Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අයෙත් full face....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මේ ලංකාවෙ පාතලේ උන් ගාව ට් 56 තියනවනම් . බැංකු කොල්ලකන්න එන උන් ගාව t 56 තියනවනම් සික්කන්ට ඒක දුන්නම අවුලක් වෙනවද.

කරන්න ඕන දේ නොකර ගොබ්බ නීති ගෙනත් හරියනවද. උබම හිතපන් හොරෙක් t 56 අරන් එනකොට සික්ක ගල්කටස් එක ලෝඩ් කර කර ගහන්ඩ ඕන ඌ දෙවෙනි එක ලෝඩ් කරනකොට අරූ බැංකුවත් කොල්ල කාල අරූට පුකෙත් ඇරලා යන්නෙ

ඔය වගේම ගොබ්බ අදහස් නිසා තමයි බන් අර ග්රාමාරක්ශයකයෝ හැටහුටාමාරක් මැරුම් කෑවෙ. අන්තිමට උන්ට t 56 දීලා හදලා ගත්තට පස්සෙ තමා ටෙරාල කෙලිනකොට අර මායිම් ගම්මාන ටික ආමි එකෙන් එනකම් උන් අල්ලන් හිටියෙ.

සික්කන්ට කවුද බන් T56 දෙන්නෙ කියලා අහලා ඒකට උත්තරේ විදියට ෆුල්ෆේස් තහනම් කරපුවාම ඔය ප්රශ්නෙ සම්පූර්නෙන්ම විසදිලා ආයෙ කවදාවත් ලංකාවෙ බැංකුවක් මංකොල්ල කන්නෙ නැතිවෙයි කියලා උබ හිතනවද.

අද කිරුලපන වීඩියෝ එක බලපන් අරූ පලවෙනි ව්එඩිල්ල තියලා තුවක්කුවත් ලෝඩ් කර කර අරුන් පිටිපස්සෙ දුවනවා. උන් කලබල උන නිසා හොදයි නැත්තං සික්කා පෙනේරයක් වෙනවා අරුන්ගෙන් වෙඩි කාලා.

හොරෙක්ට මූන දෙන්න අවියක් හරියට නැත්තං ආරක්ශකයාට වඩා වැඩිපුර බලයක් තියන අවි හොරු පාවිච්චි කරනවනම් .

කරන්න ඕන ෆුල් ෆේස් තහනම් කරන එකද.

ආරක්ශකයා ඒ වෙනුවෙන් හරියට සූදානම් කරන එකද

[QUOTE="Dream_Har, post: 16571531, member: 491887"] [SIZE=4] මචං මේ ලංකාවෙ පාතලේ උන් ගාව ට් 56 තියනවනම් . බැංකු කොල්ලකන්න එන උන් ගාව t 56 තියනවනම් සික්කන්ට ඒක දුන්නම අවුලක් වෙනවද. කරන්න ඕන දේ නොකර ගොබ්බ නීති ගෙනත් හරියනවද. උබම හිතපන් හොරෙක් t 56 අරන් එනකොට සික්ක ගල්කටස් එක ලෝඩ් කර කර ගහන්ඩ ඕන ඌ දෙවෙනි එක ලෝඩ් කරනකොට අරූ බැංකුවත් කොල්ල කාල අරූට පුකෙත් ඇරලා යන්නෙ ඔය වගේම ගොබ්බ අදහස් නිසා තමයි බන් අර ග්රාමාරක්ශයකයෝ හැටහුටාමාරක් මැරුම් කෑවෙ. අන්තිමට උන්ට t 56 දීලා හදලා ගත්තට පස්සෙ තමා ටෙරාල කෙලිනකොට අර මායිම් ගම්මාන ටික ආමි එකෙන් එනකම් උන් අල්ලන් හිටියෙ. සික්කන්ට කවුද බන් T56 දෙන්නෙ කියලා අහලා ඒකට උත්තරේ විදියට ෆුල්ෆේස් තහනම් කරපුවාම ඔය ප්රශ්නෙ සම්පූර්නෙන්ම විසදිලා ආයෙ කවදාවත් ලංකාවෙ බැංකුවක් මංකොල්ල කන්නෙ නැතිවෙයි කියලා උබ හිතනවද. අද කිරුලපන වීඩියෝ එක බලපන් අරූ පලවෙනි ව්එඩිල්ල තියලා තුවක්කුවත් ලෝඩ් කර කර අරුන් පිටිපස්සෙ දුවනවා. උන් කලබල උන නිසා හොදයි නැත්තං සික්කා පෙනේරයක් වෙනවා අරුන්ගෙන් වෙඩි කාලා. හොරෙක්ට මූන දෙන්න අවියක් හරියට නැත්තං ආරක්ශකයාට වඩා වැඩිපුර බලයක් තියන අවි හොරු පාවිච්චි කරනවනම් . කරන්න ඕන ෆුල් ෆේස් තහනම් කරන එකද. ආරක්ශකයා ඒ වෙනුවෙන් හරියට සූදානම් කරන එකද [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom