අයි.එම්.එෆ්. දෙවන ණය වාරිකයත් ශ්‍රී ලංකාවට vs
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය ආධාර යටතේ දෙවන වාරිකය ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 167.2ක මුදලක් මෙරටට ලබාදීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙන්නේ.
විදේශ සංචිත ඉහළ නැංවීම, ආර්ථීකය ඉහළ නැංවීම සහ යහපත් බදු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම යන කරුණු මුල්කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම ණය මුදල ලබාදෙනවා.
http://nethnews.lk/article/43806
USD to LKR rate may get
affected.

Last edited:

aluthen car tikakuth genna puluwan wei me ayata