වැහි අඳුර නිසා එක පාර meter වෙන්නේ නැහැ , දුර බලන්න smog එකක් තියෙනවා
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,123 6,548 113 East Blue (Goa Kingdom) Nov 29, 2024 #1 වැහි අඳුර නිසා එක පාර meter වෙන්නේ නැහැ , දුර බලන්න smog එකක් තියෙනවා
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,430 36,351 113 මැදමහනුවර Nov 29, 2024 #2 Mist එකක් වෙන්නැති
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,241 99,983 113 Nov 29, 2024 #3 මොකක් හරි.තිබ්බ ඊයේත්. මීදුම වගේ උනාට මීදුම නෙවෙයි. Reactions: pramodh87
icewiz Well-known member Dec 19, 2023 2,401 3,207 113 Nov 29, 2024 #4 Delhi wala thibba ne giya dwas wala
pramodh87 Well-known member Oct 11, 2007 3,859 10,061 113 Nov 29, 2024 #5 https://www.hirunews.lk/389334/අදත්-නගර-රැසක-වායු-ගුණත්වය-පහළට Reactions: kinkon
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 29, 2024 #6 ඔව්..නිව්ස් වලටත් කිව්වා
rukshrulz Well-known member Jul 16, 2013 9,902 16,869 113 Colombo Nov 29, 2024 #7 ඔව්. දුර පෙන්නෙ නෑ smog එක වැඩීයි.
.::J@S::. Well-known member Dec 4, 2011 9,864 6,498 113 ගග අද්දර Nov 29, 2024 #8 Ow ow tiyenawa. Eka eka ledat e ekkama awit.
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Nov 29, 2024 #9 tsunami kathawak thiyenawa neda Reactions: pramodh87
jamiezue Well-known member Jul 28, 2008 12,028 1 8,864 113 -~උලක් උඩ-~ Nov 29, 2024 #10 Kassath wadiwela Oka nisa
pramodh87 Well-known member Oct 11, 2007 3,859 10,061 113 Nov 30, 2024 #11 SLK_sri said: tsunami kathawak thiyenawa neda Click to expand... ඒ මොකක්ද ඒ??
saja Well-known member Jan 8, 2007 16,199 2 10,799 113 Home Sweet Home Nov 30, 2024 #13 nov, dec wala enawa kohomath , giya parath enna athi Reactions: pramodh87
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Nov 30, 2024 #14 pramodh87 said: ඒ මොකක්ද ඒ?? Click to expand... boru ban, athal ekata kiuwe
Sakala Bujan Well-known member May 3, 2022 582 710 93 Nov 30, 2024 #15 මම උදේට ඇවිදින්ඩ යන්වා රේල් පාරෙ. අද අනූනමයෙන් බේරුනේ