් ගේ ටාගට් එක.............
     
    • Like
    Reactions: BINGU_PUTHA

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113

    copyright w3lanka

    icewater-challenge.jpg

    අයිස් බකට් සෙල්ලම පිළිබඳ මගේ මතය ඉතා කෙටියෙන් ෆේස්බුක්හි හා ට්විටර්හි සටහන් කළෙමි. එය නැවත බ්ලොගයෙහි ද සටහන් කරමි.

    ලංකාවේ අය මේ සෙල්ලම කරන්නේ අමු සෝබනයට ය. මේ සෙල්ලම කරන එවුන්ට මේ රටේ ජනයා ගැන නො තිබුණු මානුෂික හැඟීමක් එක පාරටම ලෝක සත්වයා ම ගැන පහළ වී තිබෙන්නේ මේ පසුපස තිබෙන ප්‍රචාරය නිසා ය.

    ඒ නිසා ඔන්න අහගනියව්!

    අයිස් නෙමෙයි ගූ නාපියව්!

    මෙහේ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න බල්ලෙක්වත් නැහැ.

    සෝබනේට අයිස් නාන්න නං ඉන්නවා හැත්ත.

    මුං නෑවට ඩොලර් දහය දුන්නද දන්නෙ දෙයියො තමයි.

    නොදකින් ඩොලර් දහයට පබ්ලිසිටි අරගන්න දඟලන කැත.

    කාලකන්නි!

    well said; real truth

    මේ ඉන්නේ අපතයෝ ටික

    පඩත්තර එවුන්ගේ මෝඩ ආතල් කියලා තමයි මේ ගොන්පාට් වලට කියන්න තියෙන්නේ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne

    අයිස් නෙමෙයි ගූ නාපියව්!

    අයිස් නෙමෙයි ගූ නාපියව්!

    අයිස් නෙමෙයි ගූ නාපියව්!

    අයිස් නෙමෙයි ගූ නාපියව්!

    අයිස් නෙමෙයි ගූ නාපියව්!

    අයිස් නෙමෙයි ගූ නාපියව්!
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    itin ban ubalamai ne mewa thread dada promote karanne. api nattam okat na, api hamathanama uda dagena owa share karana nisai oka tiyenne
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ තියන්නේ මගේ බුකියේ දාපු ස්ටේටස් එක

    "අපේ රටේ රෝහල් අංග සම්පූර්නය, පිලිකා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හේත් කිසිම අඩුවක් නැත. වඩුගඩු රෝගීන්ද එක්කෙනක්වත් නැත. කොටින්ම කිව්වොත් ලංකාවේ මොනම ක්ෂේත්‍රයකවත් බකට් නැත. ඒ නිසා අපේ ඡන්දෙන් පත්වුන කට්ටිය පිට රටවල ස්නායු රෝගීන් වෙනුවෙන් දැන් අයිස් බකට් නාති. විපක්ෂේ උන්ද වෙන වැඩක් නැති නිසා උන්ද නාති. අපිටද දැන් හරි ආතල්ය ඒ මේ වගේ බුද්ධිමත් රැලක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරිඉම නිසාය"

    මේ තියන්නේ මුදිතා හේරත් අක්කගේ ස්ටේටස් එක

    “අයිස් බකට්“....???
    ස්නායු රෝගීන් වෙනුවෙන් ආධාර කරන්න අයිස් කැට බාල්දියක් ඔලුවෙ හලාගන්න අලුත් විලාසිතාවක් ඇවිත් ඔන්න...
    හිරුණිකාලා මල්ෂලා හරීන්ලා ලාල්කාන්තලා සේරම අන්න අයිස් බකට් නානවාලු..
    ඒ විතරක් නෙවෙයි අපේ මහ රජතුමත් බකට් හලාගන්න ලෑස්ති වෙනවාලු..
    ලෝකෙ කොහෙවත් ඉන්න ස්නායු රෝගීන් හින්දා මුන් සේරම ඔලුවෙ බාල්දි හලාගන්නවා..
    මෙහේ ඉන්න වකුගඩු රෝගීන් වෙනුවෙන් කිසි එකෙක් මොන බාල්දියක්වත් හලා ගන්නෙ නෑ..
    මුන්ට කතිරෙ ගහලා ජනතාව හලා ගත්ත බාල්දියක් අම්මපා...

    මේක බකට් වැඩේට ගොඩ උන් ඔය කථාව දාලා තිබ්බා..:yes:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    නැකැත් රාල;17045715 said:
    මේ තියන්නේ මගේ බුකියේ දාපු ස්ටේටස් එක

    "අපේ රටේ රෝහල් අංග සම්පූර්නය, පිලිකා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හේත් කිසිම අඩුවක් නැත. වඩුගඩු රෝගීන්ද එක්කෙනක්වත් නැත. කොටින්ම කිව්වොත් ලංකාවේ මොනම ක්ෂේත්‍රයකවත් බකට් නැත. ඒ නිසා අපේ ඡන්දෙන් පත්වුන කට්ටිය පිට රටවල ස්නායු රෝගීන් වෙනුවෙන් දැන් අයිස් බකට් නාති. විපක්ෂේ උන්ද වෙන වැඩක් නැති නිසා උන්ද නාති. අපිටද දැන් හරි ආතල්ය ඒ මේ වගේ බුද්ධිමත් රැලක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරිඉම නිසාය"

    මේ තියන්නේ මුදිතා හේරත් අක්කගේ ස්ටේටස් එක

    “අයිස් බකට්“....???
    ස්නායු රෝගීන් වෙනුවෙන් ආධාර කරන්න අයිස් කැට බාල්දියක් ඔලුවෙ හලාගන්න අලුත් විලාසිතාවක් ඇවිත් ඔන්න...
    හිරුණිකාලා මල්ෂලා හරීන්ලා ලාල්කාන්තලා සේරම අන්න අයිස් බකට් නානවාලු..
    ඒ විතරක් නෙවෙයි අපේ මහ රජතුමත් බකට් හලාගන්න ලෑස්ති වෙනවාලු..
    ලෝකෙ කොහෙවත් ඉන්න ස්නායු රෝගීන් හින්දා මුන් සේරම ඔලුවෙ බාල්දි හලාගන්නවා..
    මෙහේ ඉන්න වකුගඩු රෝගීන් වෙනුවෙන් කිසි එකෙක් මොන බාල්දියක්වත් හලා ගන්නෙ නෑ..
    මුන්ට කතිරෙ ගහලා ජනතාව හලා ගත්ත බාල්දියක් අම්මපා...

    මේක බකට් වැඩේට ගොඩ උන් ඔය කථාව දාලා තිබ්බා..:yes:

    සිරාවටම මචං :yes::yes: