අයේ........හංසයෙක්

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    collage.png

    ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සිය අලියා සලකුණ වෙනුවට හංසයා සලකුණින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යටතේ පක්ෂ එකතුකරගත් සන්ධානයක් ලෙස තරග වදිනු ඇති බවට
    එජාපයට සම්බන්ධ දේශපාලන ආරංචි අනාවරණය කර තිබේ.
    අද 10 උදෑසන පැවති පක්ෂ සාමාජික රැස්වීමේදී මෙම අදහස ඉදිරිපත්ව ඇති අතර එයට බහුතර එකඟතාවයක් හිමිව ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් අවසන් තීන්දුව තවම ලබාගෙන නැත.
    එජාපය සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂක ලෙස නම් කර සාම්ප්‍රදායික ලක්ෂණ රහිත අලුත් පරම්පරාව

    ආකර්ෂණය කරන මැතිවරණ ප්‍රචාරයක් දියත් කරන බවත් ඒ සඳහා සැලසුම් සැකසිය යුතු බවටත් අදහස් පළවී ඇත.
    සුළු ජන පක්ෂ හා ශ්‍රීලනිපයෙන් කලකිරී එන අය එක්කරගන්නට නම් අලියා සලකුණ බාධාවක් වියහැකි බවට අදහස් පළවී ඇති අතර සියලු පක්ෂ ඒකරාශී කරගෙන හංසයා ලකුණින් තරග කිරීම වඩා උචිත බවට අදහස් පළව ඇත. රවී කරුණානායක මහතා ලියාපදිංචි කර පවතින හංසයා ලකුණ දරන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යටතේ 2014 ජනපතිවරණයද ජයගන්නට හැකිවිය. එජාප මහමැතිවරණයේ ප්‍රධාන සංවිධායකයින් ලෙස මංගල සමරවීර , සජිත් ප්‍රෙමදාස හා කරූ ජයසූරිය කටයුතු කරන බවටද වාර්තාවී ඇත.​

    source :gossiplanka
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    manam hithanne na meka karai kiyala UNP parampara gatha pakshikayo tika aya parak hansayata chande dei kiyala hithanna ba sira karapu wade nissa aliyagen ma ilana eka thamai hondama dan.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,833
    969
    113
    Hamilton, NZ
    කැරි හංසයට ෆුකේ තමා අරින්නේ මේ සැරේ. දෙමළ මුස්ලිම් ජන්ද ටික අරන් ගෙඩ යන්න ට්‍රයි එක වෙස බල්ලෝ ටික :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම දන්නා තරමින් නම් සජිත්ට බිම් මට්ටමේ පාක්ෂිකයො අතර ලොකු කැමැත්තක් තියනවා. ඒ එක්කම රටේ දුප්පත් මිනිස්සු සජිත්ට කැමතියි. ඒ නිසා සජිත් ආවොත් තරඟෙ වැඩි වෙනවා අනිවාර්යෙන්ම.

    හැබැයි සජිත් ගැලපෙන්නෙ නෑ රටේ නායක කමට. ඒකට අවශ්‍ය දැක්ම පොරට තාම නෑ. ඇත්තම කිව්වොත් ලංකාවෙ කිසිම දේසපාලුවෙකුට ඒ දැක්ම නෑ. ගැලරියට හොඳට ආතල් දෙන්න දන්න එකා දිනනවා. නමුත් රටට වැඩක් නෑ. කලමණාකරණයක් නෑ. ඉතිං රට වල පල්ලට යනවා.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    සජිත් අවොත් හොදයි කියන්න ගොඩක් උන් දන්නෙ නැ ඕකට මොලේ නැ කියලා...
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මම දන්නා තරමින් නම් සජිත්ට බිම් මට්ටමේ පාක්ෂිකයො අතර ලොකු කැමැත්තක් තියනවා. ඒ එක්කම රටේ දුප්පත් මිනිස්සු සජිත්ට කැමතියි. ඒ නිසා සජිත් ආවොත් තරඟෙ වැඩි වෙනවා අනිවාර්යෙන්ම.

    හැබැයි සජිත් ගැලපෙන්නෙ නෑ රටේ නායක කමට. ඒකට අවශ්‍ය දැක්ම පොරට තාම නෑ. ඇත්තම කිව්වොත් ලංකාවෙ කිසිම දේසපාලුවෙකුට ඒ දැක්ම නෑ. ගැලරියට හොඳට ආතල් දෙන්න දන්න එකා දිනනවා. නමුත් රටට වැඩක් නෑ. කලමණාකරණයක් නෑ. ඉතිං රට වල පල්ලට යනවා.

    ඔව් ඇත්තට ගමෙ මිනිස්සු කැමති මොකද ලන්කාවෙ මනුස්සයොන්ට තියෙන්නෙ ගොඩක් නොදියුනු මොලයක්,,,,නගරෙයි කියල වෙනසක්ම නැ ලොකු
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මම දන්නා තරමින් නම් සජිත්ට බිම් මට්ටමේ පාක්ෂිකයො අතර ලොකු කැමැත්තක් තියනවා. ඒ එක්කම රටේ දුප්පත් මිනිස්සු සජිත්ට කැමතියි. ඒ නිසා සජිත් ආවොත් තරඟෙ වැඩි වෙනවා අනිවාර්යෙන්ම.

    හැබැයි සජිත් ගැලපෙන්නෙ නෑ රටේ නායක කමට. ඒකට අවශ්‍ය දැක්ම පොරට තාම නෑ. ඇත්තම කිව්වොත් ලංකාවෙ කිසිම දේසපාලුවෙකුට ඒ දැක්ම නෑ. ගැලරියට හොඳට ආතල් දෙන්න දන්න එකා දිනනවා. නමුත් රටට වැඩක් නෑ. කලමණාකරණයක් නෑ. ඉතිං රට වල පල්ලට යනවා.

    ඇත්ත කතාව ඕක තමා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම දන්නා තරමින් නම් සජිත්ට බිම් මට්ටමේ පාක්ෂිකයො අතර ලොකු කැමැත්තක් තියනවා. ඒ එක්කම රටේ දුප්පත් මිනිස්සු සජිත්ට කැමතියි. ඒ නිසා සජිත් ආවොත් තරඟෙ වැඩි වෙනවා අනිවාර්යෙන්ම.

    හැබැයි සජිත් ගැලපෙන්නෙ නෑ රටේ නායක කමට. ඒකට අවශ්‍ය දැක්ම පොරට තාම නෑ. ඇත්තම කිව්වොත් ලංකාවෙ කිසිම දේසපාලුවෙකුට ඒ දැක්ම නෑ. ගැලරියට හොඳට ආතල් දෙන්න දන්න එකා දිනනවා. නමුත් රටට වැඩක් නෑ. කලමණාකරණයක් නෑ. ඉතිං රට වල පල්ලට යනවා.

    eth pawena chanda uta ennne na ban
    parampara unp chanda tika yai