අය-වැය ෂෝයි නේද?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අය-වැය ෂෝයි නේද?

    අය-වැය බැලන්ස් කරනවා යනු...
    පරිප්පු / මුං කිලෝව රුපියල් 10/=, 15/= කින් අඩුකර ATM එකෙන් සල්ලි ගනිද්දී 10/= කැපෙන ලෙස අයවැය සැකසීමයි...!
    ගෑස් 25/= කින් අඩුකර කුකුළු මස් 25/= වැඩිකිරීම

    විද්‍යාත්මක අයවැයක් කියන්නෙ අන්නේකයි..!

    0002064B.gif

     

    vito

    Well-known member
  • May 5, 2008
    10,929
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    වෙනසක් කල අරුමය :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    තව ටිකදවසකින් ETCA ඇවිල්ල අනිත් පැත්තෙන් government එකට අයිති ඔක්කොම privatise කරලා ගත්තම සැප තව වැඩි වෙයි :yes::yes::yes:
    නොදකින් මුන්ගේ ගව පාලනය :angry::angry::angry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මුලින්ම ඒ.ටී.එම්. වලින්. ඊට පස්සේ ඔන් ලයින් ට්‍රාන්ස්ෆර් වලින්, ඩෙබිට් කාඩ් වලින්, ක්‍රෙඩිට් කාඩ් වලින්... මාරයි .. මිනිස්සු ආපහු බැංකු වලට නොයා මුට්ටි කාසි එකතු කරන මට්ටමටම යවන්න මේ උගත් මහත්වරු
    තනන්නේ..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවේ අම්බරුවන්ට ඔය හොදයි කාලකන්නි මෝඩ මිනිස්සු ඉන්න රටක දේශපාලුවෝ බුද්දිමත් වෙන් නැනේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    පොඩ්ඩක් කලබල නැතිව ඉන්නකෝ. බැසිල්ල බිලියන ගනම් ගහපුවා හොයාගෙන, රනිල්ගේ ජාත්තන්තර මට්ටමේ මොලයෙන් (බයි මොලය වගේ නෙවි) ආර්ථික ප්‍රස්න විසදලා රට සුකිත මුදිත කරවන දිනය වැඩි ඇතක නෙවි. :shocked::P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පොඩ්ඩක් කලබල නැතිව ඉන්නකෝ. බැසිල්ල බිලියන ගනම් ගහපුවා හොයාගෙන, රනිල්ගේ ජාත්තන්තර මට්ටමේ මොලයෙන් (බයි මොලය වගේ නෙවි) ආර්ථික ප්‍රස්න විසදලා රට සුකිත මුදිත කරවන දිනය වැඩි ඇතක නෙවි. :shocked::P


    0002064B.gif
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    රවී මහත්තය කිව්වේ මේ පාර අය වය "හොල්මන් වෙන" අයවැයක් කියල
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉන්ටර්නෙට් ගාස්තු වැඩි කිරීම පිළිබද දැඩි විරෝධය..



    lol internet enneth bohemia amaruwen wage :lol: camera eka eka vikunawath bila gewapan :lol:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අය-වැය බැලන්ස් කරනවා යනු...
    පරිප්පු / මුං කිලෝව රුපියල් 10/=, 15/= කින් අඩුකර ATM එකෙන් සල්ලි ගනිද්දී 10/= කැපෙන ලෙස අයවැය සැකසීමයි...!
    ගෑස් 25/= කින් අඩුකර කුකුළු මස් 25/= වැඩිකිරීම
    විද්‍යාත්මක අයවැයක් කියන්නෙ අන්නේකයි..!



    අයවැයට පැමිණි ජනපති ගෙදරින් ගෙනා 'බත්පත' කෑවේ මෙහෙමයි




    rd05NWs.jpg
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    T0l4jUt.jpg



    මන්ගලිකා බාලාගෙන ඉන්නේ බුදියන් ඉන්න කෝ කාගේ එකද කටට අරන් සුප්පු කරණ්නේ කියලා.
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ඉන්ටර්නෙට් ගාස්තු වැඩි කිරීම පිළිබද දැඩි විරෝධය..