
ෆුල් ෆේස් තහනම් කරන්නෙ මගුලටද බන් අර බැංකු වල ඉන්න සික්කන්ට ගල්කටස් වෙනුවට දෙන්න කියහන්කෝ T 56 .
අනික මැරෙන්න ඔන්න මෙන්න ඉන්න නාකි සික්කෝ බැංකු වලින් අයින් කරලා . ආමි එකෙන් අයින් උන වගේ උන් හරි ටිකක් ඇගපත තියන උන් හරි දැම්මනම් ඕක ඉවරයි.
අද අර කිරුලපන උන් නියමෙට වැඩෙ දුන්නෙ. උන්ට T 56 වගේ තිබ්බනම් අරුන් දෙන්නට අද බඩු බනිස්.
ෆුල් ෆේස් තහනම් කලා කියහන්කෝ. උන් බැංකු ලගට ඇවිත් මාස්ක් දාගනී. එතකොට මේ රටේ අමුඩ ලේන්සුවෙ ඉදලා තහනම් කරන්ඩ වෙන්නෙ![]()
මටනම් හිතෙන්නෙ ඔය ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන තියරිය අමු ගොබ්බ කතාවක්
උන් ඕක පාවිච්චි කරන්නෙ බං බැංකුව ඇතුලේ ගේම ගහන්ඩනේ. ඉතිං ඕකට උන්ට ෆුල්ෆේස්ම ඕන නෑ ඕක තහනම් කලා කියලා උන් බැංකු කඩන එක නවත්තයි ද.. මාර පොලිසියක්නෙ බං අපිට ඉන්නෙ.
හෙට අනිද්දට රෙදිත් නැතුව පාරෙ යන්ඩ කියයි.

T 56 සික්කන්ට දෙන්නේ මොන රටේද බොල..
T 56 සික්කන්ට දෙන්නේ මොන රටේද බොල..
![]()
ඊයෙ කඩපු බැංකුවෙ එහෙම notice එකක් ගහල තිබ්බ ඒත් උන් හෙල්මට් ගලවල නෑ..කරන්නෙ තියෙන්නෙ ආයතනයකට ඇතුල් වෙද්දි මුහුණු ආවරන, ෆුල් ෆේස් හෙල්මට් ගලවල එන්න කියල ඒ සම්බන්දව ජනතාච දැනුවත් කරන එක ... ATM එකට යද්දිත් ඕක ගහල තියෙනව

ඊයෙ කඩපු බැංකුවෙ එහෙම notice එකක් ගහල තිබ්බ ඒත් උන් හෙල්මට් ගලවල නෑ..![]()

ඊයෙ කඩපු බැංකුවෙ එහෙම notice එකක් ගහල තිබ්බ ඒත් උන් හෙල්මට් ගලවල නෑ..![]()
දැන් ඉස්සර වගේ බෑ සිකුරුට්ටො රෙඩි පිට ඉන්න ඕනි ගිණි බිඳින්නඅනේ මන්ද බන් ... සිකුරුට්ටො ඉන්නෙ දොර අරින්න මිසක් ආරක්ෂක වැඩ වලට නෙවෙයි ... ඒකයි අවුල![]()

bike eken bahala helmet dagena duwagena awoth wade amarui ne ban..godak minissu ena nisa hama eka dihama saken balannath bane..ekai man kiwe ewa galawanna kiyanna ekek inna ona kiyala...sikirutta eka gana balanna epai,uge wagakeemane eka..