why බන් මේ බැන්ස්කි කියන පොරගේ ච්ත්‍ර වලට මේ තරම් ඉල්ලුමk පිළිගැනීමක් තියෙන්නේ.? උ කරන්නේ stencil වගේ ඔක්කොම.
මොකද්ද විශේෂත්වය. මට නම් හිතෙන්නේ මුත් නිකන් බලෙන් වගේ හද්ද ගත්තු හයිප් එකකින් නම ගිය පොරක්.
බැන්ස්කිge එක ච්ත්‍රයක් Sotheby එකේ auction එකේදී ඩොලර් මිලියන 1 ගානකට විකිනුන. විකුනපු ගමන් එක shred කාර බාගයක්.
ඒ බාගෙට shred උන චිත්‍රෙ පස්සේ ඩොලර් මිලියන 20කට විකිණිලා. එකේ චිට්‍රේ වෙසක් කුඩුවේ සවරන් වගේ කලි ටිකක්. මුන්ට පිස්සුද කොහෙද මට වගේ.