Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අයේ........හංසයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සිය අලියා සලකුණ වෙනුවට හංසයා සලකුණින් ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ යටතේ පක්ෂ එකතුකරගත් සන්ධානයක් ලෙස තරග වදිනු ඇති බවට

එජාපයට සම්බන්ධ දේශපාලන ආරංචි අනාවරණය කර තිබේ.

අද 10 උදෑසන පැවති පක්ෂ සාමාජික රැස්වීමේදී මෙම අදහස ඉදිරිපත්ව ඇති අතර එයට බහුතර එකඟතාවයක් හිමිව ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් අවසන් තීන්දුව තවම ලබාගෙන නැත.

එජාපය සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂක ලෙස නම් කර සාම්ප්‍රදායික ලක්ෂණ රහිත අලුත් පරම්පරාව

ආකර්ෂණය කරන මැතිවරණ ප්‍රචාරයක් දියත් කරන බවත් ඒ සඳහා සැලසුම් සැකසිය යුතු බවටත් අදහස් පළවී ඇත.

සුළු ජන පක්ෂ හා ශ්‍රීලනිපයෙන් කලකිරී එන අය එක්කරගන්නට නම් අලියා සලකුණ බාධාවක් වියහැකි බවට අදහස් පළවී ඇති අතර සියලු පක්ෂ ඒකරාශී කරගෙන හංසයා ලකුණින් තරග කිරීම වඩා උචිත බවට අදහස් පළව ඇත. රවී කරුණානායක මහතා ලියාපදිංචි කර පවතින හංසයා ලකුණ දරන ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ යටතේ 2014 ජනපතිවරණයද ජයගන්නට හැකිවිය. එජාප මහමැතිවරණයේ ප්‍රධාන සංවිධායකයින් ලෙස මංගල සමරවීර , සජිත් ප්‍රෙමදාස හා කරූ ජයසූරිය කටයුතු කරන බවටද වාර්තාවී ඇත.

source :gossiplanka

[QUOTE="6ix9ine, post: 23869096, member: 568878"] [CENTER][IMG]https://1.bp.blogspot.com/-OGktqPf3bnM/W-agzuIEtPI/AAAAAAABobM/qAYBWtYPFF0bGHZWde3MXgF7aBM54QE-QCLcBGAs/s1600/collage.png[/IMG][/CENTER] [SIZE="5"][B][CENTER]ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සිය අලියා සලකුණ වෙනුවට හංසයා සලකුණින් ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ යටතේ පක්ෂ එකතුකරගත් සන්ධානයක් ලෙස තරග වදිනු ඇති බවට එජාපයට සම්බන්ධ දේශපාලන ආරංචි අනාවරණය කර තිබේ. අද 10 උදෑසන පැවති පක්ෂ සාමාජික රැස්වීමේදී මෙම අදහස ඉදිරිපත්ව ඇති අතර එයට බහුතර එකඟතාවයක් හිමිව ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් අවසන් තීන්දුව තවම ලබාගෙන නැත. එජාපය සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂක ලෙස නම් කර සාම්ප්‍රදායික ලක්ෂණ රහිත අලුත් පරම්පරාව ආකර්ෂණය කරන මැතිවරණ ප්‍රචාරයක් දියත් කරන බවත් ඒ සඳහා සැලසුම් සැකසිය යුතු බවටත් අදහස් පළවී ඇත. සුළු ජන පක්ෂ හා ශ්‍රීලනිපයෙන් කලකිරී එන අය එක්කරගන්නට නම් අලියා සලකුණ බාධාවක් වියහැකි බවට අදහස් පළවී ඇති අතර සියලු පක්ෂ ඒකරාශී කරගෙන හංසයා ලකුණින් තරග කිරීම වඩා උචිත බවට අදහස් පළව ඇත. රවී කරුණානායක මහතා ලියාපදිංචි කර පවතින හංසයා ලකුණ දරන ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ යටතේ 2014 ජනපතිවරණයද ජයගන්නට හැකිවිය. එජාප මහමැතිවරණයේ ප්‍රධාන සංවිධායකයින් ලෙස මංගල සමරවීර , සජිත් ප්‍රෙමදාස හා කරූ ජයසූරිය කටයුතු කරන බවටද වාර්තාවී ඇත.[/CENTER][/B][/SIZE] source :gossiplanka [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom