Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයෙත් fb block කරයිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මඩකලපුව නොසන්සුන්

10.30 pm

පාස්කු ඉරිදා මඩකලපුව සියෝන් ක්රිස්තියානි දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ ශරීර කොටස් එම ප්රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරීමට දැරූ උත්සාහයක් නිසා

මඩකලපුවේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිව තිබේ.

ජීවිත රාශියක් විනාශ කරමින් මරාගෙන මැරුණ පුද්ගලයාට ගරුබුහුමන් දැක්වීමට මේ ආකාරයේ කටයුත්තක් සිදු කරන බව ඉව වැටී ප්රදේශයේ ජනතාව දැඩි විරෝධය පළ කර තිබුණි.

විරෝධතාකරුවන් කොළඹ-මඩකළපුව ප්රධාන මාර්ගය අවහිර කරමින් , ටයර් පුළුස්සා දමමින් විරෝධයේ නිරත වූ බව වාර්තා විය.

නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට පොලිසියෙන් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළ බවද වාර්තා විය.

මෙම නොසන්සුන් තත්වය නිසා කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවද රාත්රී වාර්තා විය.

මඩකලපුව රෝහලට පිරිමි 2 නෙකු හා කාන්තා 2 නෙකු ඇතුළු කළ බව තහවුරු කර තිබේ.

තත්වය දැන් පාලනය කළ බව පොලිසිය දන්වා ඇත.

http://nethnews.lk/article/69678

https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/08/tense-situ-on-baticaloa.html

[QUOTE="hirugalbandara, post: 24732844, member: 514690"] [SIZE="4"]මඩකලපුව නොසන්සුන් 10.30 pm පාස්කු ඉරිදා මඩකලපුව සියෝන් ක්රිස්තියානි දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් පුද්ගලයාගේ ශරීර කොටස් එම ප්රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරීමට දැරූ උත්සාහයක් නිසා මඩකලපුවේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිව තිබේ. ජීවිත රාශියක් විනාශ කරමින් මරාගෙන මැරුණ පුද්ගලයාට ගරුබුහුමන් දැක්වීමට මේ ආකාරයේ කටයුත්තක් සිදු කරන බව ඉව වැටී ප්රදේශයේ ජනතාව දැඩි විරෝධය පළ කර තිබුණි. විරෝධතාකරුවන් කොළඹ-මඩකළපුව ප්රධාන මාර්ගය අවහිර කරමින් , ටයර් පුළුස්සා දමමින් විරෝධයේ නිරත වූ බව වාර්තා විය. නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට පොලිසියෙන් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළ බවද වාර්තා විය. මෙම නොසන්සුන් තත්වය නිසා කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවද රාත්රී වාර්තා විය. මඩකලපුව රෝහලට පිරිමි 2 නෙකු හා කාන්තා 2 නෙකු ඇතුළු කළ බව තහවුරු කර තිබේ. තත්වය දැන් පාලනය කළ බව පොලිසිය දන්වා ඇත. [url]http://nethnews.lk/article/69678[/url] [URL="https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/08/tense-situ-on-baticaloa.html"]https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/08/tense-situ-on-baticaloa.html[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom