අයෙත් fb block කරයිද

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මඩකලපුව නොසන්සුන්

    10.30 pm
    පාස්කු ඉරිදා මඩකලපුව සියෝන් ක්‍රිස්තියානි දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ ශරීර කොටස් එම ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරීමට දැරූ උත්සාහයක් නිසා
    මඩකලපුවේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිව තිබේ.

    ජීවිත රාශියක් විනාශ කරමින් මරාගෙන මැරුණ පුද්ගලයාට ගරුබුහුමන් දැක්වීමට මේ ආකාරයේ කටයුත්තක් සිදු කරන බව ඉව වැටී ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධය පළ කර තිබුණි.
    විරෝධතාකරුවන් කොළඹ-මඩකළපුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් , ටයර් පුළුස්සා දමමින් විරෝධයේ නිරත වූ බව වාර්තා විය.
    නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවද වාර්තා විය.
    මෙම නොසන්සුන් තත්වය නිසා කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවද රාත්‍රී වාර්තා විය.
    මඩකලපුව රෝහලට පිරිමි 2 නෙකු හා කාන්තා 2 නෙකු ඇතුළු කළ බව තහවුරු කර තිබේ.
    තත්වය දැන් පාලනය කළ බව පොලිසිය දන්වා ඇත.

    http://nethnews.lk/article/69678

    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/08/tense-situ-on-baticaloa.html

     
    Last edited:

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    EC_Qyp1W4AEW_3X

    EC_a1DjVUAUk9vg


    https://twitter.com/i/status/1166388476943712256