අයිෆෝන් 6 දුරකථන වලට මරැ කැඳවන දෝෂ පණිවිඩය.
දශක දෙකක කාලයක් පුරාවට තාක්‍ෂණික ලොකයෙ දුටු දරැණුම දෝෂ පණිවිඩය වුනේ වින්ඩෝස් වල[නිල් තීරයයි]. ඉන් පරිශිලකයාට පවසා සිටින්නේ පරිගණකයේ මෘදුකාංග වල බරපතල දෝෂයක් තිබෙන බවයි. එවැනි දෝෂ සමනය කර ගැනිමපහසු කටයුක්තක් නොවන බවට ඔබට පවසන්නට අවශය වෙන්නේ නැත..
නමුත් මෑතකදි කරලියට පැමිණ තිබෙන අලුත්ම දෝෂ පණිවිඩය වන්නේ ඇපල අයතනයේ [ඒරර් 53] ලෙස හඳුන් වන දෝෂ පණිවිඩයයි. එය වින්ඩෝස් වල නිල් තිරයට එහා ගිය ඉතාමත් දරැණු දෝෂ පණිවිඩයකි.ඔබෙි අයිෆෝන් දුරකථනයේ එම දෝෂ පණිවිඩය දිස් වුනොත්, ඉන් අදහස් වන්නේ ඔබෙි අයිෆෝන් දුරකථනය සදාකාලයටම අගුුලු වැටෙන බවයි. ඔබෙි සියලු තොරතරැ නැවත ලබා ගැනිමට නොහැකි ලෙසම මැකියන අතර ඇපල් අයතනයටවත් ඔබට උදවු විය නොහැකියි..
වෙනත් තුන්වන පාර්ශවයක් ලවා අලුත් වැඩියා කරගනු ලැබු අයිෆෝන් 6 දුරකථන වලට සහ යමි තරමකට හානි වී තිබුනත් තවමත් හොඳින් ක්‍රියත්මක වෙන අයිෆෝන් දුරකථන වලට මෙම දෝෂ පණිවිඩය පැමිනේන්නට පුළුවන්..ඒම දෝෂ පණිවිඩය පැමිණිම අරමිභ වන්නේ ඔබ ඔබෙි අයිෆෝන් 6 දුරකථනයට ඇපල් අයතනය විසින් මෑතකදි එළිදැක්වු [ආයි.ඕ.එස්.9] මෙහෙයුමි පද්ධතිය ස්ථපනය කර ගැනිමත් සමගයි.
[ඒරර් 53] දෝෂය පැමිණි විට ඔබෙි අයිෆෝන් ඒක සමිපුර්නයේන්ම අගුලු වැටෙනවා .ඔබ එම දුරකථනය ඇපල් අයතනයේ සේවා මධයස්ථනයක් වෙත රැගෙන ගියත් ඔවුන් ඔබට එය සකස් කර දෙන්නේ ඔබ නැවතත් අයිෆෝන් එකක් මිලදි ගත්තෝත් පමණියි..නමුත් අගුලු වැටි ඇති දුරකථනයේ දත්ත නැවත ලබාගැනිමට නොහැකියි.
ඇපල් අයතනය පවසන පරිදි, ඔබ ඔබෙි අයිෆෝන් දුරකථනයේ හෝමි බටනෙක ආසන්නෙ ඇති [ටචිඅයි.ඩි] සංවෙිදකය නැවත ප්‍රතිස්ථපනය කලොත් මෙම දොෂය පැමිණෙන බවයි. එම දෝෂ පණිවිඩය පැමිනෙන්නේ පාරිභොගිකයගේ ආරක්‍ෂව පිණිසයි..
යමෙකු ඔබෙි අයිෆෝන් 6 දුරකථනය සොරකමි කොට එයට අලුත් ටචිඅයි.ඩී සංවෙිදකයක් සවි කලොත් ඔබෙි දුරකථනයේ ඇති සියලුම තොරතැරැ ඔහුට ලබාගැනිමට හැකි වෙනවා නේද? අන්න ඒම හේතුව නිසා තමයි ඇපල් අයතනය විසින් මෙවැනි ක්‍රියා මර්ගයක් ගෙන තිබෙන්නේ..
මෙම තත්වය නිසා ඇපල් අයතනය පිිිළිබඳව නොයෙකුත් කටකතා පැතිිරි යන අතර ඉන් ප්‍රධන කටකතා නමි දුරකථන අලුත් වැඩියා මධයස්ථන වලට ප්‍රහරයක් එල්ල කිරිම සදහා ඇපල් අයතනය විසින් මෙවැනි තිරනයක් ගෙන තිබෙන බවටයි..
ඔබ සිතන විිදියට මෙය ඇපල් එකේ කූටප්‍රයෝගයක්ද? නැතිනමි පරිභෝගිකයා ආරක්‍ෂා කිරිම සඳහා ගත් යහපත් අරමුණක් ද?
උපුටා ගන්නා ලද.
Source - komando