අයුබෝවන්...
මට දැන ගන්ඩ ලැබුන මේ එලකිරි එක ඉතාමත් සීග්‍රයෙන් අන්තර්ජාලය තුල ග්‍රීලාංකික තරුණ හදවත් අදබැඳ ගන්නට සමත් වුන වෙබ් අඩවියක් විත්තිය.එම නිසා මමත් අපේ අතිගරු ජනාදිපති තුමාගේ මහින්ද චින්තන වැඩ පිළිවල අනුව මේ තරුණ සම්පත් අපේ ජාතික ආර්ථිකයට එකතු කරගැනීමේ ඒ විශාල සත් කාර්යට දායක වීමක් වශයෙන් තමුන්නාන්සේලාගේ හමුවට අද මේ වෙබ් අඩවිය හරහා සම්බන්ද වුන බව ඉතාමත් සන්තෝෂයෙන් දැනුම් දෙන්නට කැමතී.
එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්, වනක්කම්, අස්සලාලික්කුම්....

me attha buwada 