අයිෆෝන් 4S රේපයාර්
මගේ 4S එකේ එකපාරටම උදේ පාන්දර ඉදන් SEARCHING වැටිලා තිබිලා NO SERVICE වැටුනා.. 
ඩයලොග් එකක් දලාතිබ්බේ සිග්නල් අඩු හින්දා මම හිතුවේ ඒ හින්දා කියලා ටවුන් එකට ගියාම සිග්නල් එනවා.. මට හදාගන්න තැනක් කියපල්ලකෝ අඩු ගානකට හොදට හදන තැනක් කොළබ..
I DEVICE SOLUTION කියාලා තැනකට ගියා උන් 6500 
කිවුවා ..eBAY එකේ තියනවා සිග්නල් සෙට් එකම 1500 උපරිම..කවුරු හරි හොද තැනක් කියපන්කො 2000කට වගේ