mama hituwe uba self promotion ekak kiyala![]()
ඔය උඹ හිතන හැටි බං. එහෙම නෑ. මම වගකීමෙන් මේක කියන්නෙ. කවුරු හරි කිව්වොත් අහවල් චැනල් එක කරන්නෙ උඹ අඳුරන කෙනා කියලා, අන්න එතකොට බලලා තහවුරු කරගන්න උඹට පුළුවන්. හැබැයි නිකන්ම තියෙන චැනල් එකක් බලපු පළියට මේ උඹ අඳුරන කෙනා කියලා ඉබේ අඳුරගන්න බැහැ. මිනිස් මොළේ නියුරෝන සම්බන්ධතා වැඩ කරන්නෙ එහෙම නෙවෙයි.Ne bn eth 3, 4 dekkama nm aduragnna puluwn lagin ashraya karana unta.

