අයි ටී එන් තුලාම සජීව

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රනිල් අනුරට චෙලෙන්ජ් කරොත් දැන් අනුරට එන්නම වෙනවා නෙ.

    ranil enne naa bn.. wijapaththaren invite karaa kiyala oya dan kiwe tv eke anura... ranil kiwwalu parliament eke karamu kiyala.. :lol:
    :lol:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    පොඩ්ඩක් ඉන්නකො එතුම මග එනව ඇතිඑතුම කිව්ව එතුම ලෝකේ එකම නොනිදන නයකය කියලඒනිසා හෙට උදේ 6 වෙලා කුකුල කැගහන්න කලින් ITNඑකට ඒවි
     
    • Love
    Reactions: KrishanL89

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    නිකමට හිතපන් මේ වෙනකොට රනිල් මහත්තයට කෝල් කීයක් විතර එන්න ඇතිද කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    ranil enne naa bn.. wijapaththaren invite karaa kiyala oya dan kiwe tv eke anura... ranil kiwwalu parliament eke karamu kiyala.. :lol:
    :lol:
    පාර්ලිමේන්තුවේ කරමු කියන්නේ ඉතින් අවුලක් නෑ නේ විවාදයක් නේ ඕනි.

    මුන් දෙන්නට මරාගන්න ඇරලා අරහේ අලි පැටව් එකතු කරනවා ඇති.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    445227088_827009692675317_2632835477945372637_n.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,075
    113
    දෙහිවල
    තුලාම නෙවෙ මිට්ටො තුලාව
    හදිසිය නෙහ් රු100 හොයාගන්න ඉතිං....
    :lol: :lol:

    නිකමට හිතපන් මේ වෙනකොට රනිල් මහත්තයට කෝල් කීයක් විතර එන්න ඇතිද කියලා
    මදු, ලොක්කා මොකෝ කියන්නේ?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo

    එහෙනම් සජියගේ මිනිපෙට්ටියට අන්තිම ඇනෙත් ගැහුවා.... බඩු පැකට්. අනුරයියා ඒ වැඩේ නම් හරියටම කලා.... පට්ට යකෝ...​

    උබ හිතන්නේ සජිත් ගේ ගොඩේ බයියෝ ටිකයි මුඩුක්කු කුඩ්ඩො ටිකයි හම්බ දෙමල්ලු ඉකි සජිත් ගියේ නැහැ කියලා නොදී ඉන්නවා කියලා

    උන්ට ගියත් එකයි නැතත් එකයි . කොහොමත් සජිත් ට චන්දෙ .

    පාවෙන චන්දෙ නම් ලැබෙන සොච්චම අඩු වයි .

    පච වෙන වීඩියෝ නැති නිසා චන්දෙ ලං වුනාම විවාදයක් තිබ්බා කියලාවත් මතක නැහැ මිනිස්සුන්ට , බොලේ අතේ වැදුනත් අරු තාම බැට් කරනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උබ හිතන්නේ සජිත් ගේ ගොඩේ බයියෝ ටිකයි මුඩුක්කු කුඩ්ඩො ටිකයි හම්බ දෙමල්ලු ඉකි සජිත් ගියේ නැහැ කියලා නොදී ඉන්නවා කියලා

    උන්ට ගියත් එකයි නැතත් එකයි . කොහොමත් සජිත් ට චන්දෙ .

    පාවෙන චන්දෙ නම් ලැබෙන සොච්චම අඩු වයි .

    පච වෙන වීඩියෝ නැති නිසා චන්දෙ ලං වුනාම විවාදයක් තිබ්බා කියලාවත් මතක නැහැ මිනිස්සුන්ට , බොලේ අතේ වැදුනත් අරු තාම බැට් කරනවා
    ඉතිං බලපං කොච්චර ගොබ්බද කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,332
    113
    උබ හිතන්නේ සජිත් ගේ ගොඩේ බයියෝ ටිකයි මුඩුක්කු කුඩ්ඩො ටිකයි හම්බ දෙමල්ලු ඉකි සජිත් ගියේ නැහැ කියලා නොදී ඉන්නවා කියලා

    උන්ට ගියත් එකයි නැතත් එකයි . කොහොමත් සජිත් ට චන්දෙ .

    පාවෙන චන්දෙ නම් ලැබෙන සොච්චම අඩු වයි .

    පච වෙන වීඩියෝ නැති නිසා චන්දෙ ලං වුනාම විවාදයක් තිබ්බා කියලාවත් මතක නැහැ මිනිස්සුන්ට , බොලේ අතේ වැදුනත් අරු තාම බැට් කරනවා

    MInissunta mathakey tiyenne podi kaalayak. Election eka hathgawwak tiyan nikan amuda gahuwata minisunta mathaka hitinne ne. Umba kiyanawa wage uta dena ewa komath watenawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් අනුරට චෙලෙන්ජ් කරොත් දැන් අනුරට එන්නම වෙනවා නෙ.

    ඉතින් කරන්නනෙ තියෙන්නෙ. අපිටත් ඕන ඒක තමා. 😁
    අවුරුදු 50ක් ෆේල් වෙච්ච හැටියි, රට බංකොළොත් බවට ගෙනිච්ච හැටියි, මහබැංකුව හොරාකාපු හැටියි තව ගොඩක් දේවලුයි අහල දැනගන්න තියෙනව අපිට.

    කයියනායක පොනිලගෙ කයිය විතරද නැත්තං චැලේන්ජ් එක කරනවද කියල බලමු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    ඉතින් කරන්නනෙ තියෙන්නෙ. අපිටත් ඕන ඒක තමා. 😁
    අවුරුදු 50ක් ෆේල් වෙච්ච හැටියි, රට බංකොළොත් බවට ගෙනිච්ච හැටියි, මහබැංකුව හොරාකාපු හැටියි තව ගොඩක් දේවලුයි අහල දැනගන්න තියෙනව අපිට.

    කයියනායක පොනිලගෙ කයිය විතරද නැත්තං චැලේන්ජ් එක කරනවද කියල බලමු.
    👇👇
    ranil enne naa bn.. wijapaththaren invite karaa kiyala oya dan kiwe tv eke anura... ranil kiwwalu parliament eke karamu kiyala.. :lol:
    :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    ආයෙ උඩ තියාගෙන යන්න දෙයක් තියෙනවද පොනිල් පොන්නයා එතනම පරාදය් කියලා බාර අරන්නේ 😹😹

    කොන්දක් නැති නාකි පොන්න හොරා 😹😹
    👇
    පාර්ලිමේන්තුවේ කරමු කියන්නේ ඉතින් අවුලක් නෑ නේ විවාදයක් නේ ඕනි.

    මුන් දෙන්නට මරාගන්න ඇරලා අරහේ අලි පැටව් එකතු කරනවා ඇති.

    👇
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පාර්ලිමේන්තුවේ කරමු කියන්නේ ඉතින් අවුලක් නෑ නේ විවාදයක් නේ ඕනි.

    පාර්ලිමේන්තුව තියෙන්නේ රජයකට රාජ්‍ය කටයුතු කරන්න මිසක් ජනදිපතිවරණ ප්‍රචාරණ මෙහෙයුම් කරන්න නෙමෙයි එක එක පුද්ගලයන්ට හෝ පුද්ගලික ආයතන වලට.... උබට ඒක වත් තේරෙන්නේ නැද්ද බන්....

    විජය පුවපත් සමාගමෙන් තුන්දෙනාටම විවාදයකට එන්න කිවේ උන්ගේ පුද්ගලිකව වියපාරයටත් වාසි වෙන නිසා... ලංකාවේ ලොකුම පුවත්පත් සමාගම සහා ඔන්ලින් පත්තර විශාල ප්‍රමානයක් රන් කරන වියාපාරයක්. නිසාත් ...

    උබ විවාදයක් ඕන කියලා කිවේ උබ හිතුවේ මේක පාර්ලිමේන්තු විවාදයක් කියලද? :lol:

    ඒක් ඒක් ජනතිපති අපේක්ෂකයාගේ ඉදිරි වැඩ පිළිවෙල සහා ඒක ප්‍රසිද්ද මාද්‍යයක් හරහා රටට ඉදිරිපත් කිරීමක් තමයි මේ වගේ කටයුත්තකදී වෙන්නේ.... එහෙම එකකට පාර්ලිමේන්තුව සුදුසු තැනක් නම් නෙමේ....
     
    එහෙම බෑ පොනිල් සෑර්ට අවාසියක් වෙන්න දෙන්න බෑනෙ. එතකොට හෙළයට රිදෙනවා. 🙈😹
     
    එල

    දලෙඩක්ද රනිල් එහෙම අහයිද කියලා ප්‍රශ්නයක් ඇහුවම ඡන්දෙ දෙන්න කිව්ව කියලා හිතෙන 🤦.
    ඕක බැරි නන් ඉතින් බැරි හේතුව කිව්ව නන් ඉවරයි නේ.
     
    • Haha
    Reactions: hapriyankara