උබ පාදේශිය සබාවට ගිහින් ලියාපදිංචි වෙම් එකේ අගන අහපන්
එට පස්සේ උබට නිෂ්පාදන කරන තැන බලන්න PHI ක එහෙම එනවා. හදන තැන කරලා පිරිසිදුව තියෙන්න ඕනි
උබ ගව අවශ්‍ය ගබඩා උපකරණ තියෙන්න ඕමි.
උබට රාජගිරියේ කුඩා කර්මාන්ත එකට ගියානම්. හදන හැටි පවා උපදෙස් ගන්න පුළුවන්
බොහොම ස්තුතියි!



